මැප් උදව්වක්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන්ලා වින්ඩෝස් පොහොන් එකක් මචන්ල්ක මේකයි මට වෙන්න ඔනි

මට බඩු ගෙනියන්න පාරක් තියෙනවා එකේ පාරවල් හොයගෙන යන්න අමරුයි තාම ඒක නිස මොඅක් හරි මැප් ඇප් එකක් තියෙනවද අපිට යන්න ඕනි තැන් ටික ගැහුවම පිලිවෙලට ඒ ටික හොයගෙන යන්න පුලුවන් පැටලෙන්නේ නැතිව දැන් මන් කිව්වොත්

කොල්ලුපිටියේ ඉදන් එනවා නම්

කැම්පස් එක 07

තුන්මුල්ල

කිරුල

ඔවගේ අස්සේ උනත් යන්න ඕනි ඒ කියන්නේ මැප් එකේන් බලගෙන මට යන්න එහෙම මැප් එකක් තියෙනවද දැන් නොර්මල් තියෙන එකේ එක ඩෙස්ටිනෙශන් එකක් විතරනෙ දන්න පුලුවන් ඒකයි

වින්ඩෝස් තමයි ඔනි
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි පුතී ගූග්ල් මැප් එකේ තියෙන්නේ + ලකුණ දදා රූට් ඕන ගානකම යන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි පුතී ගූග්ල් මැප් එකේ තියෙන්නේ + ලකුණ දදා රූට් ඕන ගානකම යන්න
    ඒකනේ උපුල් නිවාඩු දවසට පවුල් හතර පහක්ම බලන්න යන්නෙ ඔය විදිහට දාගෙන නෙ නේද :P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මචන්ලා වින්ඩෝස් පොහොන් එකක් මචන්ල්ක මේකයි මට වෙන්න ඔනි

    මට බඩු ගෙනියන්න පාරක් තියෙනවා එකේ පාරවල් හොයගෙන යන්න අමරුයි තාම ඒක නිස මොඅක් හරි මැප් ඇප් එකක් තියෙනවද අපිට යන්න ඕනි තැන් ටික ගැහුවම පිලිවෙලට ඒ ටික හොයගෙන යන්න පුලුවන් පැටලෙන්නේ නැතිව දැන් මන් කිව්වොත්

    කොල්ලුපිටියේ ඉදන් එනවා නම්

    කැම්පස් එක 07

    තුන්මුල්ල

    කිරුල

    ඔවගේ අස්සේ උනත් යන්න ඕනි ඒ කියන්නේ මැප් එකේන් බලගෙන මට යන්න එහෙම මැප් එකක් තියෙනවද දැන් නොර්මල් තියෙන එකේ එක ඩෙස්ටිනෙශන් එකක් විතරනෙ දන්න පුලුවන් ඒකයි

    වින්ඩෝස් තමයි ඔනි

    here-maps-logo.jpg

    https://here-maps.en.softonic.com/
     
    • Like
    Reactions: kellsupun

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ෆෝන් එකේ මැප්ස් එකෙන් පුලුවන් ඕක.

    T7wzXrw.jpg

    cGaWNEc.jpg

    LY0qfCY.jpg

    UIhvQyY.jpg

    වින්ඩෝස් ෆෝන් එකට ගූගල් මැප්ස් ඕන නම් මේක දාගනින්.
    උඩ විදියටම මේකෙනුත් උබේ වැඩේ කරගන්න පුලුවන්.

    https://www.microsoft.com/en-us/store/p/gmaps/9wzdncrfj12k
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    :D:D:D:D