මැද එක ඇයි බන් සුදු වෙන්නේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මැද එක ඇයි බන් සුදු වෙන්නේ

    මචං උඹලා දැකලා ඇති

    ක්ලාස් වල
    ස්කෝල වල

    බස් ස්ටෑන්ඩ් වල
    ලස්සන කෙල්ලෙක් හිටියොත් ගොඩක් වෙලාට ඒකිගේ යාලුවා කැත මගුලක්

    එහෙම වෙන්නේ ඇයි බන්

    අර ලස්සන කෙල්ලට කොල්ලෙක් නැති වුනාට
    කලු මැට්ටිට කොල්ලෝ ඕනි තරම්


    White_and_Black_Girls_Making_Friends_Royalty_Free_Clipart_Picture_090515-014659-776053.jpg
     

    33000W

    Member
    එතකොට සුදු කෑල්ලට හිතෙනව ඒකි තමයි ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල කියල.වෙන සුදු කෙල්ලෙක් දැක්කම යාලුව දිහා බලල හිතනව මම මේකිට වඩා ලස්සනයි කියල. අනිත් එක කොල්ලො උනත් කෙල්ලො දෙන්නෙක් ඉන්නකොට සුදු කෑල්ල තමයි talk කරන්න එන්නෙ.ඒක කෙල්ලො දන්නව.ඕකයි සීන් එක:lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    mekai mchn kellonge patin unwa maninna epa hadwathin thamai un hoda wenne hama minihama
    ඒක ඇත්ත
    කලු වුනත් සුදු වුනත්
    උන්ගේ හිත් මොනපාටද කියලා හොයන්න ඕනි
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    සිරාවට මචන් .........ඕකුන් ගේ ලග ඉන්න කැත කෙල්ලෝ අනිත් කෙල්ලට හොද කොල්ලෙක් සෙට් වෙන්න දෙන්නෙම නැ......මට හිතා ගන්න බැරි ලස්සන කෙල්ලෝ ඉන්නෙම තව කැත කෙල්ලෙක් එක්කම නේ........
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    සිරාවට මචන් .........ඕකුන් ගේ ලග ඉන්න කැත කෙල්ලෝ අනිත් කෙල්ලට හොද කොල්ලෙක් සෙට් වෙන්න දෙන්නෙම නැ......මට හිතා ගන්න බැරි ලස්සන කෙල්ලෝ ඉන්නෙම තව කැත කෙල්ලෙක් එක්කම නේ........
    ane palayan kello kohomath un unta irisiyai hamoma. anith kellata katha or lassana kollek set wenna giyama aniva udalla danava.:baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නෑ බන් මං යාලුවෙලා උන්න කෙල්ල කැත කලු එකියක්
    ඒකිගේ යාලුවා සුදු පට්ට බඩුවක්
    ඒත් ඒකිට කොල්ලෙක් උන්නේ නෑ බන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    නෑ බන් මං යාලුවෙලා උන්න කෙල්ල කැත කලු එකියක්
    ඒකිගේ යාලුවා සුදු පට්ට බඩුවක්
    ඒත් ඒකිට කොල්ලෙක් උන්නේ නෑ බන්

    ඉතිං උබ එකිවත් සෙට් කර ගනින් චේන්ජ් ඒකට වගේ :baffled:
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    නෑ බන් මං යාලුවෙලා උන්න කෙල්ල කැත කලු එකියක්
    ඒකිගේ යාලුවා සුදු පට්ට බඩුවක්
    ඒත් ඒකිට කොල්ලෙක් උන්නේ නෑ බන්

    :baffled::baffled::baffled:
    dan ubata kella epa welaada?
    yaaluwa ganamay hitha neda...??:(:(:sorry::sorry:
    :eek::eek::eek:
    kochchara katha wunath ube kella paw ban:dull::oo::oo: