මැද~කොළඹ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි දැන් යන දේවාලෙක පලයන්කෝ. මේකත් අහගෙනම පලයන්. සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු වෙලා. එජාපයට 13251 වැඩි වෙලා. ජවිපෙ 36653 වැඩි වෙලා. කඳුළු පිහිදාගන්න ලේන්සු ඕනේ නං එවන්නන්.

    ha hari hari... anduwata chanda 100,000 gane adu wenakan balagena hitapanko... umbalageth asawane :lol::lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෙසේ වෙතත් රටේ බහුතර ජනතාව වන බත්කන හරක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති අතර
    සුලුතර පුන්නක්කු කන හරක්, කණකොළ කන හරක් සහ කසළ බුදින හරක් මෙවරත් රිදෙන විදියට පරාජය වී ඇති බව පැහැදිළිව පේනවා.

    දිනා ඇති ආසන දෙක තුනක් උඩ තියාගෙන දෙන පොර ටෝක්ස් වලින් රිදී ඇති තරම හොදටම පේනවා.
    ලැජ්ජාව වහ ගන්න සන්ධානෙට කඩේ ගිය එක එකාට බැණ අඩ ගහන්න තරම් වෛරයක් ඇතිවී ඇති බවද පේනවා.

    අවසන් වශයෙන් මේ රටේ හරක් ( උඹලාම කිව්ව විදියට) බහුතරය කන්නේ බත් මිස පරාජිත උඹලා මෙන් තණකොළ, පුන්නක්කු හෝ කසළ නොවන බව පැහැදිළි වෙනවා.


    :lol::lol::lol::lol::lol::lol::lol:

    කසළ බුදින හරක්

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ha hari hari... anduwata chanda 100,000 gane adu wenakan balagena hitapanko... umbalageth asawane :lol::lol::lol::lol::lol:

    උඹලට අඩු වෙලා ඉවරයි බන්. තව තව ඉස්සරහට උඹලා වගේ මැටි හරක් ටිකක් විතරක් සන්ධානෙට ඉඳි කතිරේ ගහන්න.
     
    සිරාවට හොදට හිතපන්.. ඒක හරිනෙ. හම්බන්තොට මාතර පැත්තෙ ඉන්නෙ සින්හලුට අපහාසයක් වෙන ජාතියේ පොන්න සින්හලු නෙවේද ? බත්+ ගල් බෝතලේට කතිරෙ ගහන නපුන්සකයො ගොඩක් සින්හලයොනෙ. චික් මට නම් වමනෙ යන්න වගේ :dull::dull:


    උබ ආවේ නැත්තෙ මොකෝ

    :dull: