මැන්චෙස්ටර් ප්‍රහාරය

sika2

Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    මැන්චෙස්ටර් ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක්. පොලිස් වෙඩිපහරින් ත්‍රස්තවාදියා මරුට.
    මැන්චෙස්ටර් හී පිහිටි යුදෙව් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකය තහවුරු කරනවා. ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයි එම ස්ථානයේදීම පොලිස් වෙඩිපහරින් මියගිය බවත් පුද්ගලයාගේ අනන්‍යතාවය හදුනාගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

    අද පෙරවරු 9.30 පමණ යුදෙව් ජාතිකයන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් හතර දෙනෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කර තිබේ. සැකකරු පැලද සිටි බෝමිබ කබායක් වැනි යමක් සොයා ගැනීම හේතුවෙන් වහාම එම ස්ථානයට බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැදවා එය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබුනි. ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට දේවස්ථිනය තුල විශාල පිරිසක් ආගමික වතාවන් හී නිරතව සිට ඇති අතර දේවස්ථානයේ ආරක්ෂක අංශ හා අවට රැස්වී සිටි ජනතාව එක්වී ත්‍රස්ථවාදියා දේවස්ථානය තුලට ඇතුළු වීම මහත් පරිශ්‍රමයක් දරා නතර කර තිබුනි.

    පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඇමතුමෙන් විනාඩි 7 ක් තුල ප්‍රහාරකයා ඝාතනය කිරීමට සමත් වී තිබේ. ඒ අතර විදේශගතව සිටියෙදී ප්‍රහාරය සැලවීමත් සමග නැවත පෙරලා පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා තිබුනි. එම රැස්වීමේදී ගත් තිරණ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් විසින් ජාතිය අමතා තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලබා දෙනු ඇත.

    -From facebook
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    දැන් බලපුවම එංගලන්තේම ඉපදුන ඔරිජිනල් සුද්දෝ හෙනම අසරනයිනේ... ලෝකේ වටේ ඉන්න සයිකෝ සෙට් එකක් බැහැල ගෙදර උන්ටවත් එලියට බැහැගන්න බ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo
    දැන් බලපුවම එංගලන්තේම ඉපදුන ඔරිජිනල් සුද්දෝ හෙනම අසරනයිනේ... ලෝකේ වටේ ඉන්න සයිකෝ සෙට් එකක් බැහැල ගෙදර උන්ටවත් එලියට බැහැගන්න බ

    karma

    They did the same thing to ගුපියො in the past :yes:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,671
    113
    කල්ලතෝනියො රෙද්ද අස්සේ දාගත්තාම ඕවා බලාපොරොත්තු වෙන්න ඕන
     
    • Like
    Reactions: kinkon and NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    දැන් බලපුවම එංගලන්තේම ඉපදුන ඔරිජිනල් සුද්දෝ හෙනම අසරනයිනේ... ලෝකේ වටේ ඉන්න සයිකෝ සෙට් එකක් බැහැල ගෙදර උන්ටවත් එලියට බැහැගන්න බ
    උන්ට කලකම් පල දෙනවා
     
    • Like
    Reactions: NRTG and snm1990

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    මැනුවල් එක කියවලා ඔළු කුරුවල් කරගත්තු හම්බයො
     
    • Like
    Reactions: NRTG