මැදමුලන බාල්කයේ නැවත එල්ලයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    රටේ බදු මුදලින් නඩත්තුවෙන පරණ ජනාධිපති වරයාට ලක්ෂ 46ක් ගෙවාගන්න බැරුව මැදමුලනට නැවත යයි

    මේක එක අතකින් හොඳ වැඩක්

    71, 88-89 කැරැල්ල මෙහෙයවපු, ජවිපෙ නායකයාගේ පවුලටත් නඩත්තුවක් ගෙවන්නේ නැති ජේවීපී අය ආණ්ඩුවෙන් මේ අයට මොකට ගෙවනවද

    මරු වැඩේ

    රනිල්ට තවම යන්න කියන්නේ නැතුව ඇත්තේ ඇයි?

    maxresdefault.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් ඉන්නේ පොරගෙ ගෙදර නේද???

    ආණ්ඩුවේ ගෙදරක නෙවෙයි ඉන්නේ මම දන්න විදිහට...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    රනිල් ඉන්නේ පොරගෙ ගෙදර නේද???

    ආණ්ඩුවේ ගෙදරක නෙවෙයි ඉන්නේ මම දන්න විදිහට...
    රනිල්ට කොහෙන්ද එච්චර සල්ලි ?

    මහින්ද මෙච්චර හොරා කාල ගෙයක්වත් නැද්ද ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රනිල්ට කොහෙන්ද එච්චර සල්ලි ?

    මහින්ද මෙච්චර හොරා කාල ගෙයක්වර්ත්න් නැද්ද ?
    ‍රනිල්ගෙ තාත්තා ලංකාවේ ඉදපු පොහොසත්ම කෙනා කාලයක් .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල්ට කොහෙන්ද එච්චර සල්ලි ?

    මහින්ද මෙච්චර හොරා කාල ගෙයක්වත් නැද්ද ?
    කොළඹ 7 මල්පාරේ තියෙන්නේ රනිල්ගෙ මහ ගෙදර... මම දන්න විදිහට පොර එකේ තමයි ඉන්නේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ජනෙල් පඩි දේසනාවට දස වසරක්!!

    සුභ මොහොත උදා වෙලා 2015 ජනවාරි පුකට දෙකක් දීල මැදමුලනට පලවා හැරිමෙන් පසුව දුන්න දේසනාවට අදට වසර 10ක්!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,847
    113
    රනිලා දේශපාලනේ කරට හොරකම් කරේ නෑ කියන්නේ උට හොරකම් කරන්න දෙයක් නෑ... පරම්පරාවෙන් සල්ලි තියෙනවා.. ලගදි පොරගේ අධයම් විස්තරේ දාල තිබ්බේ.. පොර දේශපාලනේ පාවිච්චි කරන්නේ බටලන්ද වගේ අමානුෂික දේවල් කරලා අතල් ගන්න..
    රනිල්ට කොහෙන්ද එච්චර සල්ලි ?

    මහින්ද මෙච්චර හොරා කාල ගෙයක්වත් නැද්ද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,136
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොළඹ 7 මල්පාරේ තියෙන්නේ රනිල්ගෙ මහ ගෙදර... මම දන්න විදිහට පොර එකේ තමයි ඉන්නේ...
    ඔව් නේද ඒ ගේ ගිණි තියල පොරගෙ පොත් එහෙමත් නැතිවුනා කිව්වෙ.
     
    • Like
    Reactions: NRTG and ttj

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල්ට කොහෙන්ද එච්චර සල්ලි ?

    මහින්ද මෙච්චර හොරා කාල ගෙයක්වත් නැද්ද ?
    සම්හර මිනිස්සු ඉන්නව මම ආන්ඩුවෙ ගෙවල් වල ඉන්නෙ නෑ මම මගේ ගෙදර ඉන්නව කියල මිනිස්සු රවට්ටල ආණ්ඩුවෙ සල්ලි වලින් තමන්ගෙ ගෙදර රෙපයාර් ,රිනෝවේශන් ,අලුතෙන් කෑලි ,A/C කරන ඒව කරගෙන තනතුර නැති උන කාලෙටත් අර දේවල් බුක්ති විදින අය . කොටින්ම ලිෆ්ට් එක ,වයිෆයි ,කේබල් ටීවී , ටෙලිෆෝන් එක්ස්චේන්ජ් වෙහිකල් පාකින් තමන්ගෙ ගෙදරට දාගත්තු මිනිස්සු මම දන්නව .තව ඉන්නව රට වටේම ඉඩම් ගෙවල් අරන් ඒව කුලියට දීල ආන්ඩුවෙ ගෙදරකම ජීවිත කාලෙම ඉන්න මිනිස්සු ,
     
    ඔව් ඒක හරි
    චන්දෙට කලින් මාලිමාවේ සෙට් එකත් එහෙමයි
    පඩි ගන්නේ නැහැ
    වාහන ගන්නේ නැහැ කියාගෙන ආවේ
    දැන් ලබන මාසේ අලුත් වාහනත් ගෙන්නනවා ලු
    මන්ත්‍රී නිවාස ගන්න පෝලිමේ ඉන්නවලු
    පාලිමන්ට් එකේ කැන්ටිමේ කන්න පෝලිමේ ඉන්නවලු වේලාසනින් ගිහින්

    ඔක්කොම එකයි
    පරිප්පු හොද්දේ රහ වැටුන ගමන් ඉතින් ඉවරයි

    චීනෙට පලු යන්න බැනපු
    ඉන්දියාවට පලු යන්න බැනපු
    අනුර දැන් දෙකට නැමිලා චිනේටයි ඉන්දියාවටයි ගියේ
    මින් එකම වැල්ලේ බන්
    උඹල නිකන් බෙදිලා ගොන් වලි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,397
    113
    ‍රනිල්ගෙ තාත්තා ලංකාවේ ඉදපු පොහොසත්ම කෙනා කාලයක් .
    Esmond Wikramasinghe kiyanne media proprietor kenek. kaalayak qwe king maker kiyala media wala tibuna power ekata. Esmondge father in law (D R Wijewardena) tamai Lake House eke founder.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සම්හර මිනිස්සු ඉන්නව මම ආන්ඩුවෙ ගෙවල් වල ඉන්නෙ නෑ මම මගේ ගෙදර ඉන්නව කියල මිනිස්සු රවට්ටල ආණ්ඩුවෙ සල්ලි වලින් තමන්ගෙ ගෙදර රෙපයාර් ,රිනෝවේශන් ,අලුතෙන් කෑලි ,A/C කරන ඒව කරගෙන තනතුර නැති උන කාලෙටත් අර දේවල් බුක්ති විදින අය . කොටින්ම ලිෆ්ට් එක ,වයිෆයි ,කේබල් ටීවී , ටෙලිෆෝන් එක්ස්චේන්ජ් වෙහිකල් පාකින් තමන්ගෙ ගෙදරට දාගත්තු මිනිස්සු මම දන්නව .තව ඉන්නව රට වටේම ඉඩම් ගෙවල් අරන් ඒව කුලියට දීල ආන්ඩුවෙ ගෙදරකම ජීවිත කාලෙම ඉන්න මිනිස්සු ,
    මේකට නම් මාත් එකඟයි. මන් ලංකාවේ ඉන්න දවස් වල එක්තරා Audio Visual ආයතනයක වැඩ කලා. අපිට ඒ දවස් වල එක්තරා රජයේ ආයතනයක Project එකක් ගන්න ඒ ආයතනයේ ඇමතිගේ මුලු ගෙදරම Audio Visual වැඩ ටික කරලා දෙන්න උනා. ඒ Project එකේ හිටපු ඇලුමිනියම් වැඩ කරපු එකා කිව්වේ ඌ ඇමතියගේ මුලු ගෙදරටම ඇලුමිනියම් ජනෙල් ටික දාලා දෙන්න උනාලු. එහෙම බැලුවාම ඉතින් උං මුලු ගේම හදාගෙන තියෙන්නේ නිකං.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    If Mahinda retired after his first term, he would have been worshipped forever as an immortal king, similar to Dutugemunu. We too 200% backed Mahinda as a hero at some point in time in the past.

    Today he is treated with disdain as a common rogue, thanks his 3rd rate thieving family.

    All this is his doing. He should have known when to retire, and not hang on to power like a hungry boothaya in a lonely corner of a cemetery
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    මහින්දගෙ මැදමුලනෙ ගෙ අරලග කාරෙයො ගිනි තිබ්බා නෙද?
    මහින්ද එකට නඩු daම්මොත් අලුත් ආණ්ඩුව එක ගිනි තියපු උන් අල්ලල හිරෙ දායිද බන්?

    https://www.dailymirror.lk/latest_n...japaksas-set-on-fire-in-Medamulana/342-236633

    රනිල්ට කොහෙන්ද එච්චර සල්ලි ?

    මහින්ද මෙච්චර හොරා කාල ගෙයක්වත් නැද්ද ?
    mahindage madamulana ge gini thibba?
    anduwen ewa hadala dunna man hithanne. habai gini thiyapu un alluwe nam ne man hithanne!
    ------ Post added on Jan 20, 2025 at 5:23 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    රනිල්ට තවම යන්න කියන්නේ නැතුව ඇත්තේ ඇයි?

    maxresdefault.jpg
    හුරේ එන්නේ රාජපක්ෂ හමට තඩි බෑවොත් තමයි කියලා කයිතන් දන්නවා..