මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

    365e1c894653db3df15422863ba1cc45_L.jpg


    මැදමුලන රාජපක්ෂ නිවස හා එම ප්‍රදෙශයන් හී ඇති අනෙකුත් රාජපක්ෂ පවුලේ නිවාස හා ගොඩනැගිලි සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇත. ඊට හේතු වී ඇත්තේ විශාල අවි ආයුධ ප්‍රමාණයක් සහිත ගබඩාවක් රාජපක්ෂ පවුල සතුව ඇති බව හෙළි වීමය.
    මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට රජයෙන් හිමිවියයුතු ආරක්ෂාව ලබා දී තිබුණද ඊට අමතරව ආයුධ සන්නද්ධ විශාල කණ්ඩායමක් ඔහුගේ ආරක්ෂාවට සිටිනු දකින්නට ලැබේ. මේ සම්බන්ධයෙන් බුද්ධ අංශ වෙතින්ම ලද තොරතුරු මත විශේෂ කණ්ඩායමක් මේ සොදිසි කිරීම සඳහා පත් කර ඇත.
    කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දින සියයේ වැඩ පිළිවෙල කෙසේ හෝ කඩාකප්පල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් පසුව රට අස්ථාවර කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැගිමට නියමිත බව ද දැන ගැනීමට ඇත.
    මේ වහා ක්‍රියාවට නොනැඟුව හොත් ඔහුට එරෙහිව වන දූෂණ චෝදනාවලට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගතවීමට සිදුවනු ඇති බවත් ඔහු පෙරේදා මැද මුලනේදී සිය හිතෛශීන් සමඟ වූ සාකච්ඡාවකදී පවසා ඇත.

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ඊට අමතරව ආයුධ සන්නද්ධ විශාල කණ්ඩායමක් ඔහුගේ ආරක්ෂාවට සිටිනු දකින්නට ලැබේ.

    ඒකනම් මාත් දැක්කා..මම හිතුවේ ඒක සාමාන්‍ය දෙයක් කියලා..
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    පුලුවන්නම් ඔය මනුස්සයට මඩගහල මඩගහල හිරේටත් දාපියව් සක්කිලි:angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    පුලුවන්නම් ඔය මනුස්සයට මඩගහල මඩගහල හිරේටත් දාපියව් සක්කිලි:angry:

    මහින්ද ජෙනරල් සරත් ෆොන්සේකාට කරා වගේද මචන්?



    fE47FGw.jpg


    SarathFonseka_FromFacebook_24.03.2012_3.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කාල කාල දිරවගන්න බැරුව තව නටන්න ආවොත් නම් යුධ ජයග්‍රහණ පැත්තකට දාල කුදලන් යයි sf ට කළා වගේ
    ඉතිහාසය නැවත සිදුවේ
    ගඩාෆිට උන දේ වලක්වන්න කටයුතු කල උන්ට මූ පිං දෙන්න ඕනා
     
    • Like
    Reactions: sha2009

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    den ke gahapalla mada gahapalla mona karat ubala anduwa peraluwe oya wage boruwen boruwata wedi ayusha ne,dawasaka oya miniha aya balayata awot ubalata wena de balahanko nikan paduwe inna ekawa ewunwa awussaganne nethywa idapalla sathutata kegahapalla,nethnam wenne ubalama ubalage wala kapagena yana enaman nethy wena eka
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පුලුවන්නම් ඔය මනුස්සයට මඩගහල මඩගහල හිරේටත් දාපියව් සක්කිලි:angry:

    ආයුධ පෙන්නන්න එක්කං ගියොත් නම් මරා සසරින් එතෙර වෙනව
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ටික දවසකින් - සැඟවූ අවි පෙන්වීම ගොස් වෙඩි කා නාසි. - අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක:rofl::rofl::rofl:

    ඔව් බං. පාඩුවේ පත්තරයක් කියවගෙන සැඳෑ සමය ගෙවන්නෙ නැතුව ජාතිවාදය අවුස්සන්න ගිහින් ඉක්මනින් සංසාරෙන් එතෙර වෙන්න ඔය දඟලන්නෙ. අනේ වාසනාවන්. :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ආයුධ පෙන්නන්න එක්කං ගියොත් නම් මරා සසරින් එතෙර වෙනව
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කාල කාල දිරවගන්න බැරුව තව නටන්න ආවොත් නම් යුධ ජයග්‍රහණ පැත්තකට දාල කුදලන් යයි sf ට කළා වගේ
    ඉතිහාසය නැවත සිදුවේ
    ගඩාෆිට උන දේ වලක්වන්න කටයුතු කල උන්ට මූ පිං දෙන්න ඕනා
    :yes::yes::yes::yes:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    BUMP

    කාල කාල දිරවගන්න බැරුව තව නටන්න ආවොත් නම් යුධ ජයග්‍රහණ පැත්තකට දාල කුදලන් යයි sf ට කළා වගේ
    ඉතිහාසය නැවත සිදුවේ
    ගඩාෆිට උන දේ වලක්වන්න කටයුතු කල උන්ට මූ පිං දෙන්න ඕනා
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    reputation_neg.gif
    මැදමුලනේ රහස් අවි... 01-11-2015 03:45 PM why use fake accounts then?
    sirawata kiyanne wiswasa karanawanam karapan machan,mata tiyenne meka witarai,chande dawas wala meke yana katha dekalai aluthen hadagena awe,me site eka denagattet giya awrudde antima hariye sinhalen google search karaddi politics news me site eke dapu post result eke dekalai meke register une
     
    • Like
    Reactions: maxboysl