mokakda machan me harupe theruma. May 2 idala okkoma badu ganna yanawalu neda. laptop phone ganan yanawa kiyala bank ekaka ayya kenek kiwwa.
rep kapala...

yako news ekakwath methana dnna be. rep kapanawa para heththa.

Last edited:


මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න.
අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ..
මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්‍රසදම තමයි ලැබෙන්නේ...පක්ෂයක් පාටක් තිබුනේ නැති අපි චන්දෙ දුන්නේ මයිත්‍රී නිසයි...දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා
එහෙනම් හැමෝටම මයිත්‍රී වේවා!!! ඔන්න දැන් පොර දිවුරුම් දෙනවා![]()


