මැදමුලනේ බණ ගෙවල්වලට කජු
තවත් දුෂණයක්.. මැදමුලනේ බණ ගෙවල්වලට කජු අරන් ගිහින්..
Lamborghini kajjata bahala wage neda meya
dan ithin madamulana lat walawal wala kaju tikak wath hoyamu gonjo
තවත් දුෂණයක්.. මැදමුලනේ බණ ගෙවල්වලට කජු අරන් ගිහින්..
Sourceමැදමුලනේ බණ, දාන ගෙවල්වලට කජු අරන් ගිය පව කියවෙන පැමිණිල්ලක් අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.
මෙම පැමිණිල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා කජු සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන උපේන්ද්‍ර සිල්වා මහතා විසිනි.
සිය පැමිණිල්ල කොමිසමට බාරදීමෙන් පසු ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
‘මේ රටේ රාජ්‍ය ආයතන හැම එකකම තිබිච්ච දූෂණයන්ට වඩා අපි හිටපු අපි අධ්‍යක්ෂ කම් දරපු කජු සංස්ථාව හරියට කජු කනවා වගේ තමයි දූෂණ වැඩ කෙරුවේ.
කජු සංස්ථාවේ කජු අලෙවි සැල්වලින් දානෙ ගෙවල්වලට මහගෙදර මැදමූලන දානේ ගෙදෙට්ට අර දානෙ ගෙදෙට්ට මෙහෙන් පිරිත් ගෙදෙට්ට කියලා කජු කිලෝ ගණන් අරන් යද්දි එක මාසෙක අපි ගණනය කරලා බැලුවා මාසෙකට ලක්ෂ 2කක විතර කජු අරගෙන ගිහිල්ලා තිබෙනවා.
කොල්ලුපිටිය කජු අලෙවි සැල සම්පූර්ණයෙන් හොර ගුහාවක් බවට පත්වෙලා තිබුණේ. අපි මරණ බයෙන් හිටියේ මොකද අපිට තේරුනා මේවාට සම්බන්ධ වුනානම් සුදූ වෑන් අරන් ඇවිල්ලා අපිව ගෙනියයි ඊළඟට අපේ දරුමල්ලන්ට හානියක් වෙයි කියන සැකේ උඩ.අපි අපේ යුතුකම ඉෂ්ඨ කරන්න බැරිවුණා.
මම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අලෙවි කළමනාකාරවරයෙක් ඒ ආයනයේ හිටපු අර කේන්දර බලපු අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරපු වැරදි සියල්ලම එළිදරව් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් අපි සූදානම් මම සූදානම්’
Lamborghini kajjata bahala wage neda meya

dan ithin madamulana lat walawal wala kaju tikak wath hoyamu gonjo
Last edited: