I have being in oman,doha,morocco, kuwait.... thsoe countries not that much restricted... but saudi wala nam godak case ..restriced.. even as a muslim country maldives .. then dnt alow to bring any Buddhist statures too ....
මචන්. මම ඉන්නේ ඕමාන වල. හැබැයි මෙහෙ ඔය වගේ කිසිම නීතියක් නැහැ. හැම ආගමකටම නිදහස දීලා තියෙන්නේ තමන්ගේ ආගම අදහන්න. මෙහෙ පන්සලක්, කතෝලික පල්ලි දෙකක්, කෝවිලක් එහෙමත් තියනවා. මෙහෙ ඉන්න සුල්තාන් සවුදියේ වගේ නීති තද කරලා නැහැ. සුල්තාන් හොඳ උගත් හැම දේ ගැනම විවුර්තව හිතන කෙනෙක්. මමත් මෙහෙ කතෝලික පල්ලියට යනවා. මේ ඉඩම් සුල්තාන්ම දුන්න ඒවා. ඕමාන වල ඔය කිසි කචල් එකක් නැහැ.
In Abu Dhabi also no restrictions for Catholics and Buddhists...Yaaluwa,
anith kattiyage Weradi hoyanawata wada honda nedda thamange weradi issella niweradi karagaththoth.
paththare aran beluwoth masekata 2serayakwath kawru hari himi namak genu lamayekwa dusanaya karala thiyenawa,
hamuduru gollo beela wahane padinawa.mathiwata minussu happala maralath thiyenawa.
haamuduru namak me rate agamethiwa wdi thiyalath thiyenawa.
budu hamuduruwo raja pawlakin ewith deshapalanaya karannethuwa budda darmaya hoya gaththa. den inna hamudurwo desha palanaya karanawa.
buddahagame surawa thahanam unath lankawe inaa hema bauddayekma bonawa,
Sri lankawe thiyena hema iskaagarayakma bauddayekge.
rate inna hema bauddayekma hema mas maluwekma kanawa.
buddahagame dewiyo nehe, kathara gamata deyyek,samanala kandata deyyek,sri padeta deyyek hada gaththe bauddayo!
buddan saranag gachchaami kiyala kiyala hema bauddayekma mokak hari dewaalekata gihilla wetenawa.
balapan bauddayo koccara weradi karanawada kiyala.
mewa nethi karanna eka thamange yuthukam!
thamun hedila anith ayawa hadanna one.
anith aagam apahaasa kireemai,anith aagamwala weradi seveemai rassawak widihata thiyagena inna epa.
Boru
Meka Sampoorna Boruwak.
Saudi arabiyawe cristian pamanak nemei hema aagamakama dewasthaana idikireem thahanam karala thiyenne sehenna kalkata issella.
ewa kare samaharak mooladarmawaadiyo.
den vatican ekath ekka katha pawathwanawa cristian palli idikaranna.
e witharak nemei saudi herunu kota arabi anith hema ratakama cristian palli thiyenawa.Bahrain Qatar Kuwait ....
unba methana saapa deela kisima proyojanayak nehe.
oya wage keedenek kegehuwath kisima widihakin Islam aagama nethi wenne nehe.
unbala monawa kiwwath Islam kiyanne Loke wegeyen pethirena aagamak!
According to the Guinness Book of World Records, Islam is the world’s fastest-growing religion by number of conversions each year: Although the religion began in Arabia, by 2002 80% of all believers in Islam lived outside the Arab world. In the period 1990-2000, approximately 12.5 million more people converted to Islam than to Christianity.[24] Part of the books quote can be seen online from this extract from Google Books.[24] This was again shown in the 2005, 50th anniversary of Guinness Book of World Records, although the number of conversions was not mentioned this time.[25]
Sauce http://en.wikipedia.org/wiki/Claims_to_be_the_fastest-growing_religion
BREAKING NEWS " FOX TV News _ Islam Worlds Most Growing Religion
sauce
http://www.youtube.com/watch?v=Hxpm6GfIARA
http://www.youtube.com/watch?v=Hxpm6GfIARA&feature=player_detailpage
Muslims in Europe: Country guide
Islam is widely considered Europe's fastest growing religion, with immigration and above average birth rates leading to a rapid increase in the Muslim population.
sauce
http://news.bbc.co.uk/2/hi/europe/4385768.stm
http://articles.cnn.com/1997-04-14/...scarves-or-veils-prophet-mohammed?_s=PM:WORLD
ow ithin genu 7i and no family planing methods used..
eka misak unwa deiyo mawanne nene ..
nikan gon katha kiyanna epa ban ..
මචන්. මම ඉන්නේ ඕමාන වල. හැබැයි මෙහෙ ඔය වගේ කිසිම නීතියක් නැහැ. හැම ආගමකටම නිදහස දීලා තියෙන්නේ තමන්ගේ ආගම අදහන්න. මෙහෙ පන්සලක්, කතෝලික පල්ලි දෙකක්, කෝවිලක් එහෙමත් තියනවා. මෙහෙ ඉන්න සුල්තාන් සවුදියේ වගේ නීති තද කරලා නැහැ. සුල්තාන් හොඳ උගත් හැම දේ ගැනම විවුර්තව හිතන කෙනෙක්. මමත් මෙහෙ කතෝලික පල්ලියට යනවා. මේ ඉඩම් සුල්තාන්ම දුන්න ඒවා. ඕමාන වල ඔය කිසි කචල් එකක් නැහැ.



oya darma chakkare unge ekek ta pennala mokadda kiyala kiyala balanna
ඔන්න බලාපල්ලා හම්බයන්ගේ ආගමික සහජීවනය!
මේ පදනම මත ලංකාවේ සියලු මුස්ලිම් පල්ලි වහන්න ඔන ekai mage mathaya

සහෝ කියන එක ඇත්ත... නිකමට හරි මම මගේ ධර්ම චක්‍රය ඔක්කොටම පේන්න කමිසයේ බොත්තම් ගලවාගෙන ගියොත් සමහරවිට ප්‍රශ්නයක් ඇති වෙයි... මොකද මම දන්න විදියට ඉස්ලාමයේ පිරිමින්ට ආභරණ පළදින්නට අවසරයක් නැහැ... විශේෂයෙන්ම මාල... නමුත් මුදු පළදින්න පුළුවන්... එහෙම එකේ මම ධර්ම චක්‍රය පේන්න දාගෙන ගියොත් මුලින්ම මට ඇඟිල්ල දික් වෙන්නේ මාලයක් පැළඳගෙන ඉන්න නිසා...
කොහොම උනත් අයි අපි එහෙම කරන්නේ කියන එකයි ප්රශ්නය... අපේ ධර්මය අපි අන අයට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍යතාවයක් නැහැ නේද?? අපේ බුදුන් සරණ යන්න අවශ්‍ය දේ පමණක් අපි කලොත් ඒ හොඳටම ඇති නේද??
බුදු දහමේ තිබෙන නිදහස නිසා අපේ බෞද්ධ රට ගොඩාක් නිදහස්... නමුත් අවාසනාවට ඉස්ලාමයේ එහෙම නිදහසක් නැහැ... එවිට ඉස්ලාම් රටක අපි සේවය කරන්න අවනම් ඒ වැඩේ කරගෙන ඒ ඒ රටවල් වල නීති වලට අනුව වැඩ කරලා ප්‍රවේසමෙන් තමන්ගේ ධර්මයේ තමන් සරණ ගිහින් ජීවත් වුනානම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ...
මේ විදියටම ඉස්ලාමිකයනුත් බෞද්ධ රටක ජීවත් වෙනවානම් ඊට අනුව ජීවත් වුනානම් අපේ රට ඇතුළු මේ මුළු ලෝකෙම මීට වඩා සුන්දර වෙයි... එහෙම වේවා යයි ප්‍රාර්ථනා කරමි...
තෙරුවන් සරණයි..!!![]()

kathaawa nam siraawatama atta.. eath wela thiyenne godak aya oka therum ganne nethi ekane...
rep++

සහෝ... මම හිතන්නේ ඔබ ඉන්නේ "රියාද්" වල... මොකද මම "ජෙඩ්ඩා" ඇවිල්ලා දැන් අවුරුදු 4 කට කිට්ටුයි... ආපු දා ඉඳං මගේ බෙල්ලේ ධර්ම චක්‍රය තියෙනවා... කවුරුත් තාම තහංචි දැම්මේ නැහැ... කොහොමත් "රියාද්" වල මුතොව්වන්ගේ නීති ක්‍රියාත්මක වන නිසා නිදහස ටිකක් අඩු බව නම් ඇත්ත...![]()
තොත්ත බබා;12385637 said:correct, im in Riyadh
