මැදමුලන මිනී මරුවන් නිසා

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් අප්ප මාසෙකට සැරයක් විතර බෝම්බ පාරක් කාගෙන ෆුල් සහජීවනෙන් ඉන්ට තිබ්බ Mr.ප්‍රභාකරන් හිටියනම් :(

    mathak wenakotath bayai ban
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    12661789_520687838104222_6338636886877145619_n.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මරුසිරා;19665266 said:
    මොනවා වුනත් මේ මිනිමරුවැව ප්‍රොමෝට් කරන්න එපා බන් ..අපි අපි මරාගමු එත් කොටි ප්‍රමෝට් නොකරමු:dull:
    ආප්ප සිරියා,ෆොනිල් සහ ලපයා ගෙනියන වැඩසටහනට කඩේ යාම යනු කොඩි ප්‍රෙමෝට් කිරීම පමණක් නොව කොටින්ට කිරි පෙවීමක් ද වන බව ටොයියන්ට නොවැටහීම කණගාටුයි.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ආප්ප සිරියා,ෆොනිල් සහ ලපයා ගෙනියන වැඩසටහනට කඩේ යාම යනු කොඩි ප්‍රෙමෝට් කිරීම පමණක් නොව කොටින්ට කිරි පෙවීමක් ද වන බව ටොයියන්ට නොවැටහීම කණගාටුයි.

    ආප්ප සිරියා,ෆොනිල් සහ ලපයා ගෙනියන වැඩසටහනට කඩේ යාම යනු කොඩි ප්‍රෙමෝට් කිරීම පමණක් නොව කොටින්ට කිරි පෙවීමක් ද වන බව ටොයියන්ට නොවැටහීම කණගාටුයි :):)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    [FONT=&quot]නිදහසක් නැති නිදහසක්[/FONT]
    [FONT=&quot]සිංහයා නැති කොඩි ගසක්[/FONT]
    “[FONT=&quot]නමෝ නමෝ තායේ[/FONT]…” [FONT=&quot]අහන්නට[/FONT]
    [FONT=&quot]සිදුවුනේ නම් පෙර පවක්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සිංහද්වීපය නැති කරන්[/FONT]
    [FONT=&quot]ධර්මද්වීපය හොරු අරන්[/FONT]
    ‘[FONT=&quot]ප්‍රජාතන්ත්‍රය[/FONT]’ [FONT=&quot]රජ කරන්නට[/FONT]
    [FONT=&quot]ගෙනාවේ අමු කොටි රැලක්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උතුර උතුරෙන් වෙන් කරන්[/FONT]
    [FONT=&quot]නැගෙනහිර දැනටත් අරන් [/FONT]?
    [FONT=&quot]ඉතුරු ටික තිබුනත් එකයි [/FONT]‘[FONT=&quot]හෙට[/FONT]’
    [FONT=&quot]සමරතී නැති [/FONT]“[FONT=&quot]නිදහසක්[/FONT]”

    [FONT=&quot]සුද්දා ළඟ හිස[/FONT], [FONT=&quot]දණ නමන්[/FONT]
    [FONT=&quot]කොටියගේ පා ලෙවකමින්[/FONT]
    [FONT=&quot]තරුණ දරුවෙක් සිර කරන් අද[/FONT],
    [FONT=&quot]දමව් ඕකට වෙන නමක්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අව්වටත් බය පිං හරක්[/FONT]
    [FONT=&quot]රටම වනසයි[/FONT], [FONT=&quot]මහ දුකක්[/FONT]
    [FONT=&quot]දැයේ නිදහස [/FONT]‘[FONT=&quot]යලි[/FONT]’ [FONT=&quot]දිනන්නට[/FONT]
    [FONT=&quot]වරෙව් හෙළයනි දැන් ඉතින්[/FONT]
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ආප්ප සිරියා,ෆොනිල් සහ ලපයා ගෙනියන වැඩසටහනට කඩේ යාම යනු කොඩි ප්‍රෙමෝට් කිරීම පමණක් නොව කොටින්ට කිරි පෙවීමක් ද වන බව ටොයියන්ට නොවැටහීම කණගාටුයි.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් අප්ප මාසෙකට සැරයක් විතර බෝම්බ පාරක් කාගෙන ෆුල් සහජීවනෙන් ඉන්ට තිබ්බ Mr.ප්‍රභාකරන් හිටියනම්

    :lol::lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේක දෙමළ කෙනෙක් දැම්මනම් දුක නැහැ, උබ සිංහලයෙක් වෙලත් මේ වගේ දෙවල් කරන එක ගැන උබගේ දෙමාව්පියෝ සෑහෙන දුක් වෙනවා ඇති, මේ රටේ වැඩියෙන්ම ඊලාම් කොඩිය උස්සන්නෙත්, කොටින්ට ආවඩන්නෙත්, හැම හෙනයක්ම ඉල්ලන්නෙත් මැදමුලානේ ගන්කබරයාගේ හෙන්චයියලා තමයි,
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol:තව ටික දවසයි ඕව ප්‍රසිද්දියෙ කියන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මේක දෙමළ කෙනෙක් දැම්මනම් දුක නැහැ, උබ සිංහලයෙක් වෙලත් මේ වගේ දෙවල් කරන එක ගැන උබගේ දෙමාව්පියෝ සෑහෙන දුක් වෙනවා ඇති, මේ රටේ වැඩියෙන්ම ඊලාම් කොඩිය උස්සන්නෙත්, කොටින්ට ආවඩන්නෙත්, හැම හෙනයක්ම ඉල්ලන්නෙත් මැදමුලානේ ගන්කබරයාගේ හෙන්චයියලා තමයි,

    සිරිසේන ඊළමට පාර කපන්නේ නැත.කොටින්ට ආවඩන්නෙත් නැත.හමුදාව හිරේ දමා කොටි නිදහස් කරන්නේ හමුදාවට ඇති ආදරේ නිසා. සිංහල මිනිස්සු වෙනුවෙන් සිරිසේන සැහෙන කැපවීමෙන් වැඩ කරනවා. ඊයේ දෙමලෙන් ජාතික ගීය කිව්වෙත් ඒකයි. හාමුදුරුවෝ හිරේ දාන්නෙත් ඒකයි.හාමුදුරුවන්ට ඇප නොදී හිරුනිකාට පැය බාගෙන් ඇප දුන්නේ , කහ ඉරේ අම්මෙකුයි ලමයෙකුයි හප්පලා මරපු හම්බයට ඇප දුන්නෙත් ඒකයි. සිංහල මිනිස්සුන්ට තියෙන ආදරේට.ඒ නිසා කට්ටිය සිරිසේනට හෙන ඉල්ලන්න එපා හොදේ....

    මේ වගේ පබයෙක්ට චන්දෙ දෙන්න හොදයි. උගේ වැරදි කියනකොට හිතට අමාරුයි..

    :lol::lol::lol::lol::lol::lol:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    demalen jathika giya kiwwa eka ta mama wirudday...a mama sinhalayek nisa..meka ape rata nisa (?)

    demalen jathika geeya kiwwa kiyala rata bedanawa koti enawa bedala dunna kiyala ka gahanna epa....thawamath lankawe wadi kottashayak inne Sinhalu...sinhalunge thiyena kathama puruddak thama thamange jathiye abimanaya op nanwanawata wada wena jathiye unta kelwanna yana eka...eka ismathu karaganna epa...demalunta baninna epa muslim unta baninna epa ethanin wenne sinhala jathiya kerehi wayrayak athi wena eka witharay....

    ratak washayen gaththama api hama jathiyakatama sahayogen inna ona..mahinda mahaththayath uthura sanwardanaya kara nagena hira sanwardanaya kara ethakota ewa demalunta newei da ?? ewa muslim unta newei da....

    meka eka ratak nam anduwak widiyata hama jathiyakatama samanawa salakanna ona...me demalu munta inna denna hoda na kiyala kauru hari nayakayek kiyanawa nam u deshapalaneta hoda ekek wath janadipathi kenekta hoda ekek wath newei...janadi pathi kenek ge wagakimak rate inna sri lankika siyalu denata ekama widiyata salakana eka

    sri lankika kiyanne sinhala kiyana eka newei...sri lankika kiyanne jathiya

    Sri lanka sinhala kiyannne a jathiye inna eka kottashayak
    sri Lankika demala kiyanne thawa ekak
    Sri lankika muslim kiyanne thawa ekak....

    muslim unge kari kam thiyenawa...man naha kiyanne naha...un palli hadan jathiya wadi karagena unge jathiya un wadi karaganna hadana kota ape un karanne mokadda ??

    ape un karanne unge palli kadanna palli ginithiyanna...un agamika paththen idiriyata yanna hadana kota ape ekek pansalakata gihin danayak denna hithanne na...pansalakata adarayak karanna hithanne na...pansalak hadanna eka simenthi kottayak denna hithanne na...samahara pansal wala hamuduruwo siwura gahan badama ananawa ath wada denawa...hethuwa pansal walata salli nathi nisa bas lata kuliya denna

    ratak washayen siyallantama jiwath wenna aythi wasikam thiyenawa....un unge jathiya gana bala ganiwi...sinhala apita karanna thiyenne ape jathiyath ape agamath raka gena issarahata yana eka...demalen jathika giya kiwwa kiyala rata demalata yanne na kiyala 70% wana sinhala minissu api hoda karawama dananwa.....

    api ape de raka ganna ona..nathuwa anunge de winasha karana eka newei....eka thama ape rate henaya.....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඊයේ දෙමලෙන් ජාතික ගීය කිව්වෙත් ඒකයි. - wirudday pahadiliwama

    හාමුදුරුවෝ හිරේ දාන්නෙත් ඒකයි. - meka gana danne na aththama wisthare

    හාමුදුරුවන්ට ඇප නොදී හිරුනිකාට පැය බාගෙන් ඇප දුන්නේ , - hirunikata apa dunne hirunika waraddak nokara nisa...hirunikage golayo ekata naduwak yanawa ne..

    කහ ඉරේ අම්මෙකුයි ලමයෙකුයි හප්පලා මරපු හම්බයට ඇප දුන්නෙත් ඒකයි. - oke anith paththa una nam...sinhala ekek kaha ira mada thambiyek wa maruwa nam happala mokada karanna ona... ??? sinhalayata apa nodi inna ona da nathnam uta allan gahanna onada ???

    riya anathuru watenne sawadya minis gathana widiyata kohomath paya 24 polis ath adanguwe inna ona...eta passe usawiye naduwak dala apa denawa onama kenekta...

    සිංහල මිනිස්සුන්ට තියෙන ආදරේට.ඒ නිසා කට්ටිය සිරිසේනට හෙන ඉල්ලන්න එපා හොදේ.... - palamuwa moka hata saha gahawida manda :)

    මේ වගේ පබයෙක්ට චන්දෙ දෙන්න හොදයි. උගේ වැරදි කියනකොට හිතට අමාරුයි.. - no idea

    හමුදාව හිරේ දමා කොටි නිදහස් කරන්නේ හමුදාවට ඇති ආදරේ නිසා. - kotinta nidahasa dunna ekama kena Sirisena newei...mahindath punaruththapanaya karapu koti nidahas kara

    සිංහල මිනිස්සු වෙනුවෙන් සිරිසේන සැහෙන කැපවීමෙන් වැඩ කරනවා. - Palakayekta siyalu jathin ekak wiya uthui...siyallantama samanawa salakanna ona...ehema nowenawa nam thama un unge paksha hadan unge karali hadan wiruddawa nagi sitinne...

    සිරිසේන ඊළමට පාර කපන්නේ නැත.කොටින්ට ආවඩන්නෙත් නැත. : elamata para kapanawa kiyanne kohomada..kotinta awadanawa kiyanne kohomada ???
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0

    සිරිසේන ඊළමට පාර කපන්නේ නැත.කොටින්ට ආවඩන්නෙත් නැත.හමුදාව හිරේ දමා කොටි නිදහස් කරන්නේ හමුදාවට ඇති ආදරේ නිසා. සිංහල මිනිස්සු වෙනුවෙන් සිරිසේන සැහෙන කැපවීමෙන් වැඩ කරනවා. ඊයේ දෙමලෙන් ජාතික ගීය කිව්වෙත් ඒකයි. හාමුදුරුවෝ හිරේ දාන්නෙත් ඒකයි.හාමුදුරුවන්ට ඇප නොදී හිරුනිකාට පැය බාගෙන් ඇප දුන්නේ , කහ ඉරේ අම්මෙකුයි ලමයෙකුයි හප්පලා මරපු හම්බයට ඇප දුන්නෙත් ඒකයි. සිංහල මිනිස්සුන්ට තියෙන ආදරේට.ඒ නිසා කට්ටිය සිරිසේනට හෙන ඉල්ලන්න එපා හොදේ....

    මේ වගේ පබයෙක්ට චන්දෙ දෙන්න හොදයි. උගේ වැරදි කියනකොට හිතට අමාරුයි..

    :lol::lol::lol::lol::lol::lol:

    :cool::cool::cool::cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    සිරිසේන ඊළමට පාර කපන්නේ නැත.කොටින්ට ආවඩන්නෙත් නැත.හමුදාව හිරේ දමා කොටි නිදහස් කරන්නේ හමුදාවට ඇති ආදරේ නිසා. සිංහල මිනිස්සු වෙනුවෙන් සිරිසේන සැහෙන කැපවීමෙන් වැඩ කරනවා. ඊයේ දෙමලෙන් ජාතික ගීය කිව්වෙත් ඒකයි. හාමුදුරුවෝ හිරේ දාන්නෙත් ඒකයි.හාමුදුරුවන්ට ඇප නොදී හිරුනිකාට පැය බාගෙන් ඇප දුන්නේ , කහ ඉරේ අම්මෙකුයි ලමයෙකුයි හප්පලා මරපු හම්බයට ඇප දුන්නෙත් ඒකයි. සිංහල මිනිස්සුන්ට තියෙන ආදරේට.ඒ නිසා කට්ටිය සිරිසේනට හෙන ඉල්ලන්න එපා හොදේ....

    මේ වගේ පබයෙක්ට චන්දෙ දෙන්න හොදයි. උගේ වැරදි කියනකොට හිතට අමාරුයි..

    :lol::lol::lol::lol::lol::lol:

    මචන් උබ දුටු ගැමුණු රජතුමාව දන්නවද බන්, එතුමා දේශද්‍රොහියෙක්ද ?
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඔව් අප්ප මාසෙකට සැරයක් විතර බෝම්බ පාරක් කාගෙන ෆුල් සහජීවනෙන් ඉන්ට තිබ්බ Mr.ප්‍රභාකරන් හිටියනම්