මැයට නමක් දෙන්න..

ShaniK99999

Member
Nov 22, 2009
327
10
0
Fantasy
මැයට නමක් දෙන්න..

අදාල තැනැත්තියගේ අම්මට පරිදි,

7 වසරේ සිට,

බස් කාරයින් 2
බාර් ටෙන්ඩර් 1
කම්කරු 1
රැකියා විරහිත 3

11 වසරේ සිට

විවාහයෙන් කෙලවර බව පවසමින්,

ගුරු (පුහුනු වන) 1
රැකියා විරහිත 1
කාර්මික ශිෂ්‍ය (නුවර) 1
එකතුව 10( තවත් වැඩිවිය හැක)
යනාදී ලෙස විශාල සංඛායවක් සමග පෙමින් වෙලී සිට, සතියකට පෙර සිය නුවර පෙම්වතා තම අවසාන හා ස්ථිර පෙම්වතා බව පවසා එම සතිය අවසන එනම් ඊයේ(26\08\10) මහ දවල් කුරුණෑගල පෙම්වතකු හා පැන ගියාය. විශ්වාස කිරීමට අපහසු වුවද මෙය මා හදුනන පවුලක දියනියක් මුලු ප්‍රදේශයම පහාරා පැනගිය සත්‍ය කථාවකි...වඩත් ශෝක ජනක වන්නේ..මැය පෙම්වත හා තවත් බීම්ත් කොල්ලන් 5 ක් සමග පැනගිය වාහනය නතර කිරීමට එහි එල්ලුන සිය ආතා ගේ කකුල් දරුනු ලෙස තුවල වීම් හා වාහනය නතර කිරීමට තැත්කල මැයගේ තරුන මාමාව‍රුන් දෙදෙනෙක් සිරගත කිරීමට තැත් කිරීමයි.

මැය එල්ලා ගන්නා ඕනෙම පෙම්වතෙක් හිස් මුදුනින් පිලිගන්නා මැයගේ මව ඔවුන් නිවසට ගෙනගොස් සත්කාර කරන පසුබිමකදී මෙවන් සිද්දියක් වුයේ මන්දැයි ගැටලුවකි...
වඩාත් හස්‍ය කරුණ නම් මැය අප ඉදිරියේ දි හැසිරෙන්නේ ශුද්ධ වු පත්තිනියක් ලෙස බැවිනි.( මීට අදාල කතා බොහොමයකි)
මැයගේ සියල්ලට සුදු හුනු ගසා වසන මැගේ මවට දුවගේ නොහොබිනා ක්‍රියා කලාපය හා මවකගේ චරිතයක ස්භවය පිලිබද මගේ මව අතුලු අවවාද කල හැකි සියලුදෙනා අවවාද කලද එවිට ඔවුන්ගේ පිලිතුර නොරොක් වු මුහුනය.

ආදර සම්බන්දතා උදෙසා අපරට තුල ඇති ආකල්ප කිසි සේත් අනුමත නොකලද, බටහිර රටකදු නොමැති මෙවන් නොනිල අශිෂ්ඨත්වයක් ලාංකික සමජය තුල පැවතීම කලකිරීම්ක් හා ගටලුවක් ඇතිකරයි.බහුතරය මෙන් මෙවන් සිදුවීම් තුල කුහක රසය ව්දිමට අවැසි නොවන මෙම කථා කරුට අවශ්‍යවන්නේ ලක් සමාජය තුල වඩාත් විවෘත ,මානව හැගීම් හා සාධාරනව එකග වන නිදහස් සමාජ ක්‍රමයක් බිහිකිරීමට දායක වීම්යි....( මෙවන් සිතුවිලි blog කිරීමට තරම්ක පසුබැමක් වුවද වෛශ්‍යාවන් පිලිබද Taboo ගේ ලිපිය උත්තේජනයක් විය)

දෙබිඩි චර්යාව සභ්‍යත්වයට මෙන්ම ප්‍රගමනයටද හානිකරයි..එහෙයින් "යතාවාදී තථාකාරී" ලෙස බුදු දහමද මෙය සදහන් කරයි.....
යතුරු කරනය නොකළ බොහොමයක් සිතතුල තවත් ඇත.. එය ඉදිරියට .....................

සහෝදරයිනි, මෙහි චරිතයට සුදුසු නමක් දෙන්න...මන්ද මෙහි ප්‍රතිචාර සිද්දියට අදාල වු අයටද...අපවටා සිටින වැඩිහිටියන් වු ද, ජීවත්වන්න අපට වන්න අපට උගන්නන්නා වු කකුලුවන්ටද ( විශේෂයෙන් මා වටා සිටින කකුලුවන්ට)..පෙන්විය යුතු බැවිනි.

ඔබගේ ඕනැම ප්‍රතිචාරයක් ගෞරවයෙන් අගයකරමි,
http://hasthiya.blogspot.com/
 
Last edited:

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    හී හී...
    සරලව කිව්වොත් බඩුව
    සංකීර්ණව කිව්වොත් ගණිකාව
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද බං මේ... :lol:

    කවුරු වුනත් පට්ට වේ* බඩුවක් වෙන්න ඕනේ... එහෙමත් නැත්නම් යම්කිසි මානසික දුර්වලතාවයක තියෙන කෙනෙක් වෙන්න ඕනේ...:yes:
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    rate ganu gana apita mokatada

    anika meyath ekka umbata thiyena sambandaya mokakda

    anunge seeni kiranna epa ban
     

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    කවුද බං මේ... :lol:

    කවුරු වුනත් පට්ට වේ* බඩුවක් වෙන්න ඕනේ... එහෙමත් නැත්නම් යම්කිසි මානසික දුර්වලතාවයක තියෙන කෙනෙක් වෙන්න ඕනේ...:yes:

    බඩුවක් නම් සල්ලි වලට කිව්වහැකි, එත් මේකි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    aparaade kiyanna ba ... me wageema kenek innawa ape gewal paththe .. campusuth yanawa ... inne nikan paththini amma wage ... eth api dannawa eyage keruwaawa ... kollo ekka yaluwena eka nemei ne munge prashne ... ketiyenma kiwwoth local slut .......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩුවක් නම් සල්ලි වලට කිව්වහැකි, එත් මේකි

    පොඩි කාලෙම අපහරණයට ලක් වුන සමහරුන්ට මානසිකව ඒක බලපාලා මෙහෙම දේවල් වෙනවා.. නරකම දේ අම්මත් මේ දේවල් වලට උදව් කරන එක...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aparaade kiyanna ba ... me wageema kenek innawa ape gewal paththe .. campusuth yanawa ... inne nikan paththini amma wage ... eth api dannawa eyage keruwaawa ... kollo ekka yaluwena eka nemei ne munge prashne ... ketiyenma kiwwoth local slut .......

    ඒ කියන්නෙ මචං හොඳ සමාජ සේවිකාවක්... :lol::lol: