මැනික් මුදලාලි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    no criticism about what he is doing but I felt the same way

    ඇගිල්ල දිගා නොබලා හද දිහා බලන්න තරම් ඔලුවක් තියෙන තව එකෙක්.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දැම්මා කියලා සත පහක වැඩක් නෑ බං. මේකේ ඉන්න උන්ට හද පෙන්නුවම ඇගිල්ල දිහයි බලන්න පුරුදු වෙන්නෙ.

    බොරු ප්‍රසිද්දි ප්‍රචාර නැතිව දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මනුශ්‍යය වේසෙන් ඉන්න දෙවිවරු ඉන්නව.

    මිනිහෙක් උනාම පුරුදු වෙන්න ඕනෙ රටේ ලෝකෙ මිනිස්සුන්ට ප්‍රදර්ශනය නොකර මිනිස්සුන්ට උදව් කරන්න. ඒකෙන් ලැබෙන මානසික සුවය පට්ට. ඒ මිනිස්සුන්ට උදව් කලේ කවුද කියලා හොයාගන්න බැරි වෙන්න ඒ උදව්ව කරන්න පුලුවන්නම් ඒක පට්ටම පට්ට.

    eka eka ekkanae kamatta.samaharu photo danna hoda wada karanwa ati namuth final result eka hoda wadak ne eka nisa ee gana satutu wenna
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අද ලෝකෙ හැටි. :rolleyes::rolleyes::D:baffled::oo::dull:

    technology_against_poverty__alfredo_martirena.jpeg

    TRUE
     
    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    eka eka ekkanae kamatta.samaharu photo danna hoda wada karanwa ati namuth final result eka hoda wadak ne eka nisa ee gana satutu wenna

    මම බඩගින්නේ ඉන්න වෙලාවක මට කන්න දෙයක් දුන්නොත් මම පින් දෙය් සතුටු වෙය්..එත් දෙන කෙනාගේ පරමාර්ථය ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනේ...මොනහරි දෙයක්. බෙදලා දීලා එකෙන් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙනවා කියන්නෙ එකෙන් පිනක් ලැබෙන්නෙ නෑ..මිනිහා ඊලග චන්දෙට නොමිනේට් උනාට පස්සෙ මේ ත්‍රේඩ් එක බම්ප් කරමු...එකටත් සමහරු හොඳ කියයි...දැන්ටමත් මිනිස්සු කියනවා නේ ඔබ තුමා වගේ කෙනෙක් තමයි ජනාධිපති වෙන්න ඕනේ කියලා...මෝඩ මිනිස්සු
     
    • Like
    Reactions: maxboysl

    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    mahindananda aluthgamage wage aya gana reserch ekak karanna

    උනුත් හොරකම් කරල ඇති....ඉතින් අපි තවත් ඒ වගේ මිනිස්සු යවන්න ඇය් පාර්ලිමේන්තු ..ප්‍රතිපත්තිගරුක උගත් මිනිස්සු ඉද්දි ඇය් සමාජය සුලු ලාබ වාසී තකා මේ වගේ මිනිස්සුන්ට. ආකර්ශනය වෙන්නේ..දෙන් දෙයක් අරන් පාඩුවේ හිටියොත් අවුලක් නැහැ එත් රටේ අනාගතය තීරනය කරන තැනට යවන්න තරම් ඇය් මිනිස්සු මෝඩ... මේ මනුස්සයා අනිවාර්යයෙන් චන්දෙ ඉල්ලනවා...පබා දින්න වගේ දිනියි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    man dakka mu maseketa laksha 650 wiyadan kerenewa kiyela ..
    mu hariyetama monewada keranne? source of income?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ලංකාවේ බාගයක් ඉන්නෙ ගොන්න්නු බන් රට හරක්.... ඔවුන් එක්ක රටක් හදන්න පුලුවන් ද බන්..?? තහඩු කෑල්ලක් මහන මැසිමක් දුන්නම උඩ දාගෙන ගිහින් චන්දෙ දෙනව.. චන්දෙ දෙන්නේ රට හදන්න කියල හිතන්නෑ ගොන් කාල කන්නි හැත්ත..ඌට උදව් කරන්න ඕන නම් ඕක ෆේස් බුක් දාන ඕනද?? මම දන්න උන් ඉන්නව දුප්පත් ළමයින්ට පට්ට විදියට උදව් කරනව. උගේ ෆේස්බුක් එක ෆොටෙ එකක් නෑ..
     
    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    photo dala prasiddiya ganna tama u owa krnne

    u gedrata ennat kalin cameramn ge atulata gihilla video karanwa u ena widiya
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවේ බාගයක් ඉන්නෙ ගොන්න්නු බන් රට හරක්.... ඔවුන් එක්ක රටක් හදන්න පුලුවන් ද බන්..?? තහඩු කෑල්ලක් මහන මැසිමක් දුන්නම උඩ දාගෙන ගිහින් චන්දෙ දෙනව.. චන්දෙ දෙන්නේ රට හදන්න කියල හිතන්නෑ ගොන් කාල කන්නි හැත්ත..ඌට උදව් කරන්න ඕන නම් ඕක ෆේස් බුක් දාන ඕනද?? මම දන්න උන් ඉන්නව දුප්පත් ළමයින්ට පට්ට විදියට උදව් කරනව. උගේ ෆේස්බුක් එක ෆොටෙ එකක් නෑ..

    වැඩිය ඕනෙ නෑ. මෙන්න මේ ත්‍රෙඩ් එකම බලපන්කෝ :dull: ලංකාවෙ උන්ගේ දූපත්මානසික තත්වය පේන්නෙ නැද්ද් කියලා.
     
    Feb 9, 2019
    833
    64
    0
    දන් දුන්නු දෙයක් ෆොටෝ අරන් ඒවා fb දාලා famous වෙන්න හදනවා නම් ඒක ඇත්තටම දුන්න දානයක් නෙමෙයි. ප්‍රසිද්ධ වීමේ අරමුණින් දුන්න එකක්. ටාර්ගට් එක පාර්ලිමේන්තුවට යන්න වෙන්නත් පුළුවන්. උබ කියන එක ඇත්ත. මේකෙ බහුතරයක් විවේචන වලට කැමති කුහක සෙට් එකක් ඉන්නෙ. අනෙකගෙ මතයකට ගරු කරන්න කවදාවත්ම ඔව් ඒක එහෙමයි කියන්නෙ නම් නෑ. :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    eka eka ekkanae kamatta.samaharu photo danna hoda wada karanwa ati namuth final result eka hoda wadak ne eka nisa ee gana satutu wenna

    පිරිසිදු චේතනාවකින් යමෙකුට යහපත් සිතිවිලි පහල වෙලා දන් දෙන්න සංසාරෙන් අරගෙන ආපු ලොකුම ලොකු කර්ම ශක්තියක් තියෙන්න ඕනෙ. එහෙම කර්ම ශක්ති තියෙන මිනිස්සු මචං බොහොම නිරපේක්ශ අටලෝ දහමින් කම්පා නොවන්නන්.

    මේ මනුස්සයගෙ පෝස්ට් පොඩ්ඩක් බලපන්කෝ. අනිවා ඩබල් ගේමක් අපේක්ශාවෙන් ඕක කරන්නෙ. :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800

    ඒ මිනිහා පොටො දාල හරි දුප්පත් මිනිස්සුන්ට උදව් කරන එක හොද නැද්ද ? එහෙම පොටො දැම්මාම තමා තවත් උදව් ඉල්ලගෙන මිනිස්සු එන්නෙ... කන්නවත් නැති , ඉන්න තැනක් නැති ,කෙලින් ඉන්න පණ නැති කීයකට උදව් කරල තියෙනවා ද බලපන්.. ගෙවල්ම 50 ගානක් හදලලු. මහින්ද එක්ක පොටෝ දානවා ඉදල.හිටලා..ඒ කියන්නෙ චන්දෙට ඉල්ලයි.. මැණික් / හොටෙල් වලින් ඉන්කම් එනවා කියන්නෙ. තාම බ්ලැක් මනී කියලා ඔප්පු වෙලා නෑනෙ...so no issue ..
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පෝරිසාදයා;24193445 said:

    හොද නෑ කියලා නෙමෙයි. මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ. ෆේස් බුක් දැම්ම කොහොමද බං දුප්පත් මිනිස්සුන්ට පේන්නෙ? :P:rofl: ලංකාවෙ අදටත් භූමිතෙල් ලාම්පුව පෙරලිලා ගින්නට පිච්චිලා කීයක් දවසට හොස්පිටල් එකට එනවද ඇත්තටම දුප්පත් පලාත් වල, තෙල බනු අරන් ෆේස් බුක් එන්න තියා බඩගින්නට වේලක් කාලා වේල් දෙකක් නොකන මිනිස්සු කොච්චර ඉන්නවද?

    එලකිරි වලින්, ෆේස් බුක් වලින් උඹලට කටින් රට හදන්න පුලුවන් මචක් ප්‍රායෝගික අවබෝධයල් නෑ ඒ ගැන. එක්කො උඹලා තමව පොඩි කොල්ලො, නැත්නම් සමාජෙට බැහැලා නෑ ගෙදට්ට වලා ෆ්‍රී ලස්න්සින්, ශෙයා මාකට් කර කරා ඉන්නවා.

    පොර උදව් කරන එක හොදයි. නමුත් පොරගේ චේතනාව පිරිසිදුයි කියලා මට පේන්නෙ නෑ. මොකද මම දන්න ගොඩාක් මිනුස්සු ඉන්නවා කිසිම ප්‍රසිද්දියක් නැතිව මුට වඩා මාස් පතා මිනිසුන්ට උදව් කරන අය. ඒගොල්ලො සමාජෙ ලෝ ප්‍රොෆයිල් ඒ වැඩ කරන්නෙ එර්කෙන් නිවීම සහ මානසික සතුට විතරක් අපේක්ශා කරන නිසා.

    ඔව්වා පොරට ශෙයා කරන්න ඕනෙ නෑනෙ බං කතාවෙන් කතාවෙන් මිනුසුන්ට ආරංචි වෙනවනෙ අහවලා උදව් කරනවා කියලා. මොකෝ රජ කාලෙ අනේපිඩු සිටුතුමා මිනිස්සුන්ට උදව් කලේ ෆේස් බුක් එකේ ෆොටෝස් දලයෑ. මිනිස්සු එතුමා හොයාගෙන ගියේ ෆේස්බුක් බලලයෑ.

    අනික මනුස්සයෙක් උදව් ඉල්ලලා පත්තරේ හෝ උඹ කියන්නම් වගේ පෝස්ට් එකක් ශෙයා වෙනවනම් ඌට පුලුවන්නෙ සද්ද නැතිව පොරව හොයන් ගිහින් උදව් කරලා ඇත්තටම සතුටු වෙන්න. :rofl:

    අපි මේක මෙතනින් නවත්තමු. අපි කාලයට ඉඩ දෙමි මචං. බලමු මගේ එක්ස්පීරියන්ස් එක්ක උඹේ මතය බීට් කරන්න ලැබේවිද කියලා. එදාය මම ෆේක් එකකින් හරි ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්.
     
    අනේ බන්... අතන මෙතන වැටිලා ඉන්න ආච්චිලා, සීයලා , ලෙඩවලට බෙහෙත් ගන්න බැරුව ඉන්න මිනිස්සු ගැන දන්න fb එන කොල්ලො කෙල්ලො පොරගෙ fb එකට ඒවා දානවා.. පොඩ්ඩක් කමෙන්ට් බලපන්...මිනිහගෙ fb එකේ..

    උදව් කරලා fb දාන එක මිනිහාගෙ කැමැත්ත.. ඒකට අපිට මුකුත් කියන්න බෑනෙ.. බලපන් ඒ උදව් ගන්න මිනිස්සුන්ට ඒ මිනිහා දෙවියෙක් වගේ..

    මම කියන්නේ අසරණ මිනිස්සුන්ට උදව් කරන එකේ වැරද්දක් දකින්න එපා... මිනිහගෙ දේසපාලන හෝ වෙනයම් අරමුණක් තියෙන්න පුලුවන්...
    මාසෙකට ලක්ෂ 600ක් දන් දෙන්නත් හැම සල්ලිකාරයටම බෑ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පෝරිසාදයා;24193514 said:

    කාලයට ඉඩ දෙමු අපු බලමු උඹටද මටද වැරදුනේ කියලා මිනිහෙක්ගේ ඇජෙන්ඩා එකක් තේරුම් ගන්න :rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කාලයට ඉඩ දෙමු අපු බලමු උඹටද මටද වැරදුනේ කියලා මිනිහෙක්ගේ ඇජෙන්ඩා එකක් තේරුම් ගන්න :rofl::rofl:

    මොනවද බන් කාලෙට ඉඩදෙන්නෙ.මොනාද වරදින්නෙ.
    උඹලටත් උදව්වක් ඕනෙ නම් ඕනෙ වෙලාවක ඉලලපන්.. හිගන්න්නෙක්ට රුපියලක් නොදෙන ජාතියෙ උන් තමා මේ වගෙ අනුන්ගෙ ඇදේම හොයන්නෙ.. මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන් ගොඩක් උන් උඹට මේ.දේ කිව්වත් තේරිලා නෑ.. හිඩ්න් ඇජෙන්ඩා මොනා තිබ්බත් මේ රටේ කාලකණ්ණි දේසපාලුවන්ට වඩා දෙයක් මේ මිනිහා තනියම කරලා තියෙනවා.. එච්චරයි..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පෝරිසාදයා;24193528 said:
    මොනවද බන් කාලෙට ඉඩදෙන්නෙ.මොනාද වරදින්නෙ.
    උඹලටත් උදව්වක් ඕනෙ නම් ඕනෙ වෙලාවක ඉලලපන්.. හිගන්න්නෙක්ට රුපියලක් නොදෙන ජාතියෙ උන් තමා මේ වගෙ අනුන්ගෙ ඇදේම හොයන්නෙ.. මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන් ගොඩක් උන් උඹට මේ.දේ කිව්වත් තේරිලා නෑ.. හිඩ්න් ඇජෙන්ඩා මොනා තිබ්බත් මේ රටේ කාලකණ්ණි දේසපාලුවන්ට වඩා දෙයක් මේ මිනිහා තනියම කරලා තියෙනවා.. එච්චරයි..

    මට කාගෙන්වත් උදව් ඕනෙ නෑ පුතා. ඒකට ඇති වෙන්න ආර්තිකයක් මම හදන් ඉන්න සහ මම ගොඩක් වෙලේට ලංකාවෙත් නෙමෙයි ඉන්නෙ. අනික උඹ හිතන තරම් මම පොඩි එකෙක් නෙමෙයි.

    කාලයට ඉඩ දෙමු වෙලාව ආවම උඹටම අවබෝද කරවලා දෙන්නම් උඹට සමාජෙ ගැන වැටහීම බොහොම අඩුයි කියලා. එතකන් මූලග්ගින්න නග්ගගන්නෙ නැතිව ඉන්න.

    මම අහලා තියෙනවා ඔබ හරිනම් නිහඩ වෙන්න කියලා කතාවක්. උඹේ අර අනුන්ගෙ ඇදේ හොයන කෙනා රුපියලක්වත් නොදෙන කතාවට මොකුත් නොකියා ඉන්නම් උඹ ෆේස් බුක් එකේ ෆොටෝ දාලා උදව් කරපුවා බලාපොරොත්තු වෙන කෙනෙක් නිසා :rofl:

    අවසාන වශයෙන් උඹ එලකිරියපුරා බණ කිය කිය ගියාට අයහපත් වෙළදාම් වලින් හම්බ කරලා දන් දුන්නත් ඒකත් සාධාරණය කරන්න හදන එකෙක් වගේනෙ මිනිස්සුන්ව පොලුටීශියන් ලා එක්ක කම්පෙයා කරන්බ දගලන්නෙ. :rofl:

    අවසාන වශයෙන් අනුන්ගෙ මතයටත් ගරු කරපන්. උඹලගෙ පෝස්ට් කෝට් කර කරා මම උඹලගෙ මතයන් වෙනස් කරන්න ආවෙ නෑ. මම කෝට් කලේ මගේ මතයට අනුගාමී මත දාපු අයගෙ එව්වා පමණයි.

    මීට වඩා ඔබට රිප්ලයි දාන මගේ කාලය අපරාදේ. මීට වඩා ඉවසන්න පුරුදු වෙන්න මිත්‍රයා. අපිට විසදන්න බැරි ගොඩක් දේවල් කාලය ඉබේට විසදලා දෙනවා. අපිකරන්න ඕනෙ ඒකට ඉඩ දීම විතරයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොද නෑ කියලා නෙමෙයි. මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ. ෆේස් බුක් දැම්ම කොහොමද බං දුප්පත් මිනිස්සුන්ට පේන්නෙ? :P:rofl: ලංකාවෙ අදටත් භූමිතෙල් ලාම්පුව පෙරලිලා ගින්නට පිච්චිලා කීයක් දවසට හොස්පිටල් එකට එනවද ඇත්තටම දුප්පත් පලාත් වල, තෙල බනු අරන් ෆේස් බුක් එන්න තියා බඩගින්නට වේලක් කාලා වේල් දෙකක් නොකන මිනිස්සු කොච්චර ඉන්නවද?

    එලකිරි වලින්, ෆේස් බුක් වලින් උඹලට කටින් රට හදන්න පුලුවන් මචක් ප්‍රායෝගික අවබෝධයල් නෑ ඒ ගැන. එක්කො උඹලා තමව පොඩි කොල්ලො, නැත්නම් සමාජෙට බැහැලා නෑ ගෙදට්ට වලා ෆ්‍රී ලස්න්සින්, ශෙයා මාකට් කර කරා ඉන්නවා.

    පොර උදව් කරන එක හොදයි. නමුත් පොරගේ චේතනාව පිරිසිදුයි කියලා මට පේන්නෙ නෑ. මොකද මම දන්න ගොඩාක් මිනුස්සු ඉන්නවා කිසිම ප්‍රසිද්දියක් නැතිව මුට වඩා මාස් පතා මිනිසුන්ට උදව් කරන අය. ඒගොල්ලො සමාජෙ ලෝ ප්‍රොෆයිල් ඒ වැඩ කරන්නෙ එර්කෙන් නිවීම සහ මානසික සතුට විතරක් අපේක්ශා කරන නිසා.

    ඔව්වා පොරට ශෙයා කරන්න ඕනෙ නෑනෙ බං කතාවෙන් කතාවෙන් මිනුසුන්ට ආරංචි වෙනවනෙ අහවලා උදව් කරනවා කියලා. මොකෝ රජ කාලෙ අනේපිඩු සිටුතුමා මිනිස්සුන්ට උදව් කලේ ෆේස් බුක් එකේ ෆොටෝස් දලයෑ. මිනිස්සු එතුමා හොයාගෙන ගියේ ෆේස්බුක් බලලයෑ.

    අනික මනුස්සයෙක් උදව් ඉල්ලලා පත්තරේ හෝ උඹ කියන්නම් වගේ පෝස්ට් එකක් ශෙයා වෙනවනම් ඌට පුලුවන්නෙ සද්ද නැතිව පොරව හොයන් ගිහින් උදව් කරලා ඇත්තටම සතුටු වෙන්න. :rofl:

    අපි මේක මෙතනින් නවත්තමු. අපි කාලයට ඉඩ දෙමි මචං. බලමු මගේ එක්ස්පීරියන්ස් එක්ක උඹේ මතය බීට් කරන්න ලැබේවිද කියලා. එදාය මම ෆේක් එකකින් හරි ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්.

    උබ මොනාද දුප්පත් මිනිස්සු වෙනුවෙන් තරල තියෙන්නෙහ්?