මැයි 9

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හමෝ හමෝ මීට පස්සේ VIP අැම්බුලන්ස් විතරයි..🤣🤣🤣🤣🤣..කෝ අර වෙනදට උඹ දාන ගෑණු රබන් ගහන වීඩියෝ දැන් දාන්නේ නැද්ද රට විරු ටොයියෝ?🤣🤣🤣



    ඕකා ගමන් යන්නෙම හෙලිකොප්ටරෙන් තමා..මැණික් කුළුණ ඕපන් කරන්න රත්නපුරේ ගියෙත් හෙලිකොප්ටරෙන්.පාලිත තෙවරප්පෙරුමගෙ මළ ගෙදර ගියෙත් හෙලිකොප්ටරෙන්..විහිළුව කියන්නේ මේ වීඩියෝ ඵක කරන ටොයියා කියනවා රනිල් හෙලිකොප්ටරේ අැවිත් මැණික් කුළුණ ළගට අාවේ AUDI සාමාන්‍ය වාහනකයලු..පුදුමයි ලු උෟට ඒක ගැන..😅😅😅😅