#මැදපෙරදිග_ජීවිත

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,574
    113
    ඒකි කියන ඔක්කොම අැත්ත.. සමහරක් ලංකාවේ කාලකන්නි ඔය රටවල් වල වැඩ කරන ගෑණු අයට බොරු අාදරයක් පෙන්නලා රවට්ටලා ලක්ෂ ගණන් ගන්නවා..ඒ රටවල් වල වැඩ කරනකොට තියෙන තනිකමයි, ස්ට්‍රෙස් ඵකයි නිසා ගෑණු සෑහෙන්න ඒ වගේ උන්ට අහු වෙනවා..ඒක අපිට මෝඩකම වගේ පෙනුනට ඒ වගේ රටක ඔය වගේ ජොබ් ඵකක් කරලම බලන්න ඕන ඒකේ තියෙන අමාරුව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩෝ පව් බං ☹️

    සිංහල ජාතියම ජීවත් වෙන්නේ ඔය මැදපෙරදිග ගෑණු එවන ඩොලර් වලින්. තෙල් බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ නිවට සිංහලුන්ට.

    යුරෝප්, ඔසී ගිය එවුන් එවනවා පම්කක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මේ අය නැත්තං “ලංකාව තමයි රට” කියං පම්පෝරි ගහන පොන්නයො මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා.

    ආසියාවේ ඈස්චර්යෙන්, සවුබාගේ දැක්මෙන්, ඉතින් හුkaමු අපි අලුත් රටක් ගගා කොරපු ඒවයෙ විපාක තමයි 😞
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේ කතාව සහතික ඇත්ත බන්. පව් කියලා හිතෙනවා housemaidලා nanny ලා දැක්කාම. මාර කට්ටක් බන් ඒ මිනිස්සු කන්නේ. පාන්දර 5ට විතර නැගිටලා රෑ 10, 11 වෙනකල් වැඩ. පාටියක් තිබ්බ දවසට ඉතින් පාන්දර 2 විතර වෙනකල් වැඩ. ඒ මිනිස්සු මාර දුකක් විඳින්නේ ලක්ශෙක දෙකක පඩියකට. සිරාවටම මේ කෙල්ල කියන කතාව සහතික ඇත්ත. ඇස් දෙකින් දැකපු දේවල් එමටයි බන්. :(