මැද මුලන යුගයට අයත් සිතුවමක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මෙන්න JVP සිතුවම් 🤣
    JVP.jpg
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ලොකු අයියේ, දැන්වත් ඔය ජරා රස්සාව අත ඇරලා ගමට එන්න කියලා අම්මා කියනවා. මිනිස්සුන්ට ගින්දර දීලා හම්බ කරන සල්ලී යා දෙන්නේ නෑ කියලා ගමේ එකාලත් කතා කියනවා. සුද්දන්ට අයියා ඇග විකුනනවා කියල කඩමන්ඩිය ගාවදි ඊයෙත් ගමේ එකාලා එක එක කතා කිව්වා.. අපිට පාරක බැහැලා යන්න බෑ අයියෙ අපි ගමට ඇවිත් පුළුවං විදිහට ජීවත් වෙමු. ග්‍රාමසේවක මහත්තයා කිව්වා අපිට සමෘද්ධිය අරං දෙන්නං කියලා. රමණී අක්කාටයි, සීතා අක්කාටයි දෙන්නටම අයියා නිසා දරැවෝ ලැබෙන්න ඉන්නවා කියලා උං කියනවා. මම නං කිව්වා අයියාට එච්චර කජ්ජක් කරගන්න බෑ කියලා. අයියා ගම⁣ට එන්න මේ ප්‍රශ්න විසදගන්න. අයියාට විශ්ණු දෙවි පිහිටයි.