මැති ඇමැති පිරිසක් අාතතිය වැඩිවී රට ගිහින්..🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් කීයක වගේ යෙන් ගෙනියන්න දුන්නද ? අපිට වගේ ඩොලර් 500 හෝ 600 ක් ද ගෙනියන්න දුන්නේ. 500 වත් ගන්න බෑ නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න ගියහම.. එක්කෝ ඩොලර් නෑ. නැත්තන් ලිමිට් නෑ කියලා කපනවා....

    ඔව් ඔව් කාටත් අඩු නැතුව ඩොලර් දෙනවා. කිසි අවුලක් නෑ.

    පිටරට ඉන්න අය දෙවෙනි පුරවැසියො නිසා උන්ට ඒ රටවල් වල බැංකු වලින් ඩොලර් ඉල්ලුවට දෙන්නෙ නෑලු. ඒ අතින් ලංකාව රත්තරන් නේද. මටත් බයියෙක් කිව්වෙ. 😍
     
    • Like
    Reactions: NRTG and wqe123

    Sen-lu

    Well-known member
  • ඩොලර් කීයක වගේ යෙන් ගෙනියන්න දුන්නද ? අපිට වගේ ඩොලර් 500 හෝ 600 ක් ද ගෙනියන්න දුන්නේ. 500 වත් ගන්න බෑ නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න ගියහම.. එක්කෝ ඩොලර් නෑ. නැත්තන් ලිමිට් නෑ කියලා කපනවා....
    මොන 500ද. අදත් $2000 ක් අරන් ඩුබායි ගියපු vice chairman කෙනෙක්ව මම දන්නව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,402
    1
    101,285
    113
    34
    Kalutara
    උන්ට තියෙන්නේ ආතතිය නම් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මොනවද දන්නේ නෑ තියෙන්නේ. මෙහෙ ඩීසල් පෝලිමේ දවස් ගණන් ඉන්න, කරන්ට් එක පැය 7.30ක් නැතුව ඉන්න, ගෑස් පෝලිම් වල ඉන්න, කිරිපිටි පෝලිම් වල ඉන්න මිනිස්සුන්ගේ ආතතිය නැති කරගන්න යන්නේ කොහෙද? පිටරට ට තියා මිනිස්සුන්ට උඩරටට ට්‍රිප් එකක් යාගන්න්න ඩීසල් නෑ. වෙස හැත්ත, මැති ඇමතිලට මුන්ට ආතතියලු. ආතතිය නම් එල්ලිලා මැරියන් රටේ ඉතුරු සල්ලියි ඩොලරුයි කාබාසිනියා කරලා එක එක රටවලට පැන පැන ඉන්නේ නැතුව. අර ස්කර්වියා කියනවා වගේ උන්ට තමා කෝච්චි, ලිං තියෙන්නේ. පැනපන් ගිහින්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    පිස්සුද ඔයි ... උන්ට නෙමේ අතේ සතේ නැතුව රට බේරගන්න ජාතිය බේරන්න ගිය උන්ට හොද වැඩේ ,,, මේ මදි .. කන්න බොන්න නැති වෙන ගානට එන්න ඕනේ .. හොදම වැඩේ ..