මැදපෙරදිග සියළු ක‍්‍රිස්තියානි පල්ලි වන&

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    I have being in oman,doha,morocco, kuwait.... thsoe countries not that much restricted... but saudi wala nam godak case ..restriced.. even as a muslim country maldives .. then dnt alow to bring any Buddhist statures too ....
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මචන්. මම ඉන්නේ ඕමාන වල. හැබැයි මෙහෙ ඔය වගේ කිසිම නීතියක් නැහැ. හැම ආගමකටම නිදහස දීලා තියෙන්නේ තමන්ගේ ආගම අදහන්න. මෙහෙ පන්සලක්, කතෝලික පල්ලි දෙකක්, කෝවිලක් එහෙමත් තියනවා. මෙහෙ ඉන්න සුල්තාන් සවුදියේ වගේ නීති තද කරලා නැහැ. සුල්තාන් හොඳ උගත් හැම දේ ගැනම විවුර්තව හිතන කෙනෙක්. මමත් මෙහෙ කතෝලික පල්ලියට යනවා. මේ ඉඩම් සුල්තාන්ම දුන්න ඒවා. ඕමාන වල ඔය කිසි කචල් එකක් නැහැ.

    :yes: In Abu Dhabi also no restrictions for Catholics and Buddhists...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Yaaluwa,
    anith kattiyage Weradi hoyanawata wada honda nedda thamange weradi issella niweradi karagaththoth.

    paththare aran beluwoth masekata 2serayakwath kawru hari himi namak genu lamayekwa dusanaya karala thiyenawa,

    hamuduru gollo beela wahane padinawa.mathiwata minussu happala maralath thiyenawa.

    haamuduru namak me rate agamethiwa wdi thiyalath thiyenawa.

    budu hamuduruwo raja pawlakin ewith deshapalanaya karannethuwa budda darmaya hoya gaththa. den inna hamudurwo desha palanaya karanawa.

    buddahagame surawa thahanam unath lankawe inaa hema bauddayekma bonawa,

    Sri lankawe thiyena hema iskaagarayakma bauddayekge.

    rate inna hema bauddayekma hema mas maluwekma kanawa.

    buddahagame dewiyo nehe, kathara gamata deyyek,samanala kandata deyyek,sri padeta deyyek hada gaththe bauddayo!

    buddan saranag gachchaami kiyala kiyala hema bauddayekma mokak hari dewaalekata gihilla wetenawa.

    balapan bauddayo koccara weradi karanawada kiyala.

    mewa nethi karanna eka thamange yuthukam!
    thamun hedila anith ayawa hadanna one.

    anith aagam apahaasa kireemai,anith aagamwala weradi seveemai rassawak widihata thiyagena inna epa.

    Boru

    Meka Sampoorna Boruwak.

    Saudi arabiyawe cristian pamanak nemei hema aagamakama dewasthaana idikireem thahanam karala thiyenne sehenna kalkata issella.
    ewa kare samaharak mooladarmawaadiyo.
    den vatican ekath ekka katha pawathwanawa cristian palli idikaranna.
    e witharak nemei saudi herunu kota arabi anith hema ratakama cristian palli thiyenawa.Bahrain Qatar Kuwait ....

    unba methana saapa deela kisima proyojanayak nehe.
    oya wage keedenek kegehuwath kisima widihakin Islam aagama nethi wenne nehe.
    unbala monawa kiwwath Islam kiyanne Loke wegeyen pethirena aagamak!

    According to the Guinness Book of World Records, Islam is the world’s fastest-growing religion by number of conversions each year: Although the religion began in Arabia, by 2002 80% of all believers in Islam lived outside the Arab world. In the period 1990-2000, approximately 12.5 million more people converted to Islam than to Christianity.[24] Part of the books quote can be seen online from this extract from Google Books.[24] This was again shown in the 2005, 50th anniversary of Guinness Book of World Records, although the number of conversions was not mentioned this time.[25]
    Sauce http://en.wikipedia.org/wiki/Claims_to_be_the_fastest-growing_religion

    BREAKING NEWS " FOX TV News _ Islam Worlds Most Growing Religion
    sauce
    http://www.youtube.com/watch?v=Hxpm6GfIARA
    http://www.youtube.com/watch?v=Hxpm6GfIARA&feature=player_detailpage

    Muslims in Europe: Country guide
    Islam is widely considered Europe's fastest growing religion, with immigration and above average birth rates leading to a rapid increase in the Muslim population.
    sauce

    http://news.bbc.co.uk/2/hi/europe/4385768.stm

    http://articles.cnn.com/1997-04-14/...scarves-or-veils-prophet-mohammed?_s=PM:WORLD

    ow ithin genu 7i and no family planing methods used..
    eka misak unwa deiyo mawanne nene ..
    nikan gon katha kiyanna epa ban ..
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ow ithin genu 7i and no family planing methods used..
    eka misak unwa deiyo mawanne nene ..
    nikan gon katha kiyanna epa ban ..

    hari uththarayak dhenna beri unoth oya wage gon katha moda katha kiyala minussu thodawana bawa api dannawa
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    කටාර් වල නම් ක්‍රිස්තියානි පල්ලියන් ලඟදි ඉදිකලා කියලා තිබ්බා. මුන්ට මෙහෙම ආතල් ගන්න දෙන්න බෑ. අපිත් තහනම් කරමු ඉස්ලාම් ආගම.
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මචන්. මම ඉන්නේ ඕමාන වල. හැබැයි මෙහෙ ඔය වගේ කිසිම නීතියක් නැහැ. හැම ආගමකටම නිදහස දීලා තියෙන්නේ තමන්ගේ ආගම අදහන්න. මෙහෙ පන්සලක්, කතෝලික පල්ලි දෙකක්, කෝවිලක් එහෙමත් තියනවා. මෙහෙ ඉන්න සුල්තාන් සවුදියේ වගේ නීති තද කරලා නැහැ. සුල්තාන් හොඳ උගත් හැම දේ ගැනම විවුර්තව හිතන කෙනෙක්. මමත් මෙහෙ කතෝලික පල්ලියට යනවා. මේ ඉඩම් සුල්තාන්ම දුන්න ඒවා. ඕමාන වල ඔය කිසි කචල් එකක් නැහැ.

    ඕමාන් නම් අවුලක් නෑ නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    muhammed-pig.jpg
     
    greenzonewebs

    Member
    Dec 9, 2011
    53
    1
    0
    මොකටද බන් එක එක ආගම විග්‍රහ කරන්න යන්නේ තමන් අදහන ආගම අදහගෙන ඉන්නවනම් කාටවත් ප්‍රශ්නයක් නැ නෙ, මම ඉන්නේ UAE වල මෙහෙ කිසිම ප්‍රශ්නයක් නැ මම සිංහල බෞද්ද කොල්ලෙක් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සමහර උන්ගේ නුගත්කම, අපි කාවවත් හදනවට වඩා තමන්ම තේරුම් අරන් හැදෙනවානම්, ප්‍රශ්නයක් නැ, හැම මගුලටම ආගම දහම පලි නැ බන්, අපේ ආගමේ විදියට උන්ව හදන්නවත් උන්ගේ ආගමේ විදියට අපිව හදන්නවත් බැ, ai මෙටික නොතේරෙන්නේ මේ බත් කන හරක්ට :no::no::no:
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    oya darma chakkare unge ekek ta pennala mokadda kiyala kiyala balanna

    ඔන්න බලාපල්ලා හම්බයන්ගේ ආගමික සහජීවනය!

    මේ පදනම මත ලංකාවේ සියලු මුස්ලිම් පල්ලි වහන්න ඔන ekai mage mathaya

    සහෝ කියන එක ඇත්ත... නිකමට හරි මම මගේ ධර්ම චක්‍රය ඔක්කොටම පේන්න කමිසයේ බොත්තම් ගලවාගෙන ගියොත් සමහරවිට ප්‍රශ්නයක් ඇති වෙයි... මොකද මම දන්න විදියට ඉස්ලාමයේ පිරිමින්ට ආභරණ පළදින්නට අවසරයක් නැහැ... විශේෂයෙන්ම මාල... නමුත් මුදු පළදින්න පුළුවන්... එහෙම එකේ මම ධර්ම චක්‍රය පේන්න දාගෙන ගියොත් මුලින්ම මට ඇඟිල්ල දික් වෙන්නේ මාලයක් පැළඳගෙන ඉන්න නිසා...

    කොහොම උනත් අයි අපි එහෙම කරන්නේ කියන එකයි ප්‍රශ්නය... අපේ ධර්මය අපි අන අයට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍යතාවයක් නැහැ නේද?? අපේ බුදුන් සරණ යන්න අවශ්‍ය දේ පමණක් අපි කලොත් ඒ හොඳටම ඇති නේද??

    බුදු දහමේ තිබෙන නිදහස නිසා අපේ බෞද්ධ රට ගොඩාක් නිදහස්... නමුත් අවාසනාවට ඉස්ලාමයේ එහෙම නිදහසක් නැහැ... එවිට ඉස්ලාම් රටක අපි සේවය කරන්න අවනම් ඒ වැඩේ කරගෙන ඒ ඒ රටවල් වල නීති වලට අනුව වැඩ කරලා ප්‍රවේසමෙන් තමන්ගේ ධර්මයේ තමන් සරණ ගිහින් ජීවත් වුනානම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ...

    මේ විදියටම ඉස්ලාමිකයනුත් බෞද්ධ රටක ජීවත් වෙනවානම් ඊට අනුව ජීවත් වුනානම් අපේ රට ඇතුළු මේ මුළු ලෝකෙම මීට වඩා සුන්දර වෙයි... එහෙම වේවා යයි ප්‍රාර්ථනා කරමි...

    තෙරුවන් සරණයි..!! :)
     
    • Like
    Reactions: toiya

    Master Ken

    Member
    Mar 3, 2010
    876
    45
    0
    New York

    kathaawa nam siraawatama atta.. eath wela thiyenne godak aya oka therum ganne nethi ekane... :(

    rep++
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    kathaawa nam siraawatama atta.. eath wela thiyenne godak aya oka therum ganne nethi ekane... :(

    rep++

    අමාරුවෙන් හරි තේරුම් ගත්තානම් එහි ඇති වටිනාකම කියා නිම කල නොහැකි වෙයි...

    තෙරුවන් සරණයි..!! :)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    සහෝ... මම හිතන්නේ ඔබ ඉන්නේ "රියාද්" වල... මොකද මම "ජෙඩ්ඩා" ඇවිල්ලා දැන් අවුරුදු 4 කට කිට්ටුයි... ආපු දා ඉඳං මගේ බෙල්ලේ ධර්ම චක්‍රය තියෙනවා... කවුරුත් තාම තහංචි දැම්මේ නැහැ... කොහොමත් "රියාද්" වල මුතොව්වන්ගේ නීති ක්‍රියාත්මක වන නිසා නිදහස ටිකක් අඩු බව නම් ඇත්ත... :)

    correct, im in Riyadh