මැදිරි සහායකයින්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    එළ පොස්ටුව...
    අපේ ලංකාවේ හොස්ටස්ලා බලහන්කෝබන් ෆලයිට් එකේදී පූසී වගේ පාරෙදි දැක්කහම එලිසබත් වගේ නේ යන්නෙ...:baffled:

    :confused::confused::confused::confused:
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    main thing cabin crew is there for the safety of the passengers, not only to serve meal, its just a part of a job

    srilankan eke foreign nationalities innawa den crew eke, Chinese and Japanese tama inne, eyala enne UL454 UL866 UL828 wage japan and china sectors walata witharai
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    main thing cabin crew is there for the safety of the passengers, not only to serve meal, its just a part of a job

    srilankan eke foreign nationalities innawa den crew eke, Chinese and Japanese tama inne, eyala enne UL454 UL866 UL828 wage japan and china sectors walata witharai
    ඒක හොදයි. ලංකාවෙ උන්ගෙ ලොකු සීන් අඩු ඇති එහෙනන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    මැදිරි සහායකයින් කිව්වම මම හිතුවෙ කෝච්චි පෙට්ටි කේස් එකක් කියල :rofl:
    මැදිරි සහායකයින් කිව්වම හෙන වැරදියිනෙ බං.. :dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මැදිරි සහායකයින් කිව්වම මම හිතුවෙ කෝච්චි පෙට්ටි කේස් එකක් කියල :rofl:
    මැදිරි සහායකයින් කිව්වම හෙන වැරදියිනෙ බං.. :dull:

    Umba honda namak suggest karapanko :rolleyes:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ගුවන් ගමන ආරම්භ කරන කොට, නිමා කරන කොට අර මැදිරි සහයිකාවන් නැටුමක් වගේ දාන්නේ මොකක්ද සහෝ?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ගුවන් ගමන ආරම්භ කරන කොට, නිමා කරන කොට අර මැදිරි සහයිකාවන් නැටුමක් වගේ දාන්නේ මොකක්ද සහෝ?

    safety precautions
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මම ලගදි ගියා අපේ එවුන්ගේ ඇගවල් වල මෙලෝ හැඩයක් නැ ජෝල් ඇගවල් තියෙන්නේ සාරියට කැතේ බැ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    picture.php