මැදමූලන අතකොළු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    මැදමූලන අතකොළු


    මැදමූලන අතකොළු
    cpc%2Bunion.jpg


    තෙල් වර්ජනයේ ප්‍රධාන මෙහෙයවන්නා ලෙස පෙනී සිටිමින් හමුදා නිලධාරීන් ගේ ජීවිත බේරුණේ ඔවුන් යැවූ තෙල් නිසා යැයි කිවූ පුද්ගලයා කාගේ වහලෙක්ද යන්න මුහුණු පොතේ පළවූ ඉහත පින්තූරයෙන් හෙලිවී ඇත.

    තෙල් වර්ජනයෙන් රට දණ ගැස්සවීමට සිතූ අයගේ අණ පිළිපැදි මොහු පාරම්බෑවේ තෙල් බෙදා නොහරින බව කියමිනි. හමුදාව තෙල් පරිශ්‍රයන් අත්පත් කරගත් පසු ඔහු කීවේ එක බව්සරයක් වත් එළියට ගැනීමට නොදෙන බවය. බවුසර් සහ කෝච්චිය තෙල් බෙදා හැරීම සඳහා පිටත්වූ පසුව ඔහු කීවේ හමුදාව ඉවත්වන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් නිකුත් කිරීමට සූදානම් බවය. හවස් වන විට කීවේ ජනාධිපති සමඟ සාකච්චාවෙන් පසුව වර්ජනය සතියකට කල් දැමූ බවය.

    හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම මේ සතියේ අත්සන් කරන බැවින් ලබන අඟහරුවාදාට වර්ජනය කල්දමා ඇත්තේ කුමකටද යන්න පැහැදිලිකල යුත්තේ එක තෙල් කඳුලක් බෙදා නොහරින බවට පාරම්බා ඊට පසුව එක එක වැල් වල එල්ලී පසුබැස්ස මේ වීරයාමය. මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ හොල්මන් කරන මැදමූලන අතකොළු හා මේ අතකොළුව අතර වෙනසක් තිබේද?

    http://lankanian.blogspot.com/2017/07/blog-post_40.html
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    දැන් පොනිය දන්නේ තියෙන එව්ව විකුනන්න විතරද බන්..?

    ඔව් ඇයි අවුල්ද
    උබලගේ බයි රජා අයේ ආපු කලෙක ඒවා පවරගනින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිස්තු වර්ශ 2116 දි හම්බන්තොට වරාය,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:



    :cool::cool:
    [/QUOTE]
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිස්තු වර්ශ 2116 දි හම්බන්තොට වරාය,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:



    :cool::cool:
    [/QUOTE]

    :lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට මුන්ට තඩිබාපු පොලු ගැන් එකයි.... බෙල්ට් ගැන් එකයි කාගේ අතකොලුද?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එතකොට මුන්ට තඩිබාපු පොලු ගැන් එකයි.... බෙල්ට් ගැන් එකයි කාගේ අතකොලුද?

    මරික්කාර්ගෙ... ආයිබෝං..... මරික්කාර්ගෙ...