සජිත්ට දැක්මක් නෑ... ඌ ජීවත් වෙන්නේ තවමත් අප්පුච්චගේ කාලේ.... ඒ කාලෙ නම් බත් පාර්සලයක් දුන්නත් ගිහිල්ල චන්දෙ දාන එවුන් හිටිය.... අප්පුච්චගේ අඩි පාරේ යමින් 80 දශකයේ මිනිස්සුන්ට කියන්න ඔ්න ඒවා නව සියවසේ එවුන්ට කියනවා.... මට ඇහුණ ඊයෙත් බුවා කියනවා ඇස් මල් ලේ නහර දන් දෙන කතාවක්... මූ නම් තාත්ත වගේ පාරෙම මැරෙන්න ජාතික වෙච්චි ඩෑල් එකක්.... නැත්තං තාත්තා පාරේ මැරුණු එකෙන් මුගේ මොළේට ලොකු බලපෑමක් වෙලා.... කියන්නෙම අසුබ කතා...





