හෙට ගැන ආරංචි මොනවද?
Hell yeah. Eth me sare oya May day dewal adu wei. GoHomeRajapakshas walata ralla tiyena hinda. Anika salary ehema wadi karanna illanna padanamak na ne mechchara Kela wela tiyeddiSame shit, Different day![]()
Mama ahuwe special gana me extra special ne
Me sare nati wei ne tibbat podi ekak tamai. Habai yanna Dena ekak na minissu. We want gota ekak tiyei samahara wita 20k 30k ekkaමට පොහොට්ටු රැලිය බලන්න ඔනි විස්තරයක් දන් නැද්ද
මේ අරගලය හින්දා මට දෙයක් meter වුණා. JVP එක ඒ කාලේ ප්රචණ්ඩ වෙලා වැඩී. ඒ ප්රචන්ඩත්වය කොහෙත්ම සාධාරනිකරණය කරන්න බෑ. ඒ වෙනුවෙන් හරිනම් JVP එක ප්‍රසිද්ධියේ සමාව ගන්න තිබ්බ ගොඩාක් කලින්.(එහෙම සමාව ගත්තා ද නැද්ද දන්නේ නෑ) ඒ කාලේ හිටපු අය කියනවා JVP එක දුන්න වදය. ID පවා ගත්තා කියන්නේ මොන තරම් මානව හිමිකම් කඩ කිරීමක් ද? ලයිට් දාන්න පවා තහනම් කරලා. ඔය තත්වේ හින්දා ඒ කාලේ ආණ්ඩුවට අවස්ථාවක් හැදුනා JVP අය විතරක් නෙවෙයි වෙනත් පක්ෂ වල ප්‍රතිවාදී අයත් මරලා දාන්න. අන්තිමට අහිංසක මිනිස්සු තමයි විඳෙව්වේ. දිනපු කිසිම ජයක් නෑ මම දන්න තරමින්. රටම පැරදුනා විතරයි. ( කොහොම වුනත් අද යම්තාක් දුරකට හරි අවංක පාලනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් JVP එකෙන් විතරයි කියන එකට එකඟයි. )![]()
අප මරා දැමුවද අප නගන හඩ සදා නොමැකෙනු ඇත.
ධනේශ්වර පන්තිය අතින් රාජ්‍ය බලය නිර්ධන පන්තිය වෙතට ගැනීම ආවාට ගියාට , හිතුමනාපයට , කෙනෙකුගේ අභිරුචිය අනුව කල හැක්කක් නොවේ. ධනේශ්වර පන්තිය වෙතින් නිර්ධන පන්තිය අතට බලය ලබා ගැනීම සඳහා විප්ලවයක් සිදු කිරීම කිසිවෙකුගේත් කැමැත්තට කල හැක්කක් නොවේ. නිර්ධන පන්තිය අතට රාජ්‍ය බලය ලබා දෙන නිර්ධන පන්ති විප්ලවයක් සිදු වන්නේ කොන්දේසි සමුදායක් එකට පැවතීම හේතු කොට ගෙනය.විප්ලවීයක් සිදු විය හැක්කේ විප්ලවීය තත්වයක් මුහුකුරා ගිය විට පමණි.
නමුත් ධනේශ්වර පන්තිය නිර්ධන පන්තියට එරෙහිව කරනු ලබන ඉසිලිය නොහැකි පන්ති මර්ධනය තුලින්ම විප්ලවීය නැගිටීමක් සඳහා උචිත විප්ලවීය තත්වයන් උත්පාදනය කරන්නේ නැත. පීඩකයා හා පීඩිතයා අතර වෙනස්වන බල සම්බන්දතාවයන් ගේ අඛණ්ඩ ක්‍රියාදාමය පන්ති සටනය . ජනතාව සුරා කන පාලක පන්තියට ලැබෙන සහයෝගයේ පදනම පුළුල් කර ගැනීමට එම පන්තිය නොකඩවාම විවිද ක්‍රමවලින් තැත් කරයි .පීඩිතයින්ගේ ස්වාදීන , දේශපාලන, සන්විදානාත්මක හැඩගැසුම් වල වර්ධනය මර්ධනය කර දැමීමට ඔවුන් උත්සහ කරයි. ඇතැම් විට වරදාන හා මර්ධනය යන දෙකින් එකක් අවදාරණය කරමින්ද , නැත හොත් ඒවා සම්බන්ද කරමින්ද , පාලක පන්තිය ඒ අතරේ දෝලනය වෙයි. මේ අඛණ්ඩ අරගලයේදී නිර්ධන පන්තිය ප්‍රහාරයේ යෙදී සිටින්න වූ මෙන්ම පසු බැසීමේ යෙදී සිටින්නාවූ විවිද අවස්ථා තිබේ. පාලක පන්තිය බෙදී , , අවුල් වියවුල් වී ඇති අතර , පාලක පන්තිය ප්‍රශ්න විසඳා ගත නොහැකිව , තව දුරටත් පාලනය ගෙන යා නොහැකිව ඇති අවස්තාවක , ඉතා තීරණාත්මක සන්ධිස්තානයකදී නිර්ධන පන්තිය සටන්කාමිත්වයේ ඉහල හිනි පෙත්තට ළඟාවේ . අන්න එවැනි අවස්තාවක දී රටක් දේශපාලන වශයෙන් පුර්ණ විප්ලවීය තත්වයකට අවතීර්ණ විය හැක.
රෝහණ විජේවීර සහෝදරයා
![]()
1. JVP eka samawa gatta prasiddiyeමේ අරගලය හින්දා මට දෙයක් meter වුණා. JVP එක ඒ කාලේ ප්රචණ්ඩ වෙලා වැඩී. ඒ ප්රචන්ඩත්වය කොහෙත්ම සාධාරනිකරණය කරන්න බෑ. ඒ වෙනුවෙන් හරිනම් JVP එක ප්‍රසිද්ධියේ සමාව ගන්න තිබ්බ ගොඩාක් කලින්.(එහෙම සමාව ගත්තා ද නැද්ද දන්නේ නෑ) ඒ කාලේ හිටපු අය කියනවා JVP එක දුන්න වදය. ID පවා ගත්තා කියන්නේ මොන තරම් මානව හිමිකම් කඩ කිරීමක් ද? ලයිට් දාන්න පවා තහනම් කරලා. ඔය තත්වේ හින්දා ඒ කාලේ ආණ්ඩුවට අවස්ථාවක් හැදුනා JVP අය විතරක් නෙවෙයි වෙනත් පක්ෂ වල ප්‍රතිවාදී අයත් මරලා දාන්න. අන්තිමට අහිංසක මිනිස්සු තමයි විඳෙව්වේ. දිනපු කිසිම ජයක් නෑ මම දන්න තරමින්. රටම පැරදුනා විතරයි. ( කොහොම වුනත් අද යම්තාක් දුරකට හරි අවංක පාලනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් JVP එකෙන් විතරයි කියන එකට එකඟයි. )
සාමකාමීව අරගල කරලා එදා සමාජය වෙනස් කරගත්තා නම් මේ රට මේ තත්වෙට නොවැටී තියෙන්න ඉඩ තිබ්බ. මැරිච්ච අය නොමැරී තාමත් ජීවත් වෙන්න තිබ්බා. රට දියුණු වෙලා අවංක පාලකයෝ ඉන්න ඉඩ තිබ්බා. ඒත් එදා හැදුනේ රැල්ලක්. රුසියාව වගේ රටවල් වල කරපු විප්ලවය දැකලා අහලා එකෙන් ආව රැල්ලට අහු වෙලා නිකන් විනාශයක් සිද්ධ වුණේ.
Ow adai edai Eka wage compare karanna amarui.1. JVP eka samawa gatta prasiddiye
2. JVP eka prachandakarithwayata thallu kare aanduwa... 83 kalu juliya athi kare JVP eken kiyala boru chodanawak daala unta deshapaalanaya karana eka thahanam karuwa. eka nisa thamayi un ayudha gatte. dn kale policiya karana wada baluwama phone, camera nathi e kale mona tharam game denna athida...
එදයි අදයි සම්පූර්ණයෙන්ම වෙනස් නෙ බං. මම හිතන්නෙ නෑ එදා සාමකාමී උද්ඝෝෂණයක් කරන්න වාතාවරණයක් තිබ්බ කියල. අද තාක්ෂණය දියුණු නිසා ප්‍රොටෙස්ට් වයලන්ට් කියන්න ආන්ඩුව කරන වැඩ සේරම මාට්ටු වෙනව.ඒත් බලපං කොයිතරම් ජඩවැඩ කරනවද කියල.මේ අරගලය හින්දා මට දෙයක් meter වුණා. JVP එක ඒ කාලේ ප්රචණ්ඩ වෙලා වැඩී. ඒ ප්රචන්ඩත්වය කොහෙත්ම සාධාරනිකරණය කරන්න බෑ. ඒ වෙනුවෙන් හරිනම් JVP එක ප්‍රසිද්ධියේ සමාව ගන්න තිබ්බ ගොඩාක් කලින්.(එහෙම සමාව ගත්තා ද නැද්ද දන්නේ නෑ) ඒ කාලේ හිටපු අය කියනවා JVP එක දුන්න වදය. ID පවා ගත්තා කියන්නේ මොන තරම් මානව හිමිකම් කඩ කිරීමක් ද? ලයිට් දාන්න පවා තහනම් කරලා. ඔය තත්වේ හින්දා ඒ කාලේ ආණ්ඩුවට අවස්ථාවක් හැදුනා JVP අය විතරක් නෙවෙයි වෙනත් පක්ෂ වල ප්‍රතිවාදී අයත් මරලා දාන්න. අන්තිමට අහිංසක මිනිස්සු තමයි විඳෙව්වේ. දිනපු කිසිම ජයක් නෑ මම දන්න තරමින්. රටම පැරදුනා විතරයි. ( කොහොම වුනත් අද යම්තාක් දුරකට හරි අවංක පාලනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් JVP එකෙන් විතරයි කියන එකට එකඟයි. )
සාමකාමීව අරගල කරලා එදා සමාජය වෙනස් කරගත්තා නම් මේ රට මේ තත්වෙට නොවැටී තියෙන්න ඉඩ තිබ්බ. මැරිච්ච අය නොමැරී තාමත් ජීවත් වෙන්න තිබ්බා. රට දියුණු වෙලා අවංක පාලකයෝ ඉන්න ඉඩ තිබ්බා. ඒත් එදා හැදුනේ රැල්ලක්. රුසියාව වගේ රටවල් වල කරපු විප්ලවය දැකලා අහලා එකෙන් ආව රැල්ලට අහු වෙලා නිකන් විනාශයක් සිද්ධ වුණේ.
owa hariyatama danne jvp karapu ayaඑදයි අදයි සම්පූර්ණයෙන්ම වෙනස් නෙ බං. මම හිතන්නෙ නෑ එදා සාමකාමී උද්ඝෝෂණයක් කරන්න වාතාවරණයක් තිබ්බ කියල. අද තාක්ෂණය දියුණු නිසා ප්‍රොටෙස්ට් වයලන්ට් කියන්න ආන්ඩුව කරන වැඩ සේරම මාට්ටු වෙනව.ඒත් බලපං කොයිතරම් ජඩවැඩ කරනවද කියල.
එදා සෙට්එකක් ආන්ඩුවම මරල මේක ජෙප්පො තමා කරේ කීවොත් කරගන්න දෙයක්නෑ.