මැදිරිගිරියේ ආශාවරී

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අඩුකුලේ මියුසික් පස්සේ ගිහින් ජීවතේ විනාශ කරගන්නවා නේද ⁣මේ ළමයි. මුන් රෑ ෂෝ වලට ගිහින් පහුවදා ඉස්කෝලෙ යන්නෙ කොහොමද?
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේ එක ළමයෙක්ට ෂෝ එකකට 5,000 ක් දෙනවා කියලා මෙයාලගේ ගුරුවරයා කිව්වා නේද?