මැයි මාසේ නෙදර්ලන්ඩ්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට ලස්සනයි...:cool:බන්.අපිට ඉතින් ඕවා බලන්න වෙන්නෙ මෙහෙම තමා..:sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගයාන් අය්යා ඔයා??????? :lol:

    අන්න ඒක තමා කියන්නේ!
    අන්තිමට ඔයාත් ඇත්ත තේරුම් ගත්තා!

    රටේ ඒකීයත්වය සුරකින්න, රට සංවර්ධනය කරන්න, රට මේ මහා ව්‍යසනයෙන් ගොඩ ගන්න සියලු පක්ෂ එක්ව, පොදු එකඟතා ගිවිසුමකට යටත්ව ගෙනියන මේ වැඩ පිලිවෙලින් ශ්‍රී ලංකා දීපය මේ අයුරින් අලංකෘත වන බව ඔබට කෙසේ නම් ප්‍රතික්ෂේප කල හැකිද? :lol:


    1.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි ලස්සනයි...... :) :yes:
    අහසට පෙනෙන්නේ කාපර්ට් දාලා වගේ තමා.. .

    ඔයාට ඊයේ රෙප් දුන්නා! අද දෙන්න බෑ ලු! :no: