මැයි මාසෙටත් 50%ක Rebate එකක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    Ado ehenam giya mase pay karapu account 1tama me maset pay kalot rebate 1 hambenwa kiylada umba kynne???:shocked:
    Jan, Feb max 1000 gaane dunne

    gNVEJ0p.png
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Oya kiyanne, app ekta first time enroll wena unta for each type of bill for the first time 50% off (max up to 2000)

    so april use kalanam mokakata hari eka mey paara use karanna be. But april wala use nokala ekak mey paara use karanna puluwan.

    Sarala msg eka --> unta pissu nane ban hama labbatama rebte denna :lol: :lol:

    පිස්සුද බං?
    හැම මාසෙකට එක පාරක් පුළුවන්. 2022 December ඉඳලා ඔය rebate එක දෙන්නෙ.

    එක මාසෙකදි කරන First CEB/LECO & Water Board Bill Payment එකට Rebate එක හම්බෙනවා. ඊළඟ මාසෙත් කරන පළවෙනි payment එකට හම්බෙනවා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,832
    2,668
    113
    Kadawatha, Sri Lanka
    April oka use karala rebate 1 hambuna ayata May wala rebate 1 hamben nadda bn ae kiyanne??
    Hamba wenava. Mama dan 10 months withara oya offer eka gannava. Last year oya offer ekata dunne max discount Rs. 500. Me avurudde idan 2 months da koheda Rs. 1000 dunna. Eeta passe Rs. 2000 kalaa. Kawada oya offer eka iwara weida danne na. Dena kaale oka ganin.
    Screenshot_20230505_195101_CEB Care.jpg

    Oya Rs 1000, 2000 avilla thiyenne Dialog kiyala Rebate thamai. Mata eka maaseka amathaka vunaa payment karanna. Eken Rs. 2000 miss vunaa.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Hamba wenava. Mama dan 10 months withara oya offer eka gannava. Last year oya offer ekata dunne max discount Rs. 500. Me avurudde idan 2 months da koheda Rs. 1000 dunna. Eeta passe Rs. 2000 kalaa. Kawada oya offer eka iwara weida danne na. Dena kaale oka ganin.
    View attachment 204191

    Oya Rs 1000, 2000 avilla thiyenne Dialog kiyala Rebate thamai. Mata eka maaseka amathaka vunaa payment karanna. Eken Rs. 2000 miss vunaa.
    Ela Ela...:love2::love2::love2::love2:
     
    • Like
    Reactions: senewimala1988

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Oya kiyanne, app ekta first time enroll wena unta for each type of bill for the first time 50% off (max up to 2000)

    so april use kalanam mokakata hari eka mey paara use karanna be. But april wala use nokala ekak mey paara use karanna puluwan.

    Sarala msg eka --> unta pissu nane ban hama labbatama rebte denna :lol: :lol:
    දන්න මගුලක් කතා කරපන් බං. මං දැකපු පට්ටම offers දෙන app එකක් genie.

    උන්ගේ marketing budget එක නං පිස්සුවක් ම තමයී

    Last week amaya lake ගියා 50% off උන්ගේ offer එකක්‌

    17k full board double. Weekend
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    දන්න මගුලක් කතා කරපන් බං. මං දැකපු පට්ටම offers දෙන app එකක් genie.

    උන්ගේ marketing budget එක නං පිස්සුවක් ම තමයී

    Last week amaya lake ගියා 50% off උන්ගේ offer එකක්‌

    17k full board double. Weekend
    ඒ වගේ offers වලින් Dialog එකට තියෙන වාසිය මොකක්ද බං සහ ඔහොම 50% දෙනකොට customer ගෙන් නොලැබෙන ඉතුරු ගාන Dialog එකෙන් අදාල company එකට ගෙවනවද. කොහොමද ඕක වෙන්නෙ??
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    දන්න මගුලක් කතා කරපන් බං. මං දැකපු පට්ටම offers දෙන app එකක් genie.

    උන්ගේ marketing budget එක නං පිස්සුවක් ම තමයී

    Last week amaya lake ගියා 50% off උන්ගේ offer එකක්‌

    17k full board double. Weekend
    Lol ok machan 🤭.

    unta ehenam marketing budget eken tikak wiyadam karala hariyata terms and conditions liyanna kaawahati hoyaganna kiyapan 🥴🥴
     
    • Like
    Reactions: vgp

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    දන්න මගුලක් කතා කරපන් බං. මං දැකපු පට්ටම offers දෙන app එකක් genie.

    උන්ගේ marketing budget එක නං පිස්සුවක් ම තමයී

    Last week amaya lake ගියා 50% off උන්ගේ offer එකක්‌

    17k full board double. Weekend
    Koheda ban oya offers thiyenne..uba genie card ekak gattada kohomada pay kale
     
    • Like
    Reactions: AnuradhaRa

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඒ වගේ offers වලින් Dialog එකට තියෙන වාසිය මොකක්ද බං සහ ඔහොම 50% දෙනකොට customer ගෙන් නොලැබෙන ඉතුරු ගාන Dialog එකෙන් අදාල company එකට ගෙවනවද. කොහොමද ඕක වෙන්නෙ??
    Company එකෙනුත් special price එකක් දෙනව ඇති මොකද උන්ගේ sale එක වැඩි වෙනවානේ

    උන් app එකට addict කරවන්න හිතනවද දන්නේ නැහැ. මට තේරෙන්නෙ නැහැ උන්ගේ strategy එක

    උන්ගේ saving account එකෙත් annual interest rate එක 11%

    Koheda ban oya offers thiyenne..uba genie card ekak gattada kohomada pay kale
    Fb page eka follow කරන්න
    ------ Post added on May 5, 2023 at 10:05 PM
     
    • Like
    Reactions: AnuradhaRa and jzx

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    e kiyanne mama me momth ekata CEB & Water board ekata bills pay karoth mata 2000 gane reward 2 kak labenawada ?
    ඔව්, එක මාසෙකදි කරන First CEB/LECO & Water Board Bill Payment එකට Rebate එක හම්බෙනවා. ඊළඟ මාසෙත් කරන පළවෙනි payment එකට හම්බෙනවා.
    aparade already payed

    සල්ලි අවුලක් නැත්තන්, Genie එකෙන් 4000ක් ආයෙ ගෙවලා 2000ක rebate එක ගන්න.
    වැඩියෙන් pay කරා කියල අවුලක් නෑනෙ. Account එකට වැටෙනවනේ..