ගිනි තිබ්බ එක නම් පට්ට වැරදී..! ඒ උනාට හිගන්නු වගේ ඉන්න ඔන දේශපාලකයෝ මෙච්චර දනයක් දේශපාලනයෙන් හම්බ කර ගත්තේ කොහොම ද? සාමාන්‍ය මිනිස්සුන්ට නැති සැප සම්පත් පලාත් සබා ප්‍රාදේශීය සබා උන්ටත් තියෙනවා.
උන්ගෙ ලමයින්ගේ මානසික මට්ටම ගොඩ ගන්න අමාරුයි ලු ඒ සිද්දියෙන්.

රටේ අනික් ලමයිගේ මානසික මට්ටම එතකොට ??
සිංදූවේ කියන දේවල්ම නේ වෙලා තියෙන්නෙ බලං යද්දි
උන්ගෙ ලමයින්ගේ මානසික මට්ටම ගොඩ ගන්න අමාරුයි ලු ඒ සිද්දියෙන්.
සිංදූවේ කියන දේවල්ම නේ වෙලා තියෙන්නෙ බලං යද්දි