🌝🌕🌗🌘🌖🌙 අද පොසොන් දවස නෙමේ... - Elakiri Poya Thread...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බටහිර කැලැන්ඩර් ක්‍රමෙට ගලපන්න ඔනෙ නිසා එකම මාසෙ පොයවල් 2 ක් ආවම එකක් අදි පොයක් ලෙස නම් කිරීමෙන් වසර 2500 කටත් පෙර සිට පැවත ආ පොහොය අනුපිලිවෙල වෙනස් වෙලා.... @dilann @Al Baik

    හිතන්න දෙයක් නෑ. සෑහෙන වරද්දාගෙන ඉන්නේ.

    අද පෝය දවසක් (ඒකෙත් තියෙනවා තිථිය ලබන ගෙවෙන වෙලාව අනුව අවුලක්) කියලා කියන්න පුලුවන් වුනාට මේක පොසොන් පෝයමද කියන එක sure නෑ. වෙන පෝයක් වෙන්නත් පුලුවන්.

    ඔය අදි පෝයක් කියන අටමගල හින්දා ආසන්න වශයෙන් අවුරුදු දහතුනකට අපි එක අවුරුද්දක් නැති කරගන්නවා.

    ඒ හින්දා අපි මේ ඉන්න අවුරුද්දත්... බුද්ධ වර්ෂයත්... සෑහෙන වැරදියි.

    එච්චර එපා අතීත ජනප්‍රවාදයට අනුව (ඒවා බොරුම කියලා බැහැර කරන්න බෑ) බුද්ධ උත්පාදය ගැන කථා කලොත්...

    බුද්ධ උත්පාදය සිද්ධ වෙලා තියෙන්නේ වර්තමානයේ අපි අප්‍රේල් මාසය කියලා කියන අප්‍රෙල් මාසයේදී යෙදුන වෙසක් පෝය දිනකදී...

    ජ්‍යොතිශයෙන් කිව්වොත්... මේෂ රවියේදි උදාවුනු වෙසක් පුන් පොහොය තිථිය පවතින දිනකදි!

    මොකද බුද්ධ කේන්ද්‍රයේ රවි මේෂයේ උච්චයි. ඊට සම සප්තමව තුළාවේ චන්ද්‍රයා පිහිටලා ඉන්නවා.

    මේවා සැලකුවොත් අපි අමර ටපලාගැනිල්ලක් කොරගෙන මේ පෝය ගණන් කරන්නේ. :yes: :yes: :yes: :yes:


    @Kumbhakarna22
    ජෝතිෂ ඩිප්ලොමාධාරි
    පාරම්පරික ජොතිර්වේදී....
     
    • Like
    Reactions: nipund

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බක් මාසෙට එරබදු මල් පිපෙනවා, උඳුවප් මාසෙට සීතලයි.
    ඉස්සරත් එහෙමයි, දැනුත් එහෙමයි.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    සිංහල කැලැන්ඩරය තිබ්බේ චන්ද්‍ර ගමන අනුව අවුරුද්දට 354 days. ග්‍ර්ගොරියන් කැලැන්ඩරය තියෙන්නේ 365ක් . කාලයක් යද්දී වෙනස් වෙන්න ඕන

    Chat kiyanne adjust karala athi. April/ May wenna puluwan kiyala
    In short


    ScenarioWhat happens
    Pure lunar (no leap month)Vesak drifts ~11 days earlier each solar year; after 2500 years, it drifts ~74 solar years backward in the seasons.
    Historical reality (lunisolar)Vesak stays around spring full moon, so it’s always around April–May by solar seasons — same then and now.
    ------ Post added on Jun 20, 2025 at 1:59 PM