Tiyena experience ekath ekka thama machan eka kiyanna wenne.migrate wenna nan kelinma mokak hari oya MBA ekak karapan.Moko degree karala scholarship aran migrate karala settle wenawa kiyana wedeta awurudu 5k wath yai.e weddi 30 paninawa nan yana rate settle wela iwara weddi Is it worth it kiyana de oluwata enna puluwan.mcho
BIT eka mula idannma FIT ekath ekka karana ekada hoda (A/Ls na)
nathnam mata 5+ Years experience thiyenwa Top Up ekak karana ekada hoda,
oya kiyala thiyena method eka ikman kiala mata hithenwa,
Tiyena experience ekath ekka thama machan eka kiyanna wenne.migrate wenna nan kelinma mokak hari oya MBA ekak karapan.Moko degree karala scholarship aran migrate karala settle wenawa kiyana wedeta awurudu 5k wath yai.e weddi 30 paninawa nan yana rate settle wela iwara weddi Is it worth it kiyana de oluwata enna puluwan.
එහෙනම් යුනි යන්නෙ ඇයි ඩිප්ලෝමා එකක් කරාම හරිනෙ
BCS karala top up ekak karapan degree ekakma onanan.BIT karanawata wada adu Time effort ekak danna tiyenne.Top up eka karaddi assignment wedi ekak hoyala karapan.Ow mchn eka thama math baluwe,
degree ekak ona wenawa issarahata yanna,
time eka thama naththe ehchara kal,
University yana ekai BIT eka follow karana ekai ekama vibe eka nemeine. BIT ekai BCS HEQ ekai nan onna compare karatheki.eketh time eka petten beluwama BCS eka ikmanata complete karatheki.BIT karala general degree ekak gannawata wada BCS wage karala top up ekak karala 2nd lower eka ganna eka worth.BIT general ekak tiyan scholarship wage dewal expect wennath bene.Industry eke nan degree eka gaththu thena den adala wenne ne related experience thamai balanne.komath BIT BCS wage karana kenek part time thama owa karanne.ema kenekta man nan kiyanne Time ekata value eka dena eka watinawa.But at the end it's all upto personal preference.
BCS karala top up ekak karapan degree ekakma onanan.BIT karanawata wada adu Time effort ekak danna tiyenne.Top up eka karaddi assignment wedi ekak hoyala karapan.
------ Post added on Nov 15, 2023 at 8:32 PM
ඔයා මෙතන ඉගෙනගන්න එක ගැන හිතුවෙ නැහැ නේද? සටිෆිකට් එකක් ගන්න ඔය මෙතඩ් එක හොඳයි තමා. BCS වලින් එන තියරිටිකල් දැනුම ගොඩක් අඩුයි සාපේක්ෂව fresher කෙනෙකුට නම් හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි. experience වලින් ඔය කොහෙ හරි තැනක topup එකක් කරාට හම්බෙන්නේ 1 year college credit විතරයි.University yana ekai BIT eka follow karana ekai ekama vibe eka nemeine. BIT ekai BCS HEQ ekai nan onna compare karatheki.eketh time eka petten beluwama BCS eka ikmanata complete karatheki.BIT karala general degree ekak gannawata wada BCS wage karala top up ekak karala 2nd lower eka ganna eka worth.BIT general ekak tiyan scholarship wage dewal expect wennath bene.Industry eke nan degree eka gaththu thena den adala wenne ne related experience thamai balanne.komath BIT BCS wage karana kenek part time thama owa karanne.ema kenekta man nan kiyanne Time ekata value eka dena eka watinawa.But at the end it's all upto personal preference.
BCS karala top up ekak karapan degree ekakma onanan.BIT karanawata wada adu Time effort ekak danna tiyenne.Top up eka karaddi assignment wedi ekak hoyala karapan.
------ Post added on Nov 15, 2023 at 8:32 PM
වාසි ටිකහැමෝම මේ කාලේ බලන්නේ කොහොම හරි IT degree එකක් කරන්න. වැඩේ කියන්නේ මේ කාලේ ඒක කරන්න ලොකු වියදමක් යනවා.
මේ කාලේ හැටියට අඩුවට IT degree එකක් කරන්න දියන එක option එකක් තමයි UCSC එකේ BIT එක.
මේකේ තියන වාසි අවාසි ගැන thread එකක් දාන්න හිතුවා මම.
මෙන්න වාසි ටික
-රු 86,800 වගේ යනකොට ඉවර කරගන්න පුලුවන්
- UGC Approved
- ඒකත් එක පාර දෙන්න ඕන නෑ
- රස්සාවක් කරන ගමනුත් කරගන්න පුලුවන්
- මාසෙට 5,000 ඉතුරු කරත් කරන්න පුලුවන්.
- රට වටේම coaching institute තියනවා, ඕන කම තියනවා නම් ඔය මොකුත් ඕන නෑ. Self study කරන්න පුලුවන්
- අලුතින් syllabus එක update කරලා තියෙන්නේ, practicle areas ටිකක් එකතු කරලා තියනවා.
අවාසි
- Results එන්න කාලයක් යනවා
- VLE එකේ දාන notes ටිකක් tough එක පාර කියෝපු ගමන් ඔලුවට යන්නෙ නෑ
- University එක contact කරගන්න අමාරුයි
- Project එකට supervisor කෙනෙක් හොයාගන්න අමරුයි (If not doing a Web app)
- වෙන නම් අවුලක් නෑ
කවර් වෙන areas
- Java / JEE
- HTML / CSS
- Android
- SDLC / Agile
- Networking
- IT Enterpernership
- Web app
Learning Materials
- මේකේ ඔක්කොම notes information share වෙන්නේ එයාලගෙ VLE එක හරහා, ඔන්ලයින් Assessment , Dessertation , Interim report එහෙමත් ඒකේ තමා update කරන්න තියෙන්නෙ.
- Youtube එකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, උදා : khan academy
Semester Exam
- පලවෙනි අවුරුද්දේ ඔක්කොම subjects තියෙන්නේ MCQ. ඒකට UCSC යන්න ඕන නෑ, Kandy, Galle, Jaffna වගේ exam centers වල තියනවා. Assigment , Assessment තියනවා.
- දෙවෙනි අවුරුද්දේ MCQ සහ Structures තියෙන්නේ, ඒකටත් UCSC එකට යන්න ඕන නෑ.
- තුන්වෙනි අවුරුද්දේ Stuctured විතරයි, මේකට නම් පොඩි පිරිසක් ඉන්න නිසා ගොඩාක් වෙලාවට UCSC යන්න වෙන්වා
Individual Project එක
- මේකට UCSC එකෙන් නම් ලොකු support එකක් හම්බෙන්නේ නෑ. හැබැයි එයාලා workshop එකක් කරනවා, කලින් කරපු ඒවත් youtube එකේ තියනවා.ඒකෙන් idea එකක් ගන්න පුලුවන්.
- UCSC එක කියන්නෙ නම් scope එක හොදයි නම් ඕන language එකකින් Project එක කරාට කමක් නෑ කියලා. හැබැයි ඔය private ක්ලාස් වල අය නම් කියන්නේ web app එකක් කරේ නැත්තම් පාස් වෙන්න අමාරුයි කියලා, එයාලා කරපු එකක් web app එකක් තියනවා ඒක කියලා දෙන්නම් modify කරලා ගන්න කියලා තමයි motivate කරන්නේ. මම Mobile ඇප් එකක් කරේ , හැමෝම කිව්වේ ඕක හරි යන්නේ නෑ කියලා. හැබැයි මම ගොඩ දාගත්තා.
- ඊලග අමාරු දේ තමයි supervisor කෙනෙක් හොයාගන්න එක, Web app කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා, හැබැයි වෙන ඒවා කරනවා නම් හොයාගන්න අමරුයි. (මට Supervisor කෙනෙක් හම්බුනේ elakiri එකට පින් සිද්ද වෙන්න. මාව අදුරන්නේ වත් නැතුව මට support කරාට ගොඩක් පින් SoloRider අයියා, ඔයාට උපහාරයක් විදියට තමයි මේ නූලත් දාන්නේ ඉස්සරහට මේක කරන්න හිතන් ඉන්න අයට උදව්වක් විදියට)
- Project එකට අදාලව ගොඩක් documents තියනවා update කරන්න , ඒක එච්චර අමාරු නෑ.
- පස්සේ Project viva එකට UCSC එකට ගිහින් present කරන්න තියෙන්නේ, ආය දවසක් එන්න කියනවා dessertation එක review කරන්න.
මේක කරන්න ඕන මූලික සුදුසුකම්
- O/L Maths and English වලට අඩුම C එකක් තියෙන්න ඕන.
- A/L subject 3ක් පාස් වෙන්න ඕන නැත්තම් FIT foundation එක කරන්න ඕන. (ඒකේ English / Maths / ICT subject ටික තියෙන්නෙ, maths පොඩ්ඩක් අමාරුයි. )
ඕනකමෙන් ආසාවෙන් කලොත් එක පාරින් repeat නැතුව කරගන්න පුලුවන්. අමාරුයි කියන එක බොරු. රස්සාව කරන ගමන් කරන්න පුලුවන්. Class යන්න ඕනි නෑ. Youtube එකෙන් වැඩේ කරගන්න පුලුවන්
BIT එක complete කරන්න මම පාවිච්චි කරපු ඔක්කොම notes, tutes, pastpapers, answers , reference book ඔක්කොම මම drive එකට දාලා තියෙන්නේ මේ thread එකේ ඒ ගැන විස්තර තියනවා.
https://elakiri.com/threads/ucsc-bit-notes-past-papers-references-updated.2101019/
වැඩි විස්තර bit.lk එකේ තියනවා BIT handbook එක. ඒකෙන් බලාගන්න පුලුවන්. නැත්තම් මේකට reply එකක් දාන්න , දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
සැමට ජය!
Theories expire වෙනවද?මේ කල් ඉකුත් වුණු කන්ටෙන්ට් එකටත් අමාරුයි කියනවා නම් කලා උපාධියක් තමයි සුදුසු
පුලුවන් මටත්දැ න් 30 ක් වෙනවා , ආසාවට කලේ. පටන් ගමුමටත් ආසයි IT ගැන ඩිග්‍රියක් කරන්න. වයස අදාලම නැ කියලා හිතනවා. අවුරුදු 3නේ එක ඉක්මනට ගහලා දාන්න බැරිද කැපවුනොත්?
ඩිප්ලෝමා එකයි + ටොප් අප් එකයි කරන ගානෙන් fraction එකකට මේක කරගන්න පුලුවන්.කාලෙ කන බොරු වැඩක් ඕක.ඔය මොකක් හරි ඩිප්ලෝම කෑල්ලක් කරල ටොප් අප් එකක් වගේ කලානන් කාලය අතින් ලාබයි
පට්ට. තවම ඇත්තටම 86ට කරන්න පුලුවන්ද?
දැන් 110k වගේ යයි.දැන් ඕකට 1.5 විතර යයි මචං
කියන තරන් අමාරුවක් නෑoka hoda qualification ekk , habai thaniyen goda daa ganna amarui kiyala thamai ahala thiyenne , aduma tharame thaniyen iwara karapu kenekge hari support eka ona , thaniyen karanawanm BCS thamai .
පටන් අරගෙන ඉවර කරලා දාමු.1st year karala atha arala damma , dan aye patan ganne one
මේ අවුරුද්දේ 50% විතර price hike එකක් යනවා පුටේදැන් 110k වගේ යයි.
වෙන්න පූලුවන් BIT Convocation එක 9k ඉදලා 12k කරලා දැන්මේ අවුරුද්දේ 50% විතර price hike එකක් යනවා පුටේ
දැන් නම් ඉවරයි මම හිතන්නේ. ආය next year octතාම apply කරන්න පුලුවන්ද