මැය දුටුවොත් අභ්‍යවකාශ තොරතුරු මධ්‍යස්ථ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය ලංකාවේ එකෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා ලෙමන් පෆ් එකක් අතඅරින්නේ (චන්ද්‍රකුමාර) ඒ ලෙමන් පෆ් එක විශ්වයට ගිහිල්ලා පිටසක්වලින් මෙහෙට ඇවිල්ලා ඒ බිස්කට් එක හොයා ගෙන.

    biscuits-011.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ලංකාවේ එකෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා ලෙමන් පෆ් එකක් අතඅරින්නේ (චන්ද්‍රකුමාර) ඒ ලෙමන් පෆ් එක විශ්වයට ගිහිල්ලා පිටසක්වලින් මෙහෙට ඇවිල්ලා ඒ බිස්කට් එක හොයා ගෙන.

    :O අඩෝ ඇති යංතං ලඞ්කාවට එකෙක් හැරි ඇවිල්ල.. :D
    මෙච්චර කල් හැම පිටකසන ජීවියම ගැහුවෙ ඇමරිකාවට විතරයි.. :(
    යංතං දැන් ලඞ්කාවටත් එනව. ඒත් අඩෝ උන් ගහන්න ආවොත් :O
    අපිට අයන් මෑන්ල හල්ක් ල කැප්ටන් සිරි ලඞ්කාල එකෙක්වත් නෑනෙ බං :(
    තෝර්ගෙ ක්‍රශ් එකක්වත් හිටියොත් පොඩි හරි බලාපොරොත්තුවක් තියාගත්තෑකි :yes:
    නැත්තං කෙලම තමා :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    maliban thamai hoda :P

    :O අඩෝ ඇති යංතං ලඞ්කාවට එකෙක් හැරි ඇවිල්ල.. :D
    මෙච්චර කල් හැම පිටකසන ජීවියම ගැහුවෙ ඇමරිකාවට විතරයි.. :(
    යංතං දැන් ලඞ්කාවටත් එනව. ඒත් අඩෝ උන් ගහන්න ආවොත් :O
    අපිට අයන් මෑන්ල හල්ක් ල කැප්ටන් සිරි ලඞ්කාල එකෙක්වත් නෑනෙ බං :(
    තෝර්ගෙ ක්‍රශ් එකක්වත් හිටියොත් පොඩි හරි බලාපොරොත්තුවක් තියාගත්තෑකි :yes:
    නැත්තං කෙලම තමා :no:

    :rofl: උබට පිස්සු‍.
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    :O අඩෝ ඇති යංතං ලඞ්කාවට එකෙක් හැරි ඇවිල්ල.. :D
    මෙච්චර කල් හැම පිටකසන ජීවියම ගැහුවෙ ඇමරිකාවට විතරයි.. :(
    යංතං දැන් ලඞ්කාවටත් එනව. ඒත් අඩෝ උන් ගහන්න ආවොත් :O
    අපිට අයන් මෑන්ල හල්ක් ල කැප්ටන් සිරි ලඞ්කාල එකෙක්වත් නෑනෙ බං :(
    තෝර්ගෙ ක්‍රශ් එකක්වත් හිටියොත් පොඩි හරි බලාපොරොත්තුවක් තියාගත්තෑකි :yes:
    නැත්තං කෙලම තමා :no:

    tho ganja gahalada?
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    :O අඩෝ ඇති යංතං ලඞ්කාවට එකෙක් හැරි ඇවිල්ල.. :D
    මෙච්චර කල් හැම පිටකසන ජීවියම ගැහුවෙ ඇමරිකාවට විතරයි.. :(
    යංතං දැන් ලඞ්කාවටත් එනව. ඒත් අඩෝ උන් ගහන්න ආවොත් :O
    අපිට අයන් මෑන්ල හල්ක් ල කැප්ටන් සිරි ලඞ්කාල එකෙක්වත් නෑනෙ බං :(
    තෝර්ගෙ ක්‍රශ් එකක්වත් හිටියොත් පොඩි හරි බලාපොරොත්තුවක් තියාගත්තෑකි :yes:
    නැත්තං කෙලම තමා :no:

    Baya wen EPA ape desha maamaka team eka innawane,mahinda,ranil,sirisena Ai e witarada wimale gonja
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Baya wen EPA ape desha maamaka team eka innawane,mahinda,ranil,sirisena Ai e witarada wimale gonja

    අනේ පලයං බං යන්න.. පිටසක්වල ජීවීන් නවත්තන්න හල්ක්ල අයන් මෑන් ල නැතුව බෑ.. දේශපාලඥයො මොනා කරන්නද.. ඇමරිකාවට ගහපු එක වෙලාවකවත් උන්ගෙ ජනාධිපතිලගියාද යුද්ද කරන්න ? ලින්කන් නම් වැම්පයර්ල එක්කවත් ගහගත්ත.. ඒත් ඒ කාලෙ.. දැන් ඒ ව්අගේ දේශපාලඥයො නෑ :no: