මේහෙමනේ සිංහලු ඒ පැත්තේ ඉන්නේ දෙමල්ලු, මේ යන ක්‍රමේට උන්ට උන්ගේ ආතල් එක තියෙන්න ඕන. උන් ප්‍රභාකරන්ට ඔලුව නමන් ඉන්න කැමතියි දෙමළා නිසා, ඒත් සිංහලයෙක්ට ඔලුව නමන්න කැමති නෑ........ අපිත් ඔය ටිකනේ..... ප්‍රබාකරන් ජනාදිපති වුනොත් අපි කැමතිද??? මේවා මේ කුණුගොඩවල් ඒකාලේ ලංකාවට ගන්නකොට කල්පනකරන්න ඕන දේවල්, දැන් කල්ගියා වැඩියි...... ප්‍රභාකරන් වගේම විජේවීරත් දේශද්‍රෝහියෝ, විජේවීරට වෙනම ආතල් එකකුයි ප්‍රබාකරන්ට ඒ අතල් එක එපා කියන්නයි උබලට හේතු දක්වන්න වෙයි....... රටක් හැටියට හිතන්න කාලේ හරි, සිංහලු තමන්ටවත් නැති එකේ උන් උන් ආතල් ගන්නකොට රිද්දගන්නවා
පොඩි නයා කෑවත් මැරෙනවා ලොකු නයා කෑවත් මැරෙනවා, ගෙදර හදන නයා කෑවත් මැරෙනවා කැලේ නයා කෑවත් මැරෙනවා, දේශද්‍රෝහීන්, රටට වින කරපු සියල්ලන්ගේ සැමරුම් තහනම් කලානම් අපේ උනුයි උන්ගේ උනුයි ගෙදර පානක් පත්තුකරන් තනියම ආතල් එක ගනියි.......