පට්යි
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jan 6, 2015 #102 පට්ට ලස්සනයි...බන්.අපිට ඉතින් ඕවා බලන්න වෙන්නෙ මෙහෙම තමා..
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Jan 6, 2015 #103 මාර ගති බන්
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Jan 6, 2015 #105 Wow mara lassanaiiii You must spread some Reputation around before giving it to gayankuwait again.
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jan 6, 2015 #106 ගයාන් අය්යා ඔයා??????? අන්න ඒක තමා කියන්නේ! අන්තිමට ඔයාත් ඇත්ත තේරුම් ගත්තා! රටේ ඒකීයත්වය සුරකින්න, රට සංවර්ධනය කරන්න, රට මේ මහා ව්‍යසනයෙන් ගොඩ ගන්න සියලු පක්ෂ එක්ව, පොදු එකඟතා ගිවිසුමකට යටත්ව ගෙනියන මේ වැඩ පිලිවෙලින් ශ්‍රී ලංකා දීපය මේ අයුරින් අලංකෘත වන බව ඔබට කෙසේ නම් ප්‍රතික්ෂේප කල හැකිද?
ගයාන් අය්යා ඔයා??????? අන්න ඒක තමා කියන්නේ! අන්තිමට ඔයාත් ඇත්ත තේරුම් ගත්තා! රටේ ඒකීයත්වය සුරකින්න, රට සංවර්ධනය කරන්න, රට මේ මහා ව්‍යසනයෙන් ගොඩ ගන්න සියලු පක්ෂ එක්ව, පොදු එකඟතා ගිවිසුමකට යටත්ව ගෙනියන මේ වැඩ පිලිවෙලින් ශ්‍රී ලංකා දීපය මේ අයුරින් අලංකෘත වන බව ඔබට කෙසේ නම් ප්‍රතික්ෂේප කල හැකිද?
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jan 6, 2015 #107 නියමයි ලස්සනයි...... අහසට පෙනෙන්නේ කාපර්ට් දාලා වගේ තමා.. . ඔයාට ඊයේ රෙප් දුන්නා! අද දෙන්න බෑ ලු!
sameer256 Active member Jul 26, 2009 433 66 28 Ratnapura Jan 6, 2015 #108 පොටෝස් ටික දැකපු ගමන් මතක් උනේ මෙන්න මේ සින්දුව.