මචන් උබෙ ගම කොහෙද????? මම නම් ත්‍රිකුනාමලයෙ දැන් බැදල සබරගමු පලාතෙ ඉන්නෙ... පොඩි කාලේ ඉස්කොලේ ගියෙ පට්ට බයෙන් රැට නිදාගත්තෙ තවත් බයෙන් හැමදාම රැට වෙඩි සද්ද බෝම්බ සද්ද අනිවාර්යයි ඉස්කෝලෙ ගියත් ගොඩක් වෙලාවට ටිචර් අපි මේසෙ යට හැන්ගනෙවා වෙඩි සද්දඇහෙද්දි ඉස්කොලෙ බිත්ති වල හිල් අනන්තවත් තියෙනව වෙඩි උන්ඩ වැදිච්ච ... එහා ගෙදර හිටියෙ දෙමල පවුලක් උන්ගෙ කොල්ලො දෙන්නම කොටින්ට බැදුනා තාම ජිවතුන් අතර ඉන්නව ඒත් මගේ එකම පන්තියෙ යාඑවා මෝටාර් එකක් වැදිල නැති උනා මගේ අයියාගේ ඇගිලි ටික නැති උනා වෙඩි වැදිල... මම දන්නවා හොදටම මම වින්ද දුක කොටි නිසා මේවා ගොතපු කතා නෙවෙයි මගේ පොඩි කාලෙ ගෙවුනු විදිය... මම හොදම සිංහලයෙක් මට තියෙන්නෙ මේ ලංකාව විතරයි මං ඒකට පන වගේ ආදරෙයි මගේ එකම රට බෙරල දුන්න අපේ කොල්ලන්ට බුදුසරනයි... නපුංසකයෙක් නොවි සිංහලයෙක් වෙයන් දැන් වත්...

