මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
    අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.
    ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.
    අන්තර්ජාල නිලාකිවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
    අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.
    ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.
    අන්තර්ජාල නිලාකිවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

    පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී. - mama video eka baluwe na, mun me reports genat pennanawada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
    අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.
    ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.
    අන්තර්ජාල නිලාකිවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

    the problem in SL is that everyone talks about the problem but don't want to actually solve it. The solution they know is "Apey anduwak genna ona". Which means that if this same shit happens under their government they don't mind it.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    🤣🤣🤣

    FB_IMG_1652758792052.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව ටිකාක් අරගලකරානම් ජුනි ජූලි අගෝස්තු වෙනකන්ම රට වහතෑකි, හාල් මිල 400-500 වෙද්දි තේරෙයි ගොන් රැලට
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තව ටිකාක් අරගලකරානම් ජුනි ජූලි අගෝස්තු වෙනකන්ම රට වහතෑකි, හාල් මිල 400-500 වෙද්දි තේරෙයි ගොන් රැලට
    70 indala 200ta giye kawru aragala karalada machan?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me chamudithath ekka katha karana kena wishwasa karanna behe, mewage boru stories danawane.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබලා මගෙයි දිලිත් ගෙයි නිශ්ශංක ගෙයි කැම්පේන් එකක් ඇතුලේ ඉන්නේ පුතාල. පටි තද කරගන්න :lol: :lol: :lol:
    ඔන්න ඕක නිසා තමා උන්ගේ ගොට්ටෝ මේකේ ඇතුලේ කඩේ ගියේ පහු ගිය ටිකේ
    ලීටර් 400 ගහන උබලා ලිටරේ 121 ට ගහන උන්ට ආයි අහු උනා

    Ranil.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    70 indala 200ta giye kawru aragala karalada machan?
    රාජපක්ශ හින්ද බන් ,400 ගියාමත් රාජපක්ශටම බැන බැන ඉදල මැරිල පලයන් කන්ඩ නැතුව, අපි මෙදා වි විකුනන් නැ රනිලගෙන් ඉල්ලගෙන කාපියවු..🙂🙂🙂
     
    • Haha
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කන්ඩ නැතුව, අපි මෙදා වි විකුනන් නැ රනිලගෙන්

    තොට හොහෙද හුත්තෝ වී තියෙන්නේ ?? ගොවියෙකුට පුක දීලා ගත්තුවද ?
     
    Similar threads