මැයි 1 ට හෙට special මොනවා ද තියෙන්නේ ?

Sen-lu

Well-known member
  • owa hariyatama danne jvp karapu aya

    gamwala jvp kale thanikarama horu, madaawi
    ඒක හරි අපේගම්වලත් එහෙම තමා වුනේ. මෝඩ, හීනමාන මිනිසුන්ට බලේ හම්බුනාම දන්නවනෙ වෙන දේ.

    මම @B.Chat ට කීවෙ සාමකාමී අරගලයක් කරන්න ඒ දවස්වල අවස්ථාව අඩුයි කියල විතරයි. ජෙප්පො කරපු වැඩ කිසිම ආකාරයකින් සාධාරණීය කරනය කිරීමක් නෑ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒක හරි අපේගම්වලත් එහෙම තමා වුනේ. මෝඩ, හීනමාන මිනිසුන්ට බලේ හම්බුනාම දන්නවනෙ වෙන දේ.

    මම @B.Chat ට කීවෙ සාමකාමී අරගලයක් කරන්න ඒ දවස්වල අවස්ථාව අඩුයි කියල විතරයි. ජෙප්පො කරපු වැඩ කිසිම ආකාරයකින් සාධාරණීය කරනය කිරීමක් නෑ.
    ape deda kalane oka... itin saha sudden dannawa
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    එදයි අදයි සම්පූර්ණයෙන්ම වෙනස් නෙ බං. මම හිතන්නෙ නෑ එදා සාමකාමී උද්ඝෝෂණයක් කරන්න වාතාවරණයක් තිබ්බ කියල. අද තාක්ෂණය දියුණු නිසා ප්‍රොටෙස්ට් වයලන්ට් කියන්න ආන්ඩුව කරන වැඩ සේරම මාට්ටු වෙනව.ඒත් බලපං කොයිතරම් ජඩවැඩ කරනවද කියල.
    එදා සෙට්එකක් ආන්ඩුවම මරල මේක ජෙප්පො තමා කරේ කීවොත් කරගන්න දෙයක්නෑ.
    Ow adai edai Eka wage compare karanna amarui.
    Giya de giyawe 👍

    අද රැ බලන්න
    Ahhhh
    ------ Post added on Apr 30, 2022 at 6:26 PM