මැයි මාසෙටත් 50%ක Rebate එකක්

nash95

Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    1st time meka use kale.2000 yet to be confirmed kiyala pennanawa danata app eke. water brd eka nam danne na.eke app eka dagena na
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ආයෙත් බලන්න මචන්. උදේ මං බලනකොට තිබ්බෙ නෑ. @NRTG ගෙ reply එක දැකලා දැන් ගිහින් බැලුවම yet to be confirmed කියල පෙන්නනවා
    ඔව් මචං
    මටත් අද දවල් තමා ආවෙ
    අපිට පරක්කු කරල දාල තියෙන්නෙ 😅
     
    • Like
    Reactions: NRTG and jzx