ඩොලර් කීයක වගේ යෙන් ගෙනියන්න දුන්නද ? අපිට වගේ ඩොලර් 500 හෝ 600 ක් ද ගෙනියන්න දුන්නේ. 500 වත් ගන්න බෑ නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න ගියහම.. එක්කෝ ඩොලර් නෑ. නැත්තන් ලිමිට් නෑ කියලා කපනවා....
ඔව් ඔව් කාටත් අඩු නැතුව ඩොලර් දෙනවා. කිසි අවුලක් නෑ.
පිටරට ඉන්න අය දෙවෙනි පුරවැසියො නිසා උන්ට ඒ රටවල් වල බැංකු වලින් ඩොලර් ඉල්ලුවට දෙන්නෙ නෑලු. ඒ අතින් ලංකාව රත්තරන් නේද. මටත් බයියෙක් කිව්වෙ.