මැද~කොළඹ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔකුන් අමු මීහරක් බන් කතා කරල වැඩක් නැ මොලේ කලදක් නැ. තිරිසන්නු වගේ ජාතිය, ෆුල් ගොබ්බ unp මීහරක්.

    මේ ඉන්නේ උඹලගේ සන්ධානේ පිස්සු මී හරක්ටික. බලපන් උඹත් ඔය ළඟ පාතක ඇති

    https://www.facebook.com/photo.php?v=1436191483291925&set=vb.1417421081835632&type=2&theater

    මේවට කොහෙන් හිනා වෙන්ඩද දන්නේ නෑ. :lol::lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ithin yako ee asane sandaneta wadiyen watenne sinhala chanda ne gono...! :rofl::rofl::rofl::rofl:

    උබ මොකක්ද බන් මේ කියන්නේ?? උ කිව්වේ බත් කන හරක් කියල සන්දනෙට දුන්න උන්ට. උබ මුස්ලිම් රෙද්දක් අදාල අරන් එක බත් කන හරක්ට උපමා කිරීම ගැලපෙන්නේ න.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ මොකක්ද බන් මේ කියන්නේ?? උ කිව්වේ බත් කන හරක් කියල සන්දනෙට දුන්න උන්ට. උබ මුස්ලිම් රෙද්දක් අදාල අරන් එක බත් කන හරක්ට උපමා කිරීම ගැලපෙන්නේ න.

    ඕකා එක්ක කථා කරලා වැඩක් නෑ බන්. කොයි වෙලෙත් නාගන්නවා. ඒකනේ ගොනාභායි කියලා නම වැටිලා තියෙන්නේ. :lol::lol::lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ ඉන්නේ උඹලගේ සන්ධානේ පිස්සු මී හරක්ටික. බලපන් උඹත් ඔය ළඟ පාතක ඇති

    https://www.facebook.com/photo.php?v=1436191483291925&set=vb.1417421081835632&type=2&theater

    මේවට කොහෙන් හිනා වෙන්ඩද දන්නේ නෑ. :lol::lol::lol::lol:

    මේකේ අර කතිකයට පොඩ්ඩක් වැරදිල. මෙහෙම වෙනස් වෙන්න ඕනෙ ........"මේ තමයි මාතර දිස්ත්‍රික්කයෙ බුලත් කොලේ මීහරක් අපේක්ශක කන්ඩායම" කියල
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය.

    එජාපය 40170

    සන්ධානය17472

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 8854

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 8629

    ජය වේවා. මැද කොළඹ බත් කන හරක් ඉන්නේ 17472 :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකා එක්ක කථා කරලා වැඩක් නෑ බන්. කොයි වෙලෙත් නාගන්නවා. ඒකනේ ගොනාභායි කියලා නම වැටිලා තියෙන්නේ. :lol::lol::lol::lol:

    dan nan alaka bahala inne.. warenko umbath naa ganna.... :rofl::rofl::rofl::rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක තමයි බුරුවො ඇහුවෙ unp එකට චන්දෙ දුන්න හම්බ දෙමල එවුන් සුද්ද වන්තයොද කියල? තො නම් බත් කන මීහරකෙක් කියල ඌපු උනා දැන්:lol::lol:,කියපු දෙයක් තේරුම්ග් ගන්ඩ බැරි ගස් ගොනා, ලිද තමා.:lol::P

    ඇවිල්ල ඇවිල්ලා එරෝසොන්නය ඇවිල්ල.
    අ බෝල තෝ කොහෙද මෙච්චර වෙලා හිටියේ????
    අනේ පලයන් යන්න උ අහලතින්නේ එක නෙමේ. තොට එක තේරෙන්නෙත් නෑ. බලපන් මේක

    Originally Posted by Srilankan1 View Post
    මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය.

    එජාපය 40170

    සන්ධානය17472

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 8854

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 8629

    ජය වේවා. මැද කොළඹ බත් කන හරක් ඉන්නේ 17472

    ee kiyanne sinhala un bath kana harak..?

    hambayo thama buddimath janathawa kiyalada..?

    උ කියල තියෙන්නේ "මැද කොළඹ බත් කන හරක් ඉන්නේ 17472" කියල 17472 ඉන්නේ මුස්ලිම් ද සොන්නයෝ? 17472 ඉන්නේ තොපේ පොන්## සන්දනෙනේ යකෝ . ඒ කියන්නේ උ කතා කරන්නේ සන්දනෙට චන්දෙ දුන්නේ සිංහල මුස්ලිම් බේදයක් නැතුව බත් කන හරක් කියල . දැන් උබ මේ කියන්නේ මොකක්ද? මම කිව්වේ එකනේ තෝ තම පොඩි එකෙක් . මෙතන එක එකට පුක දෙන්නේ නැතුව වැඩක් බලාගෙන හිටහන්. කියන දෙයක් තේරුම් ගන්න බෑ. උබ කරන්නේ ගම්මාන පක# උබට ප්# දානකොට උ කියන ටික මේකේ ඇවිත් කියන එක විතරයි . ඒ ඇරෙන්න උබේ එක වචනයක් තියනවද බලපන් මෙතන
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව වන බත්කන හරක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති අතර
    සුලුතර පුන්නක්කු කන හරක්, කණකොළ කන හරක් සහ කසළ බුදින හරක් මෙවරත් රිදෙන විදියට පරාජය වී ඇති බව පැහැදිළිව පේනවා.

    දිනා ඇති ආසන දෙක තුනක් උඩ තියාගෙන දෙන පොර ටෝක්ස් වලින් රිදී ඇති තරම හොදටම පේනවා.
    ලැජ්ජාව වහ ගන්න සන්ධානෙට කඩේ ගිය එක එකාට බැණ අඩ ගහන්න තරම් වෛරයක් ඇතිවී ඇති බවද පේනවා.

    අවසන් වශයෙන් මේ රටේ හරක් ( උඹලාම කිව්ව විදියට) බහුතරය කන්නේ බත් මිස පරාජිත උඹලා මෙන් තණකොළ, පුන්නක්කු හෝ කසළ නොවන බව පැහැදිළි වෙනවා.

    • Like
    Reactions: Miami-Vice

    දුකට කියන කථා...:lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    dan nan alaka bahala inne.. warenko umbath naa ganna.... :rofl::rofl::rofl::rofl:

    ඇලක නෙමේ සොන්නයෝ මි හරක් බහින්නේ මඩ වලවල් වල
    තෝ බැහැල ඉන්න වලවත් තෝ දන්නේ නැති උලමෙක් .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව වන බත්කන හරක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති අතර
    සුලුතර පුන්නක්කු කන හරක්, කණකොළ කන හරක් සහ කසළ බුදින හරක් මෙවරත් රිදෙන විදියට පරාජය වී ඇති බව පැහැදිළිව පේනවා.

    දිනා ඇති ආසන දෙක තුනක් උඩ තියාගෙන දෙන පොර ටෝක්ස් වලින් රිදී ඇති තරම හොදටම පේනවා.
    ලැජ්ජාව වහ ගන්න සන්ධානෙට කඩේ ගිය එක එකාට බැණ අඩ ගහන්න තරම් වෛරයක් ඇතිවී ඇති බවද පේනවා.

    අවසන් වශයෙන් මේ රටේ හරක් ( උඹලාම කිව්ව විදියට) බහුතරය කන්නේ බත් මිස පරාජිත උඹලා මෙන් තණකොළ, පුන්නක්කු හෝ කසළ නොවන බව පැහැදිළි වෙනවා.

    දුකට කියන පැල් කවියක්:lol::lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දුකට කියන පැල් කවියක්:lol::lol::lol::lol:
    දුක කාටද කියලා පේනවා. උඹලා දුන්න පොර ටෝක්ස් පරණ ත්‍රෙඩ් වල බැලුවහම.
    නිකන් උඩ පැන්නෙ මේ ඡන්දෙන් ආණ්ඩුව පරද්දන විදියට.
    ඡන්ද ප්‍රතිපල ආවහම දැන් පුක බිම ඇණිලා ලැජ්ජාව වහගන්න වලිකනවා. පව්.

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ගම්පහ සමස්ත ප්‍රතිඵලය

    සන්ධානය 23

    එජාප 10

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 04

    ජවිපෙ 02

    මුස්ලිම් කොංග්‍රසය 01

    ගම්පහ දිස්ත්‍රික්කයේ 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත.

    එදා ඔවුනට ආසන 27ක් හිමි විය අද එය 4 කින් අඩු වී ඇත.අලුතින් ආ සරත් ෆොන්සේකාට හිමි වුයේ ඒ ආසන 4 විය හැකියි යැයි නිරීක්ෂකයෝ කියති.

    සන්ධානයට ඡන්ද 41862 ක් අඩු වී ඇත. එජාපයට12964 ක් වැඩි වී ඇත.ජවිපෙයට ද ඡන්ද 34914 ක් වැඩි වී තිබේ.මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද සංඛ්‍යාවද 718 කින් අඩු වී ඇත.

    එජාපය ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත

    සන්ධානයේ බහින කලාව උදා වී ඇත :lol::lol::lol::lol:

    අපි මෙහෙමවත් කියල හිත හදාගමු... බත් කන හරක්නෙ ඉන්නෙත්.... අපිට දිනන්න බැරි උනාට ආණ්ඩුව පැරදිලානෙ... :rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දුක කාටද කියලා පේනවා. උඹලා දුන්න පොර ටෝක්ස් පරණ ත්‍රෙඩ් වල බැලුවහම.
    නිකන් උඩ පැන්නෙ මේ ඡන්දෙන් ආණ්ඩුව පරද්දන විදියට.
    ඡන්ද ප්‍රතිපල ආවහම දැන් පුක බිම ඇණිලා ලැජ්ජාව වහගන්න වලිකනවා. පව්.

    උබ හිතුවද අපි මේ චන්දෙ දිනනවා කියල කිව්වා කියල.
    යකෝ ඒ තරම් මෝඩයෝ නෙමේ අපි. මේකේ පැහැදිලි වෙනසක් කරනව් කියල තම අපි උද පාන්නේ. ඒ පැහැදිලි වෙනස් වෙලා නැද්ද?

    ආ නැතුව ඇති .... මොකද තෝ වගේ හරකෙක්ට ඒ වෙනස තේරෙන්නේ න
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුක කාටද කියලා පේනවා. උඹලා දුන්න පොර ටෝක්ස් පරණ ත්‍රෙඩ් වල බැලුවහම.
    නිකන් උඩ පැන්නෙ මේ ඡන්දෙන් ආණ්ඩුව පරද්දන විදියට.
    ඡන්ද ප්‍රතිපල ආවහම දැන් පුක බිම ඇණිලා ලැජ්ජාව වහගන්න වලිකනවා. පව්.

    හරි දැන් යන දේවාලෙක පලයන්කෝ. මේකත් අහගෙනම පලයන්. සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු වෙලා. එජාපයට 13251 වැඩි වෙලා. ජවිපෙ 36653 වැඩි වෙලා. කඳුළු පිහිදාගන්න ලේන්සු ඕනේ නං එවන්නන්.
     
    හරි දැන් යන දේවාලෙක පලයන්කෝ. මේකත් අහගෙනම පලයන්. සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු වෙලා. එජාපයට 13251 වැඩි වෙලා. ජවිපෙ 36653 වැඩි වෙලා. කඳුළු පිහිදාගන්න ලේන්සු ඕනේ නං එවන්නන්.
    කිවුවා වගේම පැහැදිලි වෙනසක් වෙලා:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;16454701 said:
    කිවුවා වගේම පැහැදිලි වෙනසක් වෙලා:lol::lol:

    සිරාවටම. බලපන් ලක්ෂ ගානක්. පොඩි පහේ ගානක්ද මුන්ට අඩු වෙලා තියෙන්නේ. මුන්ට දැන් තෙමිලා ඇත්තේ හතර අතේ.
     
    සිරාවටම. බලපන් ලක්ෂ ගානක්. පොඩි පහේ ගානක්ද මුන්ට අඩු වෙලා තියෙන්නේ. මුන්ට දැන් තෙමිලා ඇත්තේ හතර අතේ.
    ලොක්කා ඇමතියන්ව ගෙන්නලා අකේ පුරිනවා ඇති දිගට හරහට
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව වන බත්කන හරක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති අතර
    සුලුතර පුන්නක්කු කන හරක්, කණකොළ කන හරක් සහ කසළ බුදින හරක් මෙවරත් රිදෙන විදියට පරාජය වී ඇති බව පැහැදිළිව පේනවා.

    දිනා ඇති ආසන දෙක තුනක් උඩ තියාගෙන දෙන පොර ටෝක්ස් වලින් රිදී ඇති තරම හොදටම පේනවා.
    ලැජ්ජාව වහ ගන්න සන්ධානෙට කඩේ ගිය එක එකාට බැණ අඩ ගහන්න තරම් වෛරයක් ඇතිවී ඇති බවද පේනවා.

    අවසන් වශයෙන් මේ රටේ හරක් ( උඹලාම කිව්ව විදියට) බහුතරය කන්නේ බත් මිස පරාජිත උඹලා මෙන් තණකොළ, පුන්නක්කු හෝ කසළ නොවන බව පැහැදිළි වෙනවා.

    :lol::yes::yes: