මැත දන්න උන් වරෙල්ලා......OL

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මැත දන්න උන් වරෙල්ලා......OL

    මිහිඳු හිමි – රජතුමාට නෑයෝ සිටිත්ද?
    රජතුමා – බොහෝ අය සිටිති හිමියනි
    මිහිඳු හිමි – නොනෑයෝ සිටිත්ද?
    රජතුමා – නෑයන්ට වඩා නො නෑයෝ සිටිති හිමි යනි
    මිහිඳු හිමි – නෑයෝත් නොනෑයොත් හැර මේ රටේ තවත් අය සිටීද රජ තුමනි
    රජතුමා – ඇයි හිමියනි මේ මම..
    මේ අඹ ප්‍රශ්නය වෙන් සටහනක දැක්වුවොත් මම ඇතුළු සියළු දෙනා එදාට කාලෝ ෆොන්සේකා පොරක් කියලා පිළිගන්නවා..කාලොගෙ අනුගාමිකයෙක් උනත් කමක් නෑ....
    සර්වත්‍ර කුලකය-අනුරාධපුරේ හරි එදා ලංකාවෙ හිටපු මිනිස්සු...
    කිසියම් කුලකයක්-නෑයෝ
    එහි අනුපූරකය-නොනෑයෝ
    දේවානම් පියතිස්ස රජු දාන්නෙ කොතනටද කියලා කියන්න පුළුවන් නම් කාලො හේතුවාදී බුද්ධිමතෙක්......
     
    Last edited:

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Wrong argument machan although I'm not කාලො හේතුවාදී බුද්ධිමතෙක්.

    Ube Sarvathra kulakaya = anuradapure or sri lanka lived people.

    sarvathra kulakaya = King devanampiyathissa's relatives + King devanampiyathissa's non-relatives + King devanampiyathissa

    So it can represent accordingly.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Wrong argument machan although I'm not කාලො හේතුවාදී බුද්ධිමතෙක්.

    Ube Sarvathra kulakaya = anuradapure or lived people.

    sarvathra kulakaya = King devanampiyathissa's relatives + King devanampiyathissa's non-relatives + King devanampiyathissa

    So it can represent accordingly.
    mokakda ban me basawa :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    කිසියම් කුලකයක්-නෑයෝ
    එහි අනුපූරකය-නොනෑයෝ

    ලොල් මෙතනම වැරදි නේ. මුලින්ම ප්‍රශ්නේ හරියට අහපන්, දත්ත ටික හරියට දීපං
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මේක නිකම්...එක රටක මුලු ජනගහනය සාර්වත්‍ර කුලකය නම්...ගැහැනු එක කුලකයක් පිරිමි ඒකෙ අනුපූරකය නම් ගැහැනු වත් පිරිමි වත් නොවෙන උන් ටික කොහෙද දාන්නෙ වගේ සීන් එකක් නෙ...
    :lol:
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    Wrong argument machan although I'm not කාලො හේතුවාදී බුද්ධිමතෙක්.

    Ube Sarvathra kulakaya = anuradapure or sri lanka lived people.

    sarvathra kulakaya = King devanampiyathissa's relatives + King devanampiyathissa's non-relatives + King devanampiyathissa

    So it can represent accordingly.

    uba hari. meke chedanayak wenne ne. ae 3 wena wenama thiyenna ona