මැති ඇමති වරු රට සවාරි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැති ඇමති වරු රට සවාරි

    Capture271.jpg

    Capture272.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    පලාත් සභාවට ඉන්නේ එක ඡෙවිපි මන්ත්‍රි කෙනෙක් විතරයි රටසවාරි වලට විරුද්ධ වුනේ එ මන්ත්‍රි විතරයි .ඡනාධිපති සංචාරය අවලංගු කලත් දැනටම 17 දෙනෙක් ගිහිල්ලා බැංකෝක් බඩුවක් එහෙම ගහලම එයි කට්ටිය .
     
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?
     
    Mar 26, 2014
    275
    12
    0
    දයාසිරි මේ ටුවර් එක යන්න හැදුවෙ නැහැ. ජේවීපී කාරයත් එහෙමයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    அமைதி;16449077 said:
    දයාසිරි මේ ටුවර් එක යන්න හැදුවෙ නැහැ. ජේවීපී කාරයත් එහෙමයි.

    e unata pora maha amathi ne uta one nm nawathwanna puluwan ne
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මුන්ට ෆුන් මදි.. පවු...
    කොහොමහරි ආයිති දිනවලා සල්ලි ටිකක් එකතු කර ගන්න චාන්ස් එකක් දෙන්න ඕනෙ..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පු* දෙමු රට කමු

    කුචු කුචු ලොක්කා;16449441 said:

    :)

    මුන්ට ෆුන් මදි.. පවු...
    කොහොමහරි ආයිති දිනවලා සල්ලි ටිකක් එකතු කර ගන්න චාන්ස් එකක් දෙන්න ඕනෙ..

    :angry::angry: kiyala wedak ne