මැයි ගහ කතා කරයි (“මේ මැයි ගහ යට“ ගීතයේ පිළි
මැයි ගහ කතා කරයි (“මේ මැයි ගහ යට“ ගීතයේ පිළිතුරු ගීතය)
මේ මැයි මුදුනේ සැමදා මා
වැස්සට සෙවණ සදා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
සොඳුරු සිහින දුටුවා
මැයි මාසේ ඒ සැන්ඳෑ වරුවල
සීතල වැහිපොද වැටෙන වෙලේ
අප දෙදෙනෙකු නොව එක අයෙකුම බව
කියූ රහස් දිටියෙමි අඳුරේ
වැහිපොද වැටුණත් හිරිකඩ වාගේ
මැයි මල් පිපුණත් සුවඳ දැනී
ආදර වියෝවක් ඔවුන් විඳින සඳ
මැයි අතු සේ නෙතු කඳුළු සැලේ
ගී පද රචනය - මාලන් විදානපතිරණ
මැයි ගහ කතා කරයි (“මේ මැයි ගහ යට“ ගීතයේ පිළිතුරු ගීතය)
මේ මැයි මුදුනේ සැමදා මා
වැස්සට සෙවණ සදා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
සොඳුරු සිහින දුටුවා
මැයි මාසේ ඒ සැන්ඳෑ වරුවල
සීතල වැහිපොද වැටෙන වෙලේ
අප දෙදෙනෙකු නොව එක අයෙකුම බව
කියූ රහස් දිටියෙමි අඳුරේ
වැහිපොද වැටුණත් හිරිකඩ වාගේ
මැයි මල් පිපුණත් සුවඳ දැනී
ආදර වියෝවක් ඔවුන් විඳින සඳ
මැයි අතු සේ නෙතු කඳුළු සැලේ
ගී පද රචනය - මාලන් විදානපතිරණ