මැනිකක්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මට ලැබූණා මැනිකක් එක මම මයි හොයාගත්තේ එකේ වටිනාකම මම විතරයි දන්නේ එක මම් කටවත් දෙන්නේ නැහැ පරිසම් කරලා බලාගන්නවා...




1+%252836%2529.jpg



:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දර ලව් එකෙන් පිස්සු වැටිලා.... දවල් වෙද්දි ඔලුව කර වෙද්දි අපිටත් පෙන්වන්න හිතුනද....?? :)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මැනිකෙ අගය වැඩිවෙන්නෙ, හැඩවැටෙන්නෙ කපපුවහම....... ඕනෙනම් හොදමැසිමක් තියනව.....;););););)
     
    • Like
    Reactions: and