මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්දමහත්තයෝ, ඔයාට දර දිය ඇදපු අහින්සක අවක මිනිස්සු කොච්චර මේ රටේ හිටියද.? ඔබ ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කලාද? ඔබ මුලින්ම කලේ ඔබව ජනාධිපතිවරණයෙන් දිනවපු ජ.වි.පෙ. අමතක කරපු එක නේද? ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ආරක්ශාවක් ඔබ ඔබටම සලසාගෙන අහින්සක කොල්ලෝ දහස් ගානකගේ ලේ මතින් යුද්දය අහවර කරපු එක ඇත්ත.. යුධ පිටියේ සෙන්පතියාට ඔබ කරපු දේ හරිද.? ඔබගේ අණින් මැරුවේ කොටින්ව විතරද? කම්කරු අයිතීන් වෙනුවෙන් පාරට බැහැපු අහින්සක කොල්ලන්ව මැරුවේ කාගේ අණින්ද? අහින්සක ධීවරයින්ට වෙඩි තියනකොට සේනාධිනායකයා ඔබ නොවේද? ඔබට දේශපාලනයේදී විශ්වාසනීය හිතවතෙකු වූ භාරත ඝාතකයා ඔබ ලගටම නිදොස් කොටතබාගන්නේ කුඩු හරි කමන් නෑ සල්ලි වලට ඇති පෙරේතකමට නොවේද?

    ඔබ D.A. රාජපක්ෂට මිනිස්සුන්ට කියල වන්දවන්න උත්සාහ කලේ ඇයි ? ඔහු එතරම්ම ශ්‍රී ලාකීය දේශපාලනයේ සුවිෂේශී චරිතයක්ද ? මාගේ මවුපියන් තබා සීයලාවත් ඔහොම විශේෂ චරිතයක් ගැන අසා නැති බව තහවුරු කොට ඇත.. ඔබ ශ්‍රී ලන්කා පක්ෂය ටික ටික දියකර හැරීමේ වැඩ පිලිවෙලක සිටියා නොවේද ? ඒ එය බණ්ඩාරණායක ශ්‍රීමතානන් පිහිටවූ එකක් නිසාද ? පක්ශයේ ජේශ්ඨයින් තුට්ටුවකට මායිම් නොකලේ ඇයි.? ඔවුන් සෑමදෙනාම ඔබට උදව් කල අයවලුන් නොවේද ? අද ඔබ වෙනුවෙන් එකදු ශ්‍රී.ල.නි.ප. ජේශ්ඨයෙකු සිටීද.?කුඩු,එතනෝල්,මාල හොරු,කැසිනෝ කාරයෝ ඔබව ඉදිරියටත් රකිනු ඇත.. ඒ ඔබ ඔවුන්ව සුරැකි නිසාය. ඔබ ඔවුන්ව ගෙදරටම ගිහින් බේරගත් නිසාය..

    ඔබ ගමේ බයියෙකු යැයි ඔබම පාරම් බෑවාට ඔබ කල කී දෑ මතක නැතිද..? ගමේ බයියා අඩ නිරුවත් ළදුන් යොදවා බාල් නැටුවේ, මහා ශබ්ද සහිත කාර් රේස් තිබ්බේ සින්හල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ඉදිරිපිට නොවේද.? ඔබ සිතුවේ මහානයක හමුදුරු ඔබගේ බලයට බය වී කට පියා සිටියා කියා නොවේද? මහින්ද මහත්තයෝ ඔබට කලකම් පල දෙන දවස ලග බව උන්නන්සේල දැනගෙන හිටියා.

    ලොව සෙසු රාජ්‍යන් අතර ලකාව මේ තරම් හෑල්ලු වුනේ ඔබගේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්ති නිස නොවේද. අප රටේ ආර්ථික මර්මස්ථාන පලනයෙහි සිටින්නේ කවුද ? නිශාන්ත වික්‍රමසිහ, අසන්ත මැල්,සජින් වාස්, බැසිල්, නන්දසේන ගෝටාබය ආදී මුන් මොක්කුද.? අපේ රට ගැන තීරණගන්න මුන්ට බලය පැවරීම ඔබගේ බලය අහිමිව යෑමට ප්‍රධානම හේතුව බව ඔබට දැන් වැටහේද ? අපිට අපේ අසල්වාසී රට අද නැතිව ඇත්තේ කාගේ වරදින්ද ? චීනයට අපේ රටේ රිරී මාශෙ උරා බොන්න ඉඩ දෙන්නේ චීන්නුනව මේක අස්සේ දාගෙන ඉන්දියව බය කරන්නද ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    සම්පූර්ණ ඇත්ත
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    SAKKILI BALLO, THO ME ELECTION 1TA KALIN ELAKIRI 1 MONADA DAMME KIYALA API HODATA DANNAWA, THOPI WAGE KONKAPALUWANWA APE SAMAHARA UNTA LOKU UNTA APITA AHEMA NA,APE SAMAHARA UNTA THAMANGE JATHIYA GANA THIYENA HAGEEMA UBA WAGE UNWA UDA DAGENA INNA VIDIHEN HITHAGANNA PULUWAN, AHEMA UN HITIYA KIYALA METHANA BORU KIYA KIYA UDA PANINNA HADANNA EPA, KARI HAMBAYA..!! THO DAKKADA OYA KIYANA EWA, ? NIKAN ASIKKITHA KATHA KIYANNA EPA, APE UNUTH LAJJA WEYALLA, MUN WAGE UNWA LOKU KARANA UNTA HURE THIYANAWA, PODDAK BALAPAN MUN WAGE UN ISSARA MONADA DAMME KIYALA THOPITA MUWA WELA THOPE PIHITEN MUN DAN KOHOMADA DENA TALKS KOHOMADA KIYALA, TIKAK HITHALA BALAPALLA?
     
    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    මඩ ගහන්න එපා ආරක්ශක අංශයේ හිටපු කොල්ලො වටේට ඉන්නේ බන් අතින් සල්ලි වියදම් කරන් උන්ට රෙදිවත් ගන්න දීලා නෑ යහපාලනේ උන් අරලියගහමන්දියෙන් එද්දි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් යකෝ යුද්ධෙ දිනපු නායකයනේ කියන්නේ MY3 ට චන්දෙ දුන්න ඔක්කොම කොටි කියල. අපි කොහොමද ඒක අවිස්වාස කරන්නේ.
    මමත් 9 උදේ තමයි දැනගත්තේ ලංකාවේ 'කොටි' හැට ලක්ෂ ගානක් ඉන්නවා කියලා.

    මම බඳින්න හිටපු කෙල්ලයි ඒකිගේ මුළු පවුලයි ඔක්කොම කොටි. හොඳ වෙලාවට මේ චන්දෙ ආවේ. නැත්තන් ඒක හොයා ගන්නත් බැරි වෙනවා.

    :lol::lol::lol::lol::lol: I love mahinda back in action
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පුලුවන්නම් ඔය මනුස්සයට මඩගහල මඩගහල හිරේටත් දාපියව් සක්කිලි:angry:

    costume-sexy-nn7-c310black_1_1.jpg
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    urajdrlk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 83,292
    Join Date: Jul 2006
    Location: මෛත්‍රි පාලනයක

    T

    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,222
    113
    Ohio, USA
    365e1c894653db3df15422863ba1cc45_L.jpg

    "ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් පසුව රට අස්ථාවර කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැගිමට නියමිත බව ද දැන ගැනීමට ඇත...."
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කැරිගෝට මිනීමරුවාගේ සොන්නහ්-ගාර්ඩ් එකේම ආයුධ කොච්චරක් තියේද