දින පහකට පාර්ලිමේන්තු හංදියේ විරෝධතාවලට තහනම් නියෝගයක්..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    2025.03.17 වන අද දින සිට 2025.03.21 වන දින දක්වා විරෝධතාකරුවන් පිරිසක් වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 ගරු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පහත සඳහන් වග උත්තරකරුවන් වන,

    1. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.
    2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්.
    3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක.
    4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල.

    හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත 2025.03.17 වන දින සිට 2025.03.21 වන දින දක්වා වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කරන අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු වේ.

    කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කරමින්, තවද පොල්දූව වටරවුම ආශ්‍රිතව හෝ එම මාර්ගය හා මාර්ගය දෙපස කිසිදු ඉදිකිරීමක් සිදු කිරීම තහනම් කරමින්, එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාල උද්ඝෝෂණය වග උත්තරකරුවන් විසින් නොපමාව විසිරුවා හැරිය යුතුය. මෙම අණ කඩ කල හොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතුය යනුවෙන් ආඥාවක් නිකුත් කර ඇත.

    හොඳ වැඩේ ලපයි සිපයිට රෙද්ද උස්සගෙන ගිහින් චන්දෙ දුන්නට .. පෙජාතන්තවාදේ රෙද්ද පල්ලෙන් බේරෙනවා 🤣
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    ම්ම්ම් නයිස්.. "පචාතන්චවාජය" රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන් වගේ..
    කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු වේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Me weda walin wenne Deshabandu allanna onna menna inna policiye avadaane wenathakata yana eka :angry:
    එළකිරියේ අපේ හිතවත් ප්ලෑන මල්ලියා
    කටුනායක ජංගි මහන ප්ලෑන මල්ලියා
    ගැහැණු ළමයි පිං දෙනවනේ ප්ලෑන මල්ලියා
    ජංගි බෙලෙන් නිවනට යයි ප්ලෑන මල්ලියා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,083
    113
    tracing Geo-location.. ... ...
    කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු වේ.

    උඹලට තේරෙන්නේ නැද්ද මේ නෙලන්න පොටක් පාදාගන්නේ කියලා? රාජකාරියට බාධා වෙනවද, මිනිස්සුන්ට බාධා වෙනවද කියලා කවුද බලන් ඉන්නේ ඔතන? පොඩ්ඩක් කළුවර වැටුනම එක පාරටම පැනල නෙලාගෙන නෙලාගෙන ගියාම කට්ටිය දුවන්න ගන්නවා.. ඊළඟට දෙනවා දුවන උන්ට ඇට්ටි හැලෙන්නම.. ඕවා ලංකාවට අලුත් දේවල් නෙවෙයිනේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    2025.03.17 වන අද දින සිට 2025.03.21 වන දින දක්වා විරෝධතාකරුවන් පිරිසක් වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 ගරු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පහත සඳහන් වග උත්තරකරුවන් වන,

    1. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.
    2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්.
    3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක.
    4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල.

    හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත 2025.03.17 වන දින සිට 2025.03.21 වන දින දක්වා වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කරන අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු වේ.

    කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කරමින්, තවද පොල්දූව වටරවුම ආශ්‍රිතව හෝ එම මාර්ගය හා මාර්ගය දෙපස කිසිදු ඉදිකිරීමක් සිදු කිරීම තහනම් කරමින්, එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාල උද්ඝෝෂණය වග උත්තරකරුවන් විසින් නොපමාව විසිරුවා හැරිය යුතුය. මෙම අණ කඩ කල හොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතුය යනුවෙන් ආඥාවක් නිකුත් කර ඇත.

    හොඳ වැඩේ ලපයි සිපයිට රෙද්ද උස්සගෙන ගිහින් චන්දෙ දුන්නට .. පෙජාතන්තවාදේ රෙද්ද පල්ලෙන් බේරෙනවා 🤣

    විරෝධතා හා උද්ගේෂන රටට හානිකර බව JVP සොයාගනි. ඈස්චර්යයයක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,615
    113
    බොරුවට උද්ඝෝෂණ කරන උන්ව අල්ලල හිරේ දාන්න ඕන..මහ කරදරයක්..
     
    • Haha
    Reactions: supun_sg