මැති ඇමැති පිරිසක් අාතතිය වැඩිවී රට ගිහින්..🤣

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,598
    16,459
    113
    ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

    යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද විදේශයකට ගොස් සිටින්නේය.

    රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කළේය.

    අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින නිමල් ලන්සා මහතා යම් කාලයක් සඳහා මෙලෙස විදේශයකට ගොස් සිටින්නේ යම් මානසික විවේකයක් අපේක්ෂාවෙන් බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.

    මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගියදා පිටත්ව ගියේය..

    https://www.truenews.lk/mps-and-ministers-leaving-the-country/
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    1646460925078.png
    images
    b34efba00a42bd922a132342cc1b797e.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩොලර් කීයක වගේ යෙන් ගෙනියන්න දුන්නද ? අපිට වගේ ඩොලර් 500 හෝ 600 ක් ද ගෙනියන්න දුන්නේ. 500 වත් ගන්න බෑ නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න ගියහම.. එක්කෝ ඩොලර් නෑ. නැත්තන් ලිමිට් නෑ කියලා කපනවා....
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඩොලර් කීයක වගේ යෙන් ගෙනියන්න දුන්නද ? අපිට වගේ ඩොලර් 500 හෝ 600 ක් ද ගෙනියන්න දුන්නේ. 500 වත් ගන්න බෑ නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න ගියහම.. එක්කෝ ඩොලර් නෑ. නැත්තන් ලිමිට් නෑ කියලා කපනවා....
    e uththamayo thamange swiss bank walin wiyadam karanne. Ubala wage me mahajana bankuwen dollar higa kanne naha
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එන්නේ ම නැතුව හිටියොත් හොඳයි. 😂
     
    • Like
    Reactions: NRTG

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    කාලකන්ණි හැත්ත. මුන්ට විතරක් වෙන්ට ඇති ආතතිය. :angry: මෙහෙ මිනිස්සු කරන්ට නැතුව් එල්ලිලා මැරෙනවා. ඕකුන්ට දවසක ස්වාබාවධර්මයෙන් return එක හම්බෙයි.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රටේඋන්ට කන්නත් නැහැ මුන් රට යනවා ආතල් ගන්න
    ආතතිය එන්න තරම් මුන් මොනවා කරලද රටට මෙච්චර

    මුන්ට වඩා ආතතිය ඇති @erozan පොන්ස්ට මෙතන උන්ගෙන් බලු බැනුම් අහගෙන පොහොට්ටුවේ කුනු රෙදි ලෝඩ් එක හොදකොට..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිමට බයි වහළු ටික තනි වෙයි. හපොයි වෙච්ච නස්පැත්තියක් :sorry:
    බයි වහල්ලු විතරක් නෙමේ අනිත් අයටත් කෙලවෙනවා.. මම දන්න බයියෙක්ට නම් ලගදි පිටරට එම්බසියකට යන්න චාන්ස් එක ලෑබුනා.. ඉන්ග්‍රීසි බෑරි එක ඈරෙන්න ඌට වෙන අවුලක් නම් නෑ.. විදේශ සේවය කොහොමත් පාවිච්චි කලේ ඕකටනේ
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    බයි වහල්ලු විතරක් නෙමේ අනිත් අයටත් කෙලවෙනවා.. මම දන්න බයියෙක්ට නම් ලගදි පිටරට එම්බසියකට යන්න චාන්ස් එක ලෑබුනා.. ඉන්ග්‍රීසි බෑරි එක ඈරෙන්න ඌට වෙන අවුලක් නම් නෑ.. විදේශ සේවය කොහොමත් පාවිච්චි කලේ ඕකටනේ
    Dath kimbula?