මැරයන් රතන හිමිගේ පන්සල වටකරති
ආණ්ඩුවේ මැරයන් රතන හිමිගේ පන්සල වටකරති!
Details Created On Thursday, 20 November 2014 08:31 Category: සාමාන්‍ය
breaking newsආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉල්ලා ආණ්ඩුවෙන් ඉවත්වූ ‘පිවිතුරු හෙටක් ' ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අතුරලියේ රතන හිමිට අයත් බොරැල්ල ගෝතමී පාරේ සදහම් සෙවන අසපුව මේ වන විට ආණ්ඩුවේ මැරයන් විසින් වටකොට ඇති බව වාර්තා වේ.
මේ සඳහා ආණ්ඩුවේ මැරයන්ට නායකත්වය සපයන්නේ කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක විසිනි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) දහවල් 1.32 ට යෙදුනු සුභ මොහොතින් ජනාධිපතිවරණ ගැසට් නිවේදනයට අත්සන් කළ අවස්ථාවේදී ආණ්ඩුවේ හිතවතුන් රටපුරා රතිඤ්ඤා දැල්වූ අතර සදහම් සෙවණ අසපුව වටකොට සිටින කෝට්ටේ නගරාධිපතිගේ මැරයන් රතිඤ්ඤා දල්වමින් ඒවා පන්සල තුලට විසිකරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.