මැයිවල උද්ධමනය 39%යි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Sri Lanka inflation hits 39.1-pct in May after money printing, botched float​


    Sri Lanka’s inflation in the capital Colombo rose to 39.1 percent in May, data from the statistics office showed, after two years of money printing and a botched float with a surrender requirement that sent the rupee crashing to 380 from 200 to the US dollar.

    The Colombo Consumer Price Index grew 8.3 percent in May after rising 9.3 percent in April with no sign yet that the central bank has got control of reserve money, though rates have been raised to kill private credit.

    Food prices rose 57.4 percent in the 12-months leading up to May.

    Food prices are up 75 percent from December 2019 when extreme fiscal and monetary stimulus started.

    Food prices are up 86.7 percent from July 2019, when the central bank started inflationary policy with outright purchases of bonds, losing the ability to run balance of payments surpluses as private credit recovered from an earlier BOP crisis in 2018.

    Sri Lanka has an intermediate regime central bank (reserve collecting peg or flexible exchange rate) which runs into crisis as soon as money is printed to target create higher inflation or stimulate growth (output gap).

    Source: https://economynext.com/sri-lanka-i...may-after-money-printing-botched-float-94974/
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Lokema inflation thawa wadi wenawa machan, hamadema thawa wadi wenawaa

    ape company ekee wada karana UK ekake kiyanawa, we will be the next SL kiyala :baffled: unuth ehama htihanawa nam api gana thawa mona kathada :no:
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    fuck..

    kohomada bn survive venne api ? monawada ubelage tips ??

    freelance කරලා හරි, කොහොමහරි ඩොලර්ස් හම්බ කරොත් පොඩ්ඩක් ගේමක් ගහගන්න පුළුවන්.

    student visa

    පිටරටවලත් උද්ධමනය ලංකාවේ තරමට නැති උනත් වැඩි මට්ටමක යන නිසා හොඳ ප්ලෑනක් ගහල කරන දෙයක් කරපන්.

    Lokema inflation thawa wadi wenawa machan, hamadema thawa wadi wenawaa

    ape company ekee wada karana UK ekake kiyanawa, we will be the next SL kiyala :baffled: unuth ehama htihanawa nam api gana thawa mona kathada :no:

    ඔව් මචං. uk canada usa වගෙ රටවල් වල උද්ධමනය සියයට අටත් දහයත් අතර මේ දවස් වල යන්නෙ. ඉතින් වෙන රටකට ගිහිල්ලා සෙටල් වෙන්න යන එකත් මේ වෙලේ රිස්ක් එකක් නේද?
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lokema inflation thawa wadi wenawa machan, hamadema thawa wadi wenawaa

    ape company ekee wada karana UK ekake kiyanawa, we will be the next SL kiyala :baffled: unuth ehama htihanawa nam api gana thawa mona kathada :no:
    හ්ම්..... මමත් දැක්කා බීබීසී එකේ නිවුස් වලට අමුවෙන් එලවලු කාල ගෑස් බිල අඩුකරගන්න විදිය කියල දෙනවා🤣
     
    • Sad
    Reactions: acryan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    @Indrajith Gamage CBSL එකයි Hanke යි රනිල් අපහසුතාවයට පත්කරන්න හදන්නේ. මේක කුමන්ත්‍රණයක් නේ 😋


    ------ Post added on Jun 1, 2022 at 2:51 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and topkollek

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ නිසා රටට ලැබෙන සාධනීය ජයග්‍රහණ ගැන සතුටු වෙන්න ඕන ඒවා ගෝඨාභය ජයග්‍රහණය කරන්න කතිරය ගහපු අයට පමණක් ලැබෙන දේ නෙවේ



    සමස්ථ රට වැසියාටම ලැබෙන දේවල්.

    (y)(y)(y)
     
    • Haha
    Reactions: HYBRIDPC and dilann

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඔව් මචං. uk canada usa වගෙ රටවල් වල උද්ධමනය සියයට අටත් දහයත් අතර මේ දවස් වල යන්නෙ. ඉතින් වෙන රටකට ගිහිල්ලා සෙටල් වෙන්න යන එකත් මේ වෙලේ රිස්ක් එකක් නේද?
    a unata ganna ona dewal thiyanawa machan gana wadi unath. lanakwa wage chora wela naa :baffled:

    salli thibath ganna ona deya ganna na ne bung apita :no:
     
    • Like
    Reactions: NRTG and Kolama

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    හ්ම්..... මමත් දැක්කා බීබීසී එකේ නිවුස් වලට අමුවෙන් එලවලු කාල ගෑස් බිල අඩුකරගන්න විදිය කියල දෙනවා🤣
    appah bung :baffled: :baffled: unge nam Russian case ekath saratama impact wela thiyanawa ithin
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1654095752280.png
     
    • Sad
    • Like
    Reactions: Any.key and NRTG