පශ්චාත් මැයි 09 බයි දින සැමරුමේ විපරම
ටිපර් කරන ලද බයියන් ගණන 1000 කට අධිකයි.
බයියන් 56 දෙනෙකුගේ අකවුන්ට්ස් රෙස්ට්‍රික්ට් විය / හෝ පලායන යදි.
ඩයි හාර්ඩ් බයියන් 18 දෙනෙකු උත්තර නැතුව පලා යන තෙක් අඩවන ලදි.
බයියන් 23 දෙනෙක් විසින් බ්ලොක් කෙරිනි.
උත්තර නැති බයියන්ට අවසානයේ Suno AI වලින් සින්දු සෑදිමට සිදුවිය.
ඉතාලි ඔසී කොරියන් බයියන්ට කුණුහරුප මතක් වෙන තෙක් අඩවන ලදි.
අවසානයේ මගේ අකවුන්ට් එකත් දවස් 3කට රෙස්ට්‍රික්ට් වන ලදි.
තිස්ස කුට්ටිආරච්චි, මහින්ද පතිරණ, රේඛා කහදගම මාගේ මිතුරු ඇරයුම් පිළිගන්නා ලදි
වයෝවෘද්ධ බයියන්ට හාට් ඇටාක් එන තුරු ටිපර් කරන ලදි.
මා ගිය අවුරුද්දෙ ට්‍රොල් කල නාකි බයියෙකු ගිය මාසයේ මියගොස් ඇත