මෙන්න මේක .මගේ උපන්ගම මැදකොලඹ...මීට අවුරුදු 20කට 30කට කලින් හිටපු මිනිස්සු පවුල් පිටින් කදාන ජාඇල කඩවත බැලුම්මහර වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචියට ගිහින්...වතු අස්සේ නම් ගොඩක් ඉන්නේ මුස්ලිම් මිනිස්සු..පාර දෙපැත්තේ තියන ගෙවල් නම් 95%ක්ම එක එක බිස්නස් පර්පස් වලට කන්වර්ට් කරල. ඒ අවට ඉස්කෝල වලත් පන්සල් පල්ලි වලත් සෙනග අඩුයි. අවිදිමත් නාගරිකකරනය කියලතමයි කියන්න වෙන්නේ...ප්‍රේමේ හදපු flat වලනම් මිනිස්සු ඉන්නවා..වෙන නිවාස සංවර්ධන ව්‍යාපෘති මුකුත් වෙලා නැහැ.
නිවාස සංකීර්ණ හැදුවට වැඩක් නෑ..පොඩි හුංඩුකෑලී කෝටි 5 /6 කියන්නේ...ඒ ගානට සැපේ ඉන්න ගෙවක් ගන්නවා තව කිලෝමීටර් 20ක් වගේ දුරකින්..
------ Post added on Sep 24, 2024 at 3:10 AM
ඒකත් ඇත්ත...ගොඩක් උන් ගියා ඔය හේතුවට..විශේෂයෙන් ගැහැනු ලමයි ඉන්න අය..වතු ටිකයි පොඩි පොඩි ගෙවල් ටිකයි අයින් කරල apartments wage හැදුවනම් ගොඩ.
------ Post added on Sep 24, 2024 at 3:13 AM
මැද කොළඹ වගේ පැතිවල ගෙවල් ගහන්න ඕනේ උඩට සිංගප්පූරුව වගේ. හැබැයි ඒ විතරකුත් මදි. මැරයෝ, කුඩුකාරයෝ. පික්පොකට්කාරයෝ, හොරු, තක්කඩි ටික අයින් කරලා ඉන්න ඕනේ. උන්ව තියාගෙන ඔය පැත්තේ ගෙවල් විතරක් උඩට ගැහුවාට වැඩක් නෑ. physical වෙනසක් වගේම සමාජීයිය වෙනසකුත් ඕනේ. එතකොට UNP ට තියෙන ජන්ද පදනමත් අඩු වෙනවා හැබැයි
ඒකත් ඇත්ත...ගොඩක් උන් ගියා ඔය හේතුවට..විශේෂයෙන් ගැහැනු ලමයි ඉන්න අය..වතු ටිකයි පොඩි පොඩි ගෙවල් ටිකයි අයින් කරල apartments wage හැදුවනම් ගොඩ.
------ Post added on Sep 24, 2024 at 3:13 AM
කෙත්තාරම ග්‍රවුන්ඩ් එකේ පැත්තේ පර්චස් එක ලක්ෂ 80 යි. පාර අයිනෙ. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැත්තට වෙන්න තව වැඩි. පිස්සු හැදෙනවා. කුඩු විමානේ .මැද කොළඹ වගේ පැතිවල ගෙවල් ගහන්න ඕනේ උඩට සිංගප්පූරුව වගේ. හැබැයි ඒ විතරකුත් මදි. මැරයෝ, කුඩුකාරයෝ. පික්පොකට්කාරයෝ, හොරු, තක්කඩි ටික අයින් කරලා ඉන්න ඕනේ. උන්ව තියාගෙන ඔය පැත්තේ ගෙවල් විතරක් උඩට ගැහුවාට වැඩක් නෑ. physical වෙනසක් වගේම සමාජීයිය වෙනසකුත් ඕනේ. එතකොට UNP ට තියෙන ජන්ද පදනමත් අඩු වෙනවා හැබැයි
Homagama sex gana search karala No 1 apu nagareමැද කොළඹ ආසනයේ සෙනග එන්න එන්න අඩු වෙලා තියෙන්නේ ඇයි?
කාලයක් ලංකාවේ සෙනග වැඩිම ආසන වලින් එකක් වෙලා තිබ්බ මැද කොළඹ අද කොළඹ දිස්ත්රික්කෙත් සාපේක්ෂව එතරම් වැඩි චන්ද දායකයින් නැති ආසනයක් වෙලා තියෙනවා. කොළඹ දිස්ත්රික්කෙත්, අනික් පති වලත් ජනගහනය වැඩි වෙනවා එක්කම ආසන වල චන්ද දායකයෝ වැඩි වෙද්දී මැද කොළඹ සෙනග අඩු වෙන්නේ ඇයි ?
මැද කොළඹ
1989 - 131,624
2024 - 118,986
හෝමාගම
1989 - 82,139
2024 - 207,235
Ai Kaduwelaකැස්බෑව, හෝමාගම දෙන ඒක දීලා ලොවෙත් නැති වෙන්නම කොළඹින් නේ?
කොහෙද උබ. කුඩු නැත්නම් පට්ටම ලොකේෂන් එක ඕන තැනකට ළඟයි.විනාඩි 5 පාර අයිනේ හිටන් හිටියොත්...කොහෙන් හරි මොනාහරි කේස් එකක් පාත් වෙනවා...අඩුම තරමේ පොලිසියේ එකෙක් හරි ප්‍රශ්න කරනවා...දැන් නම් ඇති වෙලා ඒ පැත්ත..ඒත් උපන් තැන උනත් පරිසරය විනාශ වෙලා ඉවරයි.