මැයි මාසය අතිශයින්ම විනාසකාරි මාසයක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol:

    හරි ඉතින් අහල තියනවා...

    ඉතුරු ටික කියපන්කෝ ඉතින්..
    මිනිහ මොකද කියල තියෙන්නේ...
    දියවෙන්නම දෙනව කියලද මෙදා පාර:eek:
    ඔය කියන්න තටඹන්නේ දියසේන කියන්නේ මේ මල්පොන්නය කියලා......
    ඔන්න බලාපං:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය කියන්න තටඹන්නේ දියසේන කියන්නේ මේ මල්පොන්නය කියලා......
    ඔන්න බලාපං:rofl:


    අම්මටහුඩු මූද ඒ....

    දියසේන කෙසේ වෙතත් සිරිසේන කියලවත් කිව්ව නම් විශ්වාස කරන්න ඇහැකි :rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :lol::lol:

    හරි ඉතින් අහල තියනවා...

    ඉතුරු ටික කියපන්කෝ ඉතින්..
    මිනිහ මොකද කියල තියෙන්නේ...
    දියවෙන්නම දෙනව කියලද මෙදා පාර:eek:

    ජලයට අධිපති දෙයියො
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    උඹලගේ මිස්ටර් ප්‍රභාකරන්ගේ ලෝකේ විනාශ උනේ අද වගේ දවසක නේද මල් සොන්නයෝ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹලගේ මිස්ටර් ප්‍රභාකරන්ගේ ලෝකේ විනාශ උනේ අද වගේ දවසක නේද මල් සොන්නයෝ

    අපේ ප්‍රබාකරන් අයියා මැරුනේ මැයි 19 වෙනිද? හෙට
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දියසේන දෙයියෝ....:cool::cool::cool::cool:

    අදමයි යකෝ ඇහුවෙ....
    වෙලාවට උඹවත් ඉන්නේ මේව කියා දෙන්න:yes:

    දියෙසෙන් කුමාරය,දියසෙන් දෙයියො, දියසෙන් රජු මේ වගේ නම් ගොඩක් තියෙනවා:baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    13240523_265616763786382_8859395318727278394_n.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දියෙසෙන් කුමාරය,දියසෙන් දෙයියො, දියසෙන් රජු මේ වගේ නම් ගොඩක් තියෙනවා:baffled:


    එතකොට කෝ දැන් ඔය කියන දියසේන..කොහෙද ඉන්නේ? :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    හිනාවෙන්නෙ යකෝ:angry::angry::angry::angry:...

    අපි දියසේන දෙයියො ගැන සමාජෙ ඇතුලෙ කතිකාවතක් ඇතිකරන්න ඕන:yes:...
    මේ ගැන සමාජය දැනුවත් කරන්න ඕන:yes::yes:.....

    ඕං ඩ්‍රීම් ලංකා භූමිං
    වර්ෂාපත්තාන අධිපතිං
    දියසේන මහා දේවං
    නමාමිං හඃ පුඃ

    ඕං ඩ්‍රීම් ඩ්‍රීම්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හිනාවෙන්නෙ යකෝ:angry::angry::angry::angry:...

    අපි දියසේන දෙයියො ගැන සමාජෙ ඇතුලෙ කතිකාවතක් ඇතිකරන්න ඕන:yes:...
    මේ ගැන සමාජය දැනුවත් කරන්න ඕන:yes::yes:.....

    ඕං ඩ්‍රීම් ලංකා භූමිං
    වර්ෂාපත්තාන අධිපතිං
    දියසේන මහා දේවං
    නමාමිං හඃ පුඃ

    ඕං ඩ්‍රීම් ඩ්‍රීම්

    ඔරියන් තුමා තමයි දියසෙන් දෙයියො:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔරියන් තුමා තමයි දියසෙන් දෙයියො:yes:


    ආන් හරි...
    එතෙන්ට තමයි මට එන්ට උවමනා උනේ...

    ඕක කියන්න පේජ් 4ක් යනකන් කල්මැරුවෙ ඇයි දෙයියෝ:rolleyes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොළඹට මහා ගංවතුර තත්ත්වයක්
    ( ) 2016-05-18 15:26:33 Views - 2204
    කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට තවදුරටත් වැඩිවෙමින් පවතිනවා. ඊට ප‍්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මධ්‍යම කදුකරයට තවදුරටත් ලැබෙන අධික වර්ෂාවයි.

    මේ වන විට කාසල් රී, නෝර්ටන් සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. එම ජලය එකතු වන්නේද කැළණි ගඟටයි. ඒ අනුව කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් යටවී ඇති ප‍්‍රදේශවල ජල මට්ටම වැඩිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    කැළණි ගඟෙහි ජල මට්ටම පරීක්ෂා කෙරෙන නාගලගංවීදිය ප‍්‍රදේශයේ ජල මට්ටම ද අඩි 07 ක් දක්වා මේ වන විට වැඩි වී තිබෙනවා. ඊයේ (17) හවස 06.00 පමණ වන විට එම ස්ථානයේ ජල මට්ටම පැවතියේ අඩි 06 යි දශම 01 ක් ලෙසයි. අඩි 07 කට වඩා වැඩියෙන් මෙම ස්ථානයේ ජල මට්ටම ඉහළ යාම මහා ගංවතුරක පෙර සලකුණු බවයි වාරිමාර්ග අංශ පෙන්වා දෙන්නේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි මහත්මිය ද සඳහන් කළේ තවදුරටත් ජල මට්ටම ඉහළ යා හැකි බවයි.
    - See more at: http://nethfm.com/article/106913#sthash.3HFJIgMX.dpuf