මැයි 9 සිද්දියෙන් අවතැන් වු දේශපාලකයින් සහ කලාකරුවන් 😢

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගිනි තිබ්බ එක නම් පට්ට වැරදී..! ඒ උනාට හිගන්නු වගේ ඉන්න ඔන දේශපාලකයෝ මෙච්චර දනයක් දේශපාලනයෙන් හම්බ කර ගත්තේ කොහොම ද? සාමාන්‍ය මිනිස්සුන්ට නැති සැප සම්පත් පලාත් සබා ප්‍රාදේශීය සබා උන්ටත් තියෙනවා.

    උන්ගෙ ලමයින්ගේ මානසික මට්ටම ගොඩ ගන්න අමාරුයි ලු ඒ සිද්දියෙන්. 😡😡😡 රටේ අනික් ලමයිගේ මානසික මට්ටම එතකොට ??

    සිංදූවේ කියන දේවල්ම නේ වෙලා තියෙන්නෙ බලං යද්දි

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මම දන්න අදුරන පලා බබෙක් හිටියා..සභාව විසුරුවාම උන්ට දීලා තිබ්බ කැබ් එක උන්ටම සල්ලි දීලා ගන්න චාන්ස් එකක් දුන්නා.අලුත්ම කැබ් උන්ටම ගෙන්නුවේ රජයෙන්...අවුරුදු 5කට් පස්සේ ලක්ශ 15කට දුන්නේ..අපි නන් තෙමෙයි වැස්සට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම දන්න අදුරන පලා බබෙක් හිටියා..සභාව විසුරුවාම උන්ට දීලා තිබ්බ කැබ් එක උන්ටම සල්ලි දීලා ගන්න චාන්ස් එකක් දුන්නා.අලුත්ම කැබ් උන්ටම ගෙන්නුවේ රජයෙන්...අවුරුදු 5කට් පස්සේ ලක්ශ 15කට දුන්නේ..අපි නන් තෙමෙයි වැස්සට.

    😵😵😵
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    මුන්ට වෙන දේවල් හොයලා බලන්න මාධ්‍ය ඉන්නව.. උන්ට අඩ අඩ කියන්න තැනක් තියෙනව.. මාවගේ කතා ගොඩක් ඇහෙයි මිනිස්සු අතරට ගියා නම්! සමහක කලා කාරයෝ නම් පව්..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Aragalayata jaya 😍

    පව් නේද පොන්ස් මහින්ද නාකියා..සිංහය වගේ හිට්ය ඵකා දැන් බල්ලෙක් වගේ හැංගිලා..බය්යොන් සෑහෙන්න දුක අැති දැන්😁😁
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    අර සුදු තඩි ප්‍රාදේශීය සභා එකා නම් බොරුවට අඩන පාටක් පේන්නේ. මොනවත් ගිනි තියලා නැනේ කාමරේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    පව් නේද පොන්ස් මහින්ද නාකියා..සිංහය වගේ හිට්ය ඵකා දැන් බල්ලෙක් වගේ හැංගිලා..බය්යොන් සෑහෙන්න දුක අැති දැන්😁😁
    ow ow
    ranil sir genawe ekata
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    උන්ගෙ ලමයින්ගේ මානසික මට්ටම ගොඩ ගන්න අමාරුයි ලු ඒ සිද්දියෙන්. - paw wade et meka nam hodai, okun jiwiteta deshapalaneta enne nati wei.. molayak tiyena ekekta chance eka hambei eken..
     
    • Like
    Reactions: NRTG and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මෙවට පව් කියන්න බෑ බන් කිසි එකෙක්ට. මේ පාර මේ සේරම උන් දැනගන්න ඇති ජනතාවගේ බලේ. හොරකම් කල එක හොදයි කියනව නෙමේ. කඩේ ගිය උන් ,අනුබල දුන්න උන් ,පාඩමක් ඉගෙන ගන්න ඇති කියල හිතනව
     
    nidarsha91

    Well-known member
  • Muude naw giyaata paarawal hitinawada ban? Unma unge wathkam walin 0.000000000001 wage gaanakata gini thiyawala dan enawa babaala wenna. Pattandara diga ariyahaki ithin piyanla wela horata files walin gahagena ada ministersla welaaa inna un gana. lamainta hariiiii amaro athi. Karmaya gana nodanna mooda minissu aaayema ministersla wennnaaa naatya pennananawaaa. Mun thaama hadila na para ballo

    මුන්ට වෙන දේවල් හොයලා බලන්න මාධ්‍ය ඉන්නව.. උන්ට අඩ අඩ කියන්න තැනක් තියෙනව.. මාවගේ කතා ගොඩක් ඇහෙයි මිනිස්සු අතරට ගියා නම්! සමහක කලා කාරයෝ නම් පව්..
    Paw pa&* paw. Eka ekaaage redi hoodala eka ekaagen tour salli wathkam aragena. Kumbala maalu kaawa nan iiithiiin. Mun adatath paapochchaaranayak naa. Karmayen deddi yanna wenneeee puken. Gahuwai kiyala plaster kaali Palawan ragapaapu horikada ballanwa adatath dakiddi me mewun rape karanne Sri Lankawa neda kiyala maarama dukai
    ------ Post added on May 22, 2022 at 8:36 PM
     
    • Like
    Reactions: blackheart

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    708
    93
    Muude naw giyaata paarawal hitinawada ban? Unma unge wathkam walin 0.000000000001 wage gaanakata gini thiyawala dan enawa babaala wenna. Pattandara diga ariyahaki ithin piyanla wela horata files walin gahagena ada ministersla welaaa inna un gana. lamainta hariiiii amaro athi. Karmaya gana nodanna mooda minissu aaayema ministersla wennnaaa naatya pennananawaaa. Mun thaama hadila na para ballo

    Paw pa&* paw. Eka ekaaage redi hoodala eka ekaagen tour salli wathkam aragena. Kumbala maalu kaawa nan iiithiiin. Mun adatath paapochchaaranayak naa. Karmayen deddi yanna wenneeee puken. Gahuwai kiyala plaster kaali Palawan ragapaapu horikada ballanwa adatath dakiddi me mewun rape karanne Sri Lankawa neda kiyala maarama dukai
    ------ Post added on May 22, 2022 at 8:36 PM
    Eket attak tiyenaw..! කරන කලට පව් මිහිරිය මී සේ.. කියන්නෙ ඒකනෙ
     
    • Like
    Reactions: nidarsha91