මැදමුලනේ රාජපක්‍ෂ වලව්වුට ගිනි තබයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මැදමුලනේ රාජපක්‍ෂ වලව්වුට ගිනි තබයි…


    විරකැටිය මැදමුලනේ පිහිටි රාජපක්ෂ පාරම්පරික වලව්වට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    ඉතින් බලපන්කො එකවත් බේරලා දෙන්න මිනිස්සු නැහැනේ ඒ පැත්තේ..ඒකෙන්ම කියන්න පුළුවන් අර බස් වලින් අරන් එන්නේ සල්ලි දීලා කියලා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන්න පේනව නේද සිoහල බෞද්ධයිනේ , කාදිනල් පොන්නය ජෙප්පො සහ ගුපියන්ගෙ කෙරුවාව..

    ඔය රගන්නෙ චන්දයක් දිනලවත් නෙමේ දාමරිකමකිම් ජඩකමින් බලුකමින්, ඕන්න කතෝලික අරගලේ.....